05/09/2026
2015 වසරේදී ජපානයේ ටෝකියෝ නුවර පිහිටි NHK (Japan Broadcasting Corporation) ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පුහුණුව ලැබීමට මට අනගි අවස්ථාවක් හිමි වුණා. ශ්‍රී ලංකාවේ ITN (Independent Television Network) ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස මා තෝරාගැනීමෙන් අනතුරුව ලැබූ මෙම පුහුණුව, මගේ වෘත්තීය ජීවිතයට ඉතා වටිනා සහ අමතක නොවන අත්දැකීමක් වුණා.
ටෝකියෝ නුවර Disneyland වෙත ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් නැවතත් හමුවූ අතර, එම ඡායාරූප දැකීමෙන් එදා ලැබූ සුන්දර හා අමතක නොවන අත්දැකීම් රැසක් නැවතත් මතකයට නැගුණා. 🇯🇵✨
In 2015, I had the wonderful opportunity to receive training as a television producer at NHK (Japan Broadcasting Corporation) in Tokyo, Japan about “ Digital terrestrial broadcasting”. I was selected as a television program producer at ITN (Independent Television Network), Sri Lanka, and this training was a brilliant and valuable experience for my career.
Recently, I came across a few pictures from my visit to Disneyland in Tokyo, which brought back many wonderful memories of that unforgettable experience. 🇯🇵✨