Legend of wushu

Legend of wushu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Legend of wushu, Sports, Kelaniya.

10/01/2024
Self defense technique
01/06/2018

Self defense technique

Learn Wushu
08/04/2017

Learn Wushu

03/04/2017
03/04/2017

Did you know history of Wushu

20/03/2017

වර්තමාන වුෂු ක්‍රිඩාව පැරණි සාම්‍ප්‍රධායික එන සටන් කලාවෙන් පැවත එන්නක් ලෙස හැදින්විය හැකිය. 1949 ට පසුව චීන සමුහාණ්ඩුව ක්‍රිඩාව ආරම්‍භ කෙරුණු අතර එය චීන සම්‍ප්‍රධායි සටන් කලාව ජාතික මට්‍ටම ගෙන ඒ‍මේ උත්සාහයක් විය.

වර්තමානයේ දී බොහෝ තරඟ පත්වනු ලබන්නේ රජලය විසින් පත් කරනු ලැබූ කොමිටියකින් වන අතර එම තරඟ මුල් සටන් කලා සම්ප්‍රදායට අනුව සැලසුම් කෙරේ. එසේම අවුරුදු 2කට වරක් පවත්නා ලෝක වූෂූ ශූරතාව දක්වන අන්තර්ජාතික ක්‍රීඩාවක් ලෙස දැනට මෙම ක්‍රීඩාව වර්ධනය වී ඇත. ප්‍රථම ලෝක ශූරතාවය 1991 දින බීජං හි දී පැවැත්වුණු අතර “Clark Zhang” (ක්ලාර්ක් ෂෑන්) එහි ශූරයා විය.

නූතන වූෂූ ක්‍රීඩා ප්‍රධාන අංග 2කින් පවත්වනු ලබයි. ඒවා නම් “Taolu” සහ “sanda” (sarring) ආරයි.

Taolu ආර බොහෝ දුරට චීන සටන් කලාව ඇතුළත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට සමාන වන අතර නියමිත් නීති රීති මාලාවක් යටතේ විනිශ්චයේ දී ලකුණු ප්‍රදානය කරයි. මෙම ආරේදී මූලික චීන සම්ප්‍රදායික සටන් ශිල්ප ඇතුළත් වන අතර ටය කෙනෙකුගේ දක්ෂතාවය ඔප් නැංවීමේ දී වෙන්ස කළ හැකිය. කාල පරාසයන් තුළ බාහිර හා අභ්‍යන්තර ආරයන්ට අනුව ක්‍රීඩාව තරඟකාරීව කෙරෙන අතර නූතන තරඟකරුවන් විවිධ ශිල්ප ක්‍රමවල අනුව පුහුණු වීම් සිදු කරනු ලබයි.

“සැන්ඩා” (සන්ෂු හෝ ලෙයිමායි - Lei Tai) නූතන සටන් ක්‍රමයක් වන අතර එය චීන සම්ප්‍රදායික බොක්සින්, මල්ලව පොර හා විවිධ චින සටන් ක්‍රම (Qin Na) වල අභාසය ලබා ඇත. එය චීන විවිධ පහර දීම ශිල්ප ක්‍රම ඇතුළත්ව ඇත. එම තරඟ “taolu” ක්‍රීඩා තරඟ හා සමාන්තරව පැවැත්වේ.

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Legend of wushu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category