Maliyadeva Balika Sports Unit

Maliyadeva Balika Sports Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maliyadeva Balika Sports Unit, Sports Team, Kurunegala Colombo Road, Kurunegala.

22/08/2026
ගාල්ල දඩල්ල ක්‍රීඩාoගනයේදී 2026.08.07 දින පැවති 15න් පහළ අන්තර් පාසල් සමස්ත ලoකා බැඩ්මින්ටන් තරගාවලියේ සුපර් A තෙවන ස්ථා...
21/08/2026

ගාල්ල දඩල්ල ක්‍රීඩාoගනයේදී 2026.08.07 දින පැවති 15න් පහළ අන්තර් පාසල් සමස්ත ලoකා බැඩ්මින්ටන් තරගාවලියේ සුපර් A තෙවන ස්ථානය හිමිකරගත් ක්‍රීඩිකාවන්ට විද්‍යාලීය සුබ පැතුම්...💐💐

2026.2.27 කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩාගාරයේදී පැවැත්වූ ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් මෙහෙයවූ 2025 සමස්ත...
21/08/2026

2026.2.27 කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩාගාරයේදී පැවැත්වූ ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් මෙහෙයවූ 2025 සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරගාවලියට සහභාගිවූ අප විද්‍යාලයේ ක්‍රීඩිකාවන් පහත ජයග්‍රහණ හිමි කර ගත් ක්‍රීඩිකාවන් ට විද්‍යාලයීය සුබ පැතුම් 💐💐

K.M.Y.S.ආරාධනා කොබ්බෑකඩුව
17න් පහල
*සමබර දණ්ඩ* - තෙවන ස්ථානය
*භූමි ව්‍යායාම-* හයවන ස්ථානය
*පිනුම් අශ්වයා* - හයවන ස්ථානය

2026.2.28 කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩාගාරයේදී පැවැත්වූ ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් මෙහෙයවූ 2025 සමස්ත...
21/08/2026

2026.2.28 කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩාගාරයේදී පැවැත්වූ ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය මගින් මෙහෙයවූ 2025 සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරගාවලියට සහභාගිවි ජයග්‍රහණය කළ අප විද්‍යාලයේ
*9 න් පහල පී.එච්.යෙනුලි බිහංසා ආනන්ද ක්‍රීඩිකාව,
**භූමි ව්‍යායාම ඉසව්වෙන්* *තෙවන* *ස්ථානය දිනා* *ගන්නා ලදී* ඇයට විද්‍යාලයීය සුබ පැතුම් 💐💐💐

15/08/2026
All Island Under 20 Girls Football 2026Champion ⚽⚽🏆👑️❤️❤️
14/07/2026

All Island Under 20 Girls Football 2026
Champion ⚽⚽🏆👑️❤️❤️

10/07/2026

Address

Kurunegala Colombo Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva Balika Sports Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category