Fielding JayA

Fielding JayA Professional cricket coaching for cricketers of all ages and abilities. Official YouTube channel - https://bit.ly/2Z5W9K1

Fielding Specialist 💪
27/08/2026

Fielding Specialist 💪

Watch: https://youtu.be/xamly51SCgM?si=e_6P0aNs1MloTm-zඅද Fielding JayA ඔයාලට කියලා දෙන්නේ ලෝකේ හොඳම දඟපන්දුව දාන්නේ කොහ...
25/08/2026

Watch: https://youtu.be/xamly51SCgM?si=e_6P0aNs1MloTm-z

අද Fielding JayA ඔයාලට කියලා දෙන්නේ ලෝකේ හොඳම දඟපන්දුව දාන්නේ කොහොමද කියලා.
“Main sponsor: Panda” 🐼

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT (දෙවන අදියර) සාර්ථකව නිම කරන ලදී! ක්‍රීඩක...
23/08/2026

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT (දෙවන අදියර) සාර්ථකව නිම කරන ලදී!

ක්‍රීඩකයින්, දෙමාපියන් සහ සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! 🙏

කැනඩාවේ සිට පැමිණි Chanuka ක්‍රීඩකයා Fielding JayA ගේ පුහුණුවකට සහභාගී වූ අවස්ථාවක් සහ ඔහුගේ අදහස්, ඔයාලත් Fielding JayA...
20/08/2026

කැනඩාවේ සිට පැමිණි Chanuka ක්‍රීඩකයා Fielding JayA ගේ පුහුණුවකට සහභාගී වූ අවස්ථාවක් සහ ඔහුගේ අදහස්, ඔයාලත් Fielding JayA සමඟ පුහුණුවකට සහභාගී වෙන්න කැමති නම් කතා කරන්න.
WhatsApp : 0717953455

මේ මස 22 සිට පුහුණුවීම් පැවැත්වේ 🤝
13/08/2026

මේ මස 22 සිට පුහුණුවීම් පැවැත්වේ 🤝

10/08/2026

Wilson Titanium Tennis Ball *WTI-4*

Original Wti-4 ball is back🔥🔥

ක්‍රීඩාවේ ජයග්‍රහණය විශ්වාසයෙන් ආරම්භ වන්නේ නිවැරදි තේරීමෙන්. Wilson Titanium Tennis Ball සමඟ ඉහළ කාර්යසාධනය, සවිමත් වු bounce, දිගුකාලීන කල්පැවැත්ම, සහ උසස් ගුණාත්මකභාවය අත්විඳින්න. පුහුණුවටත් තරඟවලටත් සුදුසුම තේරීම. අදම Wilson Titanium තෝරාගෙන ඔබේ ක්‍රීඩා අත්දැකීම නව මට්ටමකට රැගෙන යන්න!🏆

Fielding Jaya Cricket Acedemy කොළඹටRegister - 0717953455
10/08/2026

Fielding Jaya Cricket Acedemy කොළඹට
Register - 0717953455

Register - WhatsApp - 0717953455
09/08/2026

Register - WhatsApp - 0717953455

මාගේ පළමු ක්‍රිකට් පුහුණුකරු මහින්ද සර්,ඔහු මට විශ්වාසය ඉගැන්නුවා.අද මම ගොඩනගන සෑම ක්‍රීඩකයෙක් පිටිපස්සෙම ඉන්නේ මගේ පලමු...
07/08/2026

මාගේ පළමු ක්‍රිකට් පුහුණුකරු මහින්ද සර්,
ඔහු මට විශ්වාසය ඉගැන්නුවා.
අද මම ගොඩනගන සෑම ක්‍රීඩකයෙක් පිටිපස්සෙම ඉන්නේ මගේ පලමු ගුරුවරයාගේ හයියයි 🙏

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT සාර්ථකව නිම කරන ලදී! ක්‍රීඩකයින්, දෙමාපිය...
02/08/2026

Fielding JayA Cricket Academy විසින් සංවිධානය කරන ලද INDOOR CRICKET TOURNAMENT සාර්ථකව නිම කරන ලදී!

ක්‍රීඩකයින්, දෙමාපියන් සහ සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතියි! 🙏

Address

Public Ground
Ruwanwella
71300

Telephone

+94717953455

Website

Alerts

Be the first to know and let us send you an email when Fielding JayA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fielding JayA:

Shortcuts

Share

Category