Cool Steps Dance Studio

Cool Steps Dance Studio A Cool DaNcE Class for All the Cool පොඩ්ඩෝ & ලොක්කෝ !!! LeTz DaNcE & HaVe FuN !!! LeTz DaNcE & HaVe FuN :)
(390)

28/08/2026

කවුද Best 🔥 BOYS or GIRLS ?

27/08/2026

🔥 BIG K-POP MOMENT for COOL STEPS 💜💫
Cool Steps is hitting the stage with K-POP Star MINTTHY at Pop Culture 🇰🇷🔥

We’re beyond excited to perform this Saturday 🤘 & this marks our 10th INTERNATIONAL ARTIST performance 🌎💃 Shenaya & Thiyansa are ready to bring the VIBE ✨ A huge THANK YOU to Achintha Kalana for recommending us 💫

One Epic day. 3 Amazing teachers. 💜Harshana • Sithum • Yugee 🔥🔥🔥From basics & grooves to musicality, foundations & diffe...
27/08/2026

One Epic day. 3 Amazing teachers. 💜
Harshana • Sithum • Yugee 🔥🔥🔥
From basics & grooves to musicality, foundations & different choreographies, our students experienced so much in just one day 🔥

Huge thank you to all three teachers for sharing your knowledge, energy & passion with everyone. ❤️‍🔥

Ready to start your dance journey the right place? Join COOL STEPS from September 💜

📸 Picz by Lasindu Maduwantha photogtaphy

ගාලු රටේ Cool Steps Happy Class එක තමයි මේ 💜☺️ පොඩ්ඩෝ ඔක්කොම ආසාවෙන් එනවා වගේම, ආපු ටික කාලෙට ගොඩක් improve වෙලා ❤️ ඔක්ක...
26/08/2026

ගාලු රටේ Cool Steps Happy Class එක තමයි මේ 💜☺️ පොඩ්ඩෝ ඔක්කොම ආසාවෙන් එනවා වගේම, ආපු ටික කාලෙට ගොඩක් improve වෙලා ❤️ ඔක්කොම අලුතින් ආපු ළමයි, අපි Sheer Kids Academy Location එකේ Class පටන් අරන් තාම මාස 7 ☺️ Amaya teacher තමයි Main බලන්නේ Galle class. ළගදි තිබ්බ DaNcE competition එකටත් අපේ Main class එක නැතුව, අනිත් classes වලින් වැඩිපුරම ළමයි ගත්තේ අපි Galle class එකෙන් 🚀

Basics ඉදන් Dancing හොදට ඉගෙනගෙන, උඩටම යන්න පුලුවන් ලංකාවේ Bestම COOL STEPS කියලා අපි කියන්න ඕන නෑ 😑 කරන වැඩ වලින්ම පෙන්නලා තියෙන්නේ Competitions, Events, Battles, Social Media හැම විදියටම 🔥

ඉතිං අලුතින් කැමති ඕන කෙනෙක්ට එන්න පුලුවන්, Classes තියෙන්නේ අගහරුවාදා Kids 3.30pm - 5.00pm | Beginners 5.00pm - 6.30pm 💜 We love our GALLE class 🫶 See You Soon

25/08/2026

Congratulations, ANRIDA on Winning 2nd Place in the Under 15 Category at the Break of Tribe B Boy Competition! 🔥🏆 All credit goes to our B-Boy Instructor B-Boy TM & her amazing parents for their dedication & support. ❤️ Keep it up, kiddo 🔥 We are super proud of you 💜

25/08/2026

අම්මේ බෑණා තව Video එකක් දාලා මනමාලී හොයලා 😍

Anishka in action once again from Kurunegala🔥 Last time all videos මිලියන 10 ✨ බලමු මේ පාර ! 🎥 & Choreo by RaMoD ⚡

හිනා වලින් පිරුනු අපේ කුරුණෑගල Class එක 💜 ඇතුගල්පුර අපි Classes Start කරලා දැනට අවුරුදු 6ක් ♥️ 1st Day ඉදන්ම දිගටම ආපු ස...
23/08/2026

හිනා වලින් පිරුනු අපේ කුරුණෑගල Class එක 💜 ඇතුගල්පුර අපි Classes Start කරලා දැනට අවුරුදු 6ක් ♥️ 1st Day ඉදන්ම දිගටම ආපු සෙට් එකක් තාමත් ඉන්නවා ✨ ඒ ඔක්කොම ගොඩක් improve වෙලා 💫 අලුත් පොඩ්ඩෝ ගොඩක් ඉන්නවා ☺️

We’re so happy with the progress of our Kurunegala class ! Keep Dancing ✨ Keep Improving 🔥

ඒ අJail Fitnes2 JOIN US from Sep 1st Week 💜
🗓️ Thursday Kids 3pm | Beginners 4.30pm
📍 .fitness , 4th floor, KFC Building.

Address

Colombo, Kurunegala, Galle, Kandy, Marawila &
Negombo

Alerts

Be the first to know and let us send you an email when Cool Steps Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category