29/08/2026
Indoor Cricket ගහද්දි හැමෝම අතරේ වැඩිපුරම කතාබහට සහ වාද විවාදවලට ලක්වෙන නීතියක් තමයි මේ!
පිතිකරුවා එල්ල කරන පහරක් කෙලින්ම ක්‍රීඩාංගනයේ උඩ දැලේ (Roof Net) වැදී, බිම පතිත නොවී කෙලින්ම පන්දු රකින්නෙකුගේ අතට ගියහොත් සිදුවන්නේ කුමක්ද?
A - ඒක OUT එකක්ද?
B - ඒක Not Out (දැලේ ලකුණු හිමිවේ) ද?
C - නැත්නම් ඒක Dead Ball එකක්ද?
Indoor Rules හරියටම දන්න ක්‍රිකට් පිස්සෙක් නම් ඔයාගේ නිවැරදි පිළිතුර පහළින් Comment කරගෙන යන්න