31/12/2025
Thank You 2025 🤍⚽
2025 අවුරුද්ද Wehera FC ට අමතක කරන්න බැරි ගමනක් වුණා.
ජයග්‍රහණ, පරාජය, අභියෝග සහ අත්දැකීම් සියල්ලම එක්ක අපි තවත් ශක්තිමත් කණ්ඩායමක් වුණා.
අපේ ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, කළමනාකරණයට, සහ අපිට හැම වෙලාවෙම පසුපසින් හිටපු අපේ supporters ලාට හෘදයෙන්ම ස්තූතියි.
ඔයාලගේ සහය නැත්නම් මේ ගමන මෙච්චර ලස්සන වෙන්නේ නෑ.
2026 නව බලාපොරොත්තු, නව ඉලක්ක, සහ නව ජයග්‍රහණ එක්ක හමුවෙමු.
Wehera FC – One Team, One Dream 💙⚽