Combat Budo - Gampaha

Combat Budo - Gampaha Thurunu Shakthi National Martial art & Yoga Pool, Gampaha Branch

Sri Lanka Parliment - 2026 August ❤
30/08/2026

Sri Lanka Parliment - 2026 August ❤

Combat Budo - රණහෙරල ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪      ❤️‍🔥💪
24/08/2026

Combat Budo - රණහෙරල ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪 ❤️‍🔥💪

Congratulations all dragons 💪🐉❤️
23/08/2026

Congratulations all dragons 💪🐉❤️

     #
22/08/2026

#

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික...
21/08/2026

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන දේශීය සටන් ශිල්පය Combat Budo - රණහෙරල ඉගෙනීම සදහා ඔබට අවස්ථාව...
මතුගම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සදහා නවක සාමාජික සාමාජිකාවන් සීමිත පිරිසක් පමණක් බදවා ගැනීම සිදුකෙරේ.
* ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, ප්‍රයෝගිකව භාවිතා කල හැකි සටන් ක්‍රමයක් සොයන ඔබට
* වසර ගණනාවක් කාලය, ශ්‍රමය, මුදල් කැප කරගෙන විවිධ ආයතනයන්හී පුහුණු වුවද, සටන් කලාවෙන් ඔබ අපේක්ෂා කල ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවූ, නමුත් තවමත් සටන් කලාවට ආදරය කරන ඔබට
* තම ශාරීරික, මානසික සුවතාවය, පෞරුෂය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.
පුහුණු ස්ථාන සදහා ඇතුලත්කර ගනු ලබන්නේ ලියාපදිංචි වන සාමාජික, සාමාජිකාවන් පමණක් වන බැවින්, 0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න. තොරතුරු සදහා message කිරීමට වඩා මේ අංකය ඇමතීම ඔබට මෙන්ම අපටද පහසු අතර ඉක්මන් මෙන්ම, කාලයද ඉතිරි කරයි.

19/08/2026

#රණහෙරළ

19/08/2026

゚ #අපේ #ලංකාව #රණහෙරළ

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Combat Budo - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share