Ruwanwella Rajasinghe Volleyball

Ruwanwella Rajasinghe Volleyball The Official page of Rajasinghe Volleyball Association

DSI SUPER SPORTS Volleyball තරගාවලිය 2026 13න් පහළ බාලක 15න් පහළ බාලක17න් පහළ බාලක19න් පහළ බාලක19න් පහළ බාලිකාරාජසිංහ කණ...
18/08/2026

DSI SUPER SPORTS Volleyball තරගාවලිය 2026

13න් පහළ බාලක
15න් පහළ බාලක
17න් පහළ බාලක
19න් පහළ බාලක
19න් පහළ බාලිකා
රාජසිංහ කණ්ඩායම් 5ක් සමසථ ලංකා තරග සඳහා සුදුසුකම් ලබාගත් වග සතුටින් දන්වා සිටිමු ❤️🎊🔥

රාජසිංහ මධ්‍යවිද්‍යාලයේ බාලක වොලිබෝල් කණ්ඩායමට නිරතුරුව උදව් උපකාර කළ indrani Palalle  මහත්මියට සහ පවුලේ අයට පසුගියදා ගං...
11/08/2026

රාජසිංහ මධ්‍යවිද්‍යාලයේ බාලක වොලිබෝල් කණ්ඩායමට නිරතුරුව උදව් උපකාර කළ indrani Palalle මහත්මියට සහ පවුලේ අයට පසුගියදා ගංවතුර තත්ත්වය නිසා සිදුවූ අපහසුතාවයට රාජසිංහ volleyball දෙමව්පිය සංසදයේ සහ ක්‍රීඩකයන්ගේ බලවත් කණගාටුව.

Team එක මතක අය කියන් යමු 🫶🇱🇰 රාජසිංහෙන් කීයද? 😍🇺🇦
13/07/2026

Team එක මතක අය කියන් යමු 🫶🇱🇰 රාජසිංහෙන් කීයද? 😍🇺🇦

🏟️ අපේ ක්‍රීඩාංගනයට සෙවණක් එක් කරමු...!රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගනය ඉදිරිපිට දැනට පවතින ප්‍රේක්ෂකාගාර...
09/07/2026

🏟️ අපේ ක්‍රීඩාංගනයට සෙවණක් එක් කරමු...!
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගනය ඉදිරිපිට දැනට පවතින ප්‍රේක්ෂකාගාරය සඳහා, සිසුන්, දෙමාපියන් සහ ආරාධිත අමුත්තන්ට වඩාත් පහසු ලෙස ක්‍රීඩා තරග හා විවිධ උත්සව නැරඹිය හැකි වහල සහිත නව ආවරණයක් ඉදිකිරීමේ කාර්යය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙය අපගේ දූ දරුවන්ගේ අනාගතයට කරන වටිනා ආයෝජනයකි.
ඒ සඳහා දායක විය හැකි,
🔹 විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයන්
🔹 දරුවන්ගේ ආදරණීය දෙමාපියන්
🔹 විද්‍යාලයට ආදරය කරන සියලු සුබ පතන්නන්

ඔබගේ හැකියාව අනුව මෙම සත්කාර්යයට දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
එක්ව ගොඩනඟන සෑම දායකත්වයක්ම අපේ දරුවන්ට සෙවණක්, පහසුවක් සහ අභිමානයක් වනු ඇත.
📞 වැඩි විස්තර සඳහා පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න.
📱 WhatsApp: 077 631 3014
☎️ Telephone: 036 226 6234

"අපි එක්ව ගොඩනඟන අද, දරුවන්ගේ හෙට දින ශක්තිමත් කරයි." ❤️💙

🏟️ Let's Add Shade to Our Sports Ground...!
Rajasinghe Central College, Ruwanwella, is planning to begin the noble task of constructing a new roofed shelter over the existing spectator area in front of the school's sports ground — allowing students, parents, and invited guests to watch sporting events and various functions in greater comfort.
This is a valuable investment in the future of our children.
Those who can contribute to this cause include:

🔹 The respected Old Students of the college
🔹 The loving parents of our children
🔹 All well-wishers who love the school

We respectfully invite you to contribute to this worthy cause according to your ability.
Every contribution we build together will bring our children shade, comfort, and pride.
📞 For more details, please contact the numbers below.
📱 WhatsApp: 077 631 3014
☎️ Telephone: 036 226 6234
"What we build together today strengthens our children's tomorrow." ❤️💙

07/07/2026
🎊 20,000 Followers and Counting! 🎊This milestone is possible because of our amazing supporters. Thank you for believing ...
03/07/2026

🎊 20,000 Followers and Counting! 🎊

This milestone is possible because of our amazing supporters. Thank you for believing in Ruwanwella Rajasinghe Volleyball and standing with us every step of the way.

The journey doesn’t stop here—let’s keep serving, spiking, and reaching new heights together! 🏐💙💛

02/07/2026

මෙවර ජාතීන්ගේ ලීගයේ කැපීපෙනන කණ්ඩායම ජපානයයි. ඒ ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ තවමත් තමන් සතුකර ගැනීමෙනි.

මේවනවිට ජාතීන්ගේ ලීගයේ අපරාජිතම කණ්ඩායම ලෙස ආසීයාවේ අංක එකේ කණ්ඩයම ලෙසද ඔවුන් ඉතිහාසයට එක්වෙයි. 👇

Address

Ruwanwella
71300

Alerts

Be the first to know and let us send you an email when Ruwanwella Rajasinghe Volleyball posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category