Dulya Table Tennis Academy

Dulya Table Tennis Academy Activities & Performance about dulya tt academy TT players_ Coach by 4 Times National TT champion &

හදවතට දැනෙන ආඩම්බරයක්…! මා ඉගෙනුම ලැබූ දේවානන්ද විදුහලේ පුංචි දරුවන්, පසුගියදා නිමාවට පත්වූ අන්තර් පාසල් මේසපන්දු ශූරතාව...
30/08/2026

හදවතට දැනෙන ආඩම්බරයක්…!

මා ඉගෙනුම ලැබූ දේවානන්ද විදුහලේ පුංචි දරුවන්, පසුගියදා නිමාවට පත්වූ අන්තර් පාසල් මේසපන්දු ශූරතාවලියේ අවුරුදු 12න් පහළ D කාණ්ඩයේ ශූරතාවය දිනාගත් බව අසන්නට ලැබීම මට දැනුණේ කියා නිම කළ නොහැකි තරම් විශාල සතුටක් සහ ආඩම්බරයක් ලෙසයි.

පුංචි වයසකින්ම තම දක්ෂතාවය, කැපවීම සහ උත්සාහය තුළින් දේවානන්ද නාමය ඉහළට ඔසවා තැබූ මේ පුංචි ශූරයන්ට හදවතින්ම සුබ පැතුම්!

මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පුහුණුකරු පුබුදු පුෂ්පකුමාර මහතා ඇතුළු සියලුම ගුරුවරුන්, දෙමාපියන් සහ සහය වූ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය.

කුසලානයක් දිනාගත්තාට වඩා…
පාසලක නමක් අභිමානයෙන් ඉහළට ඔසවා තැබීමයි සැබෑ ජයග්‍රහණය.

ඉදිරියේදීත් තවත් ජයග්‍රහණ රැසක් දේවානන්ද විදුහලට හිමි වේවා!
මේ පුංචි ශූරයන්ගේ සිහින සියල්ල සැබෑ වේවා!

දේවානන්දයට ජය වේවා!
අපේ පුංචි ශූරයන්ට ජය වේවා!

29/08/2026

අමාශ්ගේ මේ පුංචි වීඩියෝවෙන් අපිට ගන්න ලොකු පාඩමක් තියෙනවා...

අමාශ් 9/10 වසරේ වගේ ඉගෙනුම ලබන කාලේ ඉඳන්ම දක්ෂ මේසපන්දු ක්‍රීඩකයෙක්. ඒ කාලේ ඔහුගේ ශරීරය ටිකක් ජොල් ගතියකින් තිබුණත්, ක්‍රීඩාවට තිබුණු හැකියාව නම් එදා ඉඳන්ම තිබුණා.

කාලයත් එක්ක තමන්ව වෙනස් කරගන්න ඔහු තීරණය කළා.

Gym ගියා, මහන්සි වුණා, තමන්ගේ ශරීරය වගේම තමන්ගේ ක්‍රීඩා ජීවිතයත් තවත් හොඳ කරගත්තා.
අද අපි දකින Smart කොල්ලා පිටිපස්සේ තියෙන්නේ ලස්සන පෙනුමක් විතරක් නෙවෙයි...
ඒ පිටිපස්සේ තියෙන්නේ කැපවීම, මහන්සිය, අධිෂ්ඨානය සහ තමන්වම ජයගන්න උත්සාහයක්.

අපිට ජීවිතයෙන් ගන්න තියෙන ලොකුම දේත් ඒකයි...
අපිට ඇත්තටම දෙයක් කරන්න ඕන නම්, කැපවීමෙන් ඒ වෙනුවෙන් වැඩ කළොත් කරන්න බැරි දෙයක් නැහැ. 💯
🏓 Keep playing.
💪 Keep improving.
🔥 Keep believing in yourself.
Well done, Amash! ❤️🏓

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗳𝗼𝗿 𝗧𝗵𝗮𝗶𝗹𝗮𝗻𝗱 𝗧𝗼𝘂𝗿 𝗩𝗶𝗰𝘁𝗼𝗿𝘆 .𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 ,𝗦𝘂𝗺𝗶𝘁𝗵 𝗮𝗻𝗱 𝗘𝗻𝘂𝗿𝗶.𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗳𝗿𝗼𝗺 𝗗𝘂𝗹𝘆𝗮 𝗧𝗮𝗯𝗹𝗲 𝗧𝗲𝗻𝗻𝗶𝘀 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 .
29/08/2026

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗳𝗼𝗿 𝗧𝗵𝗮𝗶𝗹𝗮𝗻𝗱 𝗧𝗼𝘂𝗿 𝗩𝗶𝗰𝘁𝗼𝗿𝘆 .

𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 ,𝗦𝘂𝗺𝗶𝘁𝗵 𝗮𝗻𝗱 𝗘𝗻𝘂𝗿𝗶.

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗳𝗿𝗼𝗺 𝗗𝘂𝗹𝘆𝗮 𝗧𝗮𝗯𝗹𝗲 𝗧𝗲𝗻𝗻𝗶𝘀 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 .

When the boss is still active at the table, the students always follow! Leading by example, playing together, and keepin...
27/08/2026

When the boss is still active at the table, the students always follow!

Leading by example, playing together, and keeping the passion for the game alive. Proud of my students and our table tennis journey!

Every fight makes me stronger. Every setback makes me hungrier. I’m still here.
26/08/2026

Every fight makes me stronger. Every setback makes me hungrier. I’m still here.

26/08/2026

Every session, every rally, and every challenge is a step toward becoming better. Keep working hard, stay focused, and give your best!

Southern Province Table Tennis Championship 2026 Congratulations to Dinul Dulvin on reaching the Semi-Finals of the Open...
25/08/2026

Southern Province Table Tennis Championship 2026

Congratulations to Dinul Dulvin on reaching the Semi-Finals of the Open Men’s Singles!

Dinul is an extremely entertaining and talented table tennis player, and his performance throughout the tournament was impressive. Although the result did not go in Dinul’s favour this time, his fighting spirit and passion for the game were truly commendable.

We are confident that Dinul will continue to work hard, improve, and deliver even stronger performances in future tournaments.

Congratulations on your achievement, Dinul! 🙏💪

Southern Province Table Tennis Championship 2026 Congratulations to Thanuka Chamath on reaching the Quarter-Finals of th...
25/08/2026

Southern Province Table Tennis Championship 2026

Congratulations to Thanuka Chamath on reaching the Quarter-Finals of the Under-11 Boys’ Singles!

Thanuka is a rising star of Dulya Table Tennis Academy, and he has shown tremendous progress over the past few months. His dedication, hard work, and determination are truly inspiring.

Keep working hard, Thanuka! We are confident that you have a bright future ahead..

Congratulations on your achievement, Thanuka!

— Dulya Table Tennis Academy

Southern Province Table Tennis Championship 2026 Induwara Prasan🏓 Under 13 Boys’ Singles – Quarter-FinalistWe are always...
25/08/2026

Southern Province Table Tennis Championship 2026

Induwara Prasan

🏓 Under 13 Boys’ Singles – Quarter-Finalist

We are always expecting great things from Induwara, and we truly appreciate his hard work and effort. Every tournament is a valuable experience that helps him learn, improve, and grow as a player.

We look forward to seeing him continue to develop and achieve even greater success in the future.

Congratulations, Induwara, on your achievement!

Dulya Table Tennis Academy

Address

No, 31 , Main Street
Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Dulya Table Tennis Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share