14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🎉
ඔබගේ ජීවිතයට සතුට, සාර්ථකත්වය, ආරෝග්‍යය සහ ජයග්‍රහණ රැගෙන එන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ♟️
චෙස් සිහින ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ❤️
මේ අවුරුද්දේත් ඔබේ චෙස් ගමනට අපෙන් උණුසුම් සුභ පැතුම්!