03/09/2026
ඔබේ දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනස්ම තෑග්ගක් දෙන්න කැමතිද? 🎁
🔭 පන්ති කාමරයෙන් එහාට විද්‍යාව අත්විඳින්න අවස්ථාවක් දෙන්න!
Telescope එකක් හරහා 🌙 සඳ, 🪐 ග්‍රහලෝක සහ 🌌 රාත්‍රී අහසේ සුන්දරත්වය නිරීක්ෂණය කරමින් දරුවන්ට තාරකා විද්‍යාව සහ විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇති කරගන්න පුළුවන්.
🔭 F60700 Refractor Telescope – ආරම්භකයින් සහ දරුවන් සඳහා budget-friendly තේරීමක්.
🔭 F70400 Refractor Telescope – දරුවන්ට, සිසුන්ට සහ පවුලේ සැමට astronomy ආරම්භ කිරීමට සුදුසු telescope එකක්.
🌌 F76700 Reflector Telescope – වැඩි aperture එකක් සමඟ රාත්‍රී අහස ගවේෂණය කිරීමට කැමති අයට.
🎁 ප්‍රතිඵලය වෙනුවෙන් තෑග්ගක් පමණක් නොවෙයි… ජීවිත කාලය පුරාම පවතින විද්‍යාත්මක උනන්දුවකට ආරම්භයක් දෙන්න.
🇱🇰 TradeSky වෙතින් ශ්‍රී ලංකාව පුරා Astronomical Telescopes.
🌐https://tradesky.lk/
📱 WhatsApp: 077 321 5270
📞 071 825 3142