Zahirians Cricket Club 2021 Kurunegala

Zahirians Cricket Club 2021 Kurunegala Cricket

01/03/2023
Quarter Final On Sunday 05th of March 2023
01/03/2023

Quarter Final On Sunday 05th of March 2023

28/02/2023

2022 අගෝස්තු මාසයේ සිට මේ වන තුරු අප ක්‍රීඩා සමාජය FB page Update කිරීම සීමිත වෙලා තිබුනා. මොකද ප්‍රදාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් රටින් බැහැර වීමත් අසතුටෙන් උවත් කියන්න ඕනි😥😥 කණ්ඩායමේ කළමනාකරණය අසාර්ථක වීම,ක්‍රීඩකයින් අබාධ වලට ලක්වීම,ක්‍රීඩකයන්ගේ සහබාගිත්වය අඩු වීම නිසාමත් තරග ක්‍රීඩා කිරීම සීමා කරලයි තිබුනේ.2023 ජනවාරි d3 තරගාවලිය පහසුවෙන් ජය ගැනීමට අවස්ථාව තිබියදී ශේෂ්ට ක්‍රීඩකයන් ගේ අඩුව නිසාම තරගාවලිය පරාජයට පත් වීමට සිදු වුණා.👎👎👎👎.කණ්ඩායම කඩා වැටීමත් සමග නිහඩව සිටි අප කණ්ඩායම යලි තරගයකට සහබාගි වුනේ UNITED CRICKET CLUB සමග T20 පුහුණු තරග දෙකකට 2023 පෙබරවාරි 12 වන දින Christ King collage thudella හි.ප්‍රදාන ක්‍රීඩකයින් නොමැතිව නවක ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග තරග කරමින් එම තරග දෙකම පහසුවෙන් ජය ගන්න හැකි උනා...♥️යලිත් එම තරගයෙන් පසු ටිකක් නිහඩව සිටි අප කණ්ඩායම ZAHIRIANS CRICKET CLUB හි ඉදිරි ගමන සදහා වෙන්ව සිටි ශේෂ්ට ක්‍රීඩකයින් හා නවක ක්‍රීඩකයින් සියලු දෙනා එක් රැස් කර 2023-02-19 දින නව කමිටුවක් පත් කරමින් යලිත් සියලු ශේෂ්ට නවක ක්‍රීඩකයින් සංයෝජනයක් සමගින් යලි හිස එසවීමටතීරණය කර තිබෙන බවට ඔබ සැමට සතුටින් ප්‍රකාශ කරන්න කැමති...🤝🤝
Narammala T20 තරගාවලිය සහ කඩවත T10 තරගාවලි නවක ක්‍රීඩකයින් යොදා ගනිමින් අර්ද පූර්ව අවසන් තරග සදහා සුදුසුකම් ලබා ඇති අප කණ්ඩායම එම ක්‍රීඩකයින් යොදා ගනිමින්ම එම තරගාවලි ක්‍රීඩා කිරීමට කමිටුව විසින් තීරණය කර ඇති හෙයින් එම තරගාවලි වලින් පසු ශේෂ්ට ක්‍රීඩකයන් යොදා තරග වැදීමට සුදානම් බවත් ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිමු. ස්තූති Zahirians Cricket Club 2021 Kurunegala 💪💪💪💪💪💪♥️♥️

Tharindu TON 💥Channa 50 💥 Beat ZAHIRIANS BY 153 RUNS
26/08/2022

Tharindu TON 💥Channa 50 💥 Beat ZAHIRIANS BY 153 RUNS

💥SKIPPER WAZEEM All-Round Skill Brought an Easy Victory For ZAHIRIANS 🏆🏆🏆
16/08/2022

💥SKIPPER WAZEEM All-Round Skill Brought an Easy Victory For ZAHIRIANS 🏆🏆🏆

👉 BOWLERS Responsible Bowling🏏🏏🏏💥👉 ,ISMATH  Unbeaten 57🏏🏏🏏💥 ,👉  Lead to Zahirians 5 Wickets win.💥👉 2nd Consecutive Win A...
12/08/2022

👉 BOWLERS Responsible Bowling🏏🏏🏏💥
👉 ,ISMATH Unbeaten 57🏏🏏🏏💥 ,
👉 Lead to Zahirians 5 Wickets win.💥
👉 2nd Consecutive Win Against Royals

Next Game Big Game
10/08/2022

Next Game Big Game

Openers 👉 NIFRAZ & ATHEEK 👈 Did well put 133 Strong Open Foundation For  Big Runs Chase.💥 💥💥💥💥But Middle Order Collapse ...
09/08/2022

Openers 👉 NIFRAZ & ATHEEK 👈 Did well put 133 Strong Open Foundation For Big Runs Chase.💥 💥💥💥💥
But Middle Order Collapse and Royals Bowlers took last 3 Wickets Three in Three Took away Victory From Zahirians..

👉In Any Game💥 Mistakes Are possible🏏🏏
08/08/2022

👉In Any Game💥 Mistakes Are possible🏏🏏

💥NEXT GAME 💥 👉ZAHIRIANS WILL TAKE ROYAL CC ON TOMORROW
06/08/2022

💥NEXT GAME 💥 👉ZAHIRIANS WILL TAKE ROYAL CC ON TOMORROW

Address

Kurunegala
60060

Telephone

+94722638080

Website

Alerts

Be the first to know and let us send you an email when Zahirians Cricket Club 2021 Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zahirians Cricket Club 2021 Kurunegala:

Share

Category