26/08/2026
පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඇගයීම් කදවුර 2026
• ඝණ සරඹ පරීක්ෂණය - පලමු ස්ථානය
• ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - දෙවන ස්ථානය
• භට නිවාස පරීක්ෂණය - තෙවන ස්ථානය
• අධ්‍යක්ෂ පරීක්ශණය - තෙවන ස්ථානය
• දක්ශතම අණදෙන්නිය - ඝණ සරඹ ,ශාරීරික අභ්‍යාස
මෙම ජයග්‍රහණයන් සමග පළාත් ඇගයීම් කදවුරේ
ප්‍රථම ස්ථානය 🥇
අප විද්‍යාලීය කණිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය ජයග්‍රහණය කර ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු .
🇲🇺