13/10/2024
යුගයක් අවසානයි, නමුත් උරුමය තවමත් දිගහැරෙයි!....
රතන් ටාටා කියන්නෙ ව්‍යාපාරිකයෙකුට වඩා වැඩි දෙයක්. ...
ඔහු ඉන්දියාවටම නොව, ලෝකයටම නවෝත්පාදන සහ අවදානම ගැනීමෙන් ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමවලටත් අභියෝග කරමින් ඔහු අපේක්ෂාවෙන් එහා ගොස් තවත් ඉහළට ගිය ව්‍යාපාරිකයෙක් .....
ටාටා සමූහය ඔස්සේ ඔහුගේ ගමන ව්‍යාපාරයක් පමණක් නොව, සමාජය ඉහළට ඔසවන්නත්, පරම්පරාවන්ට ආදර්ශයක් වෙන්නත්, සත්‍ය නායකත්වයට අලුත් තත්ත්වයන් ස්ථාපිත කරන්නත් වැඩ කරලා තියෙන්නේ....
ඔහුගේ බලපෑම ලෝකයේ තවමත් පවතිනවා.......සැබෑ වීරයෙක්,
End of an Era, But a Legacy That Lives On
Today, we reflect on the incredible legacy of Ratan Tata, a man whose leadership, vision, and humility have left an indelible mark on the world. His journey with the Tata Group wasn’t just about building a business empire; it was about uplifting communities, inspiring generations, and setting new benchmarks for ethical leadership.
Ratan Tata is more than just an industrialist—he's a symbol of what true leadership looks like. His ability to balance business success with social impact is a lesson that will continue to inspire leaders everywhere. He not only built brands that expanded far beyond India’s borders, but also took on globally recognized brands by embracing innovation and taking bold risks.
While it may be the end of an era, his values, his compassion, and the way he transformed the Tata Group will resonate for years to come. We may not see him at the helm anymore, but his influence is woven into the fabric of the world around us.
A true icon, a titan, and an inspiration. The world bows in respect for a leader who did more than his duty—he redefined what it means to lead.