Yoga Ceylon

Yoga Ceylon We provide clear guidance to do your day to day workouts.

30/08/2026

මේ ආසනය තත්පර 30ක් කරන්න පුළුවන්ද? 🐪🔥

දවසම වකුටුවෙලා ඉන්න ශරීරයට මේ එක ආසනය ලොකු වෙනසක් ගේන්න පුළුවන්. 🌿

උෂ්ට්‍රාසනය (Camel Pose) මගින්,

* පපුව විවෘත වෙනවා.
* කොන්දේ නම්‍යශීලී බව වැඩි වෙනවා.
* උරහිස් හා උකුල් තද ගතිය අඩු වෙන්න උපකාරී වෙනවා.
* ඉරියව්ව (Posture) ලස්සන වෙන්න සහ ගැඹුරු හුස්ම ගැනීම පහසු වෙන්න සහාය වෙනවා.

නමුත් බලෙන් නැමෙන්න එපා. හුස්ම සමඟ සෙමින් ආසනයට යන්න. 💚

මේ ආසනය කරලා බලපු කෙනෙක් නම් “🐪” එකක් comment කරන්න. 👇

29/08/2026

මේ ආසන ටික මග හරින්න එපා.
යෝග ආසන පුහුණු විමේදි සංදි සුමට කිරීමේ අභ්‍යාස බතාම වැදගත්. ආසන වීමට ප්‍රවේශ වීමේදි සන්දි වල ඇති විය හැකි තුවාල වීම් මග හරවා, වඩාත් පහසුවෙන් ආසන වලට යාමට උදව් කරයි🥰

29/08/2026

යෝග ආසන විතරක්ම නෙමෙයි, තමන්ව හදුනගෙන නිදහස් හුස්මක් එක්ක කාලය ගෙවන්න 🥰

28/08/2026

සන්දි වල සුවපත්භාවයට🥰

28/08/2026

සිනාහවෙන් පටන් ගෙන, සහයෝගයෙන් පුහුණු වන්න🥰
බත්තරමුල්ල / ගම්පහ / online

27/08/2026

පන්තියේ ලස්සනම දේ ආසන නෙවෙයි...
පන්තිය වටා එකතු වී සිටින ලස්සන හදවත්🥰

27/08/2026

ක්ලාස් එකක් විතරක්ම නෙමෙයි
නිදහස, සිනාව, ලස්සන මිනිසුන් හමුවන තැනක්🥰

27/08/2026

Yoga @ online Saturday morning 7.39 am SL time 🥰

26/08/2026

Yoga Class- බත්තරමුල්ල , ගම්පහ , online 🥰

25/08/2026

සන්ධිධිවල සුවපත්භාවය රැකගන්නත්, සන්ධි වේදනාව සමනය කරගන්නත් උපකාරී වන සරල අභ්‍යාස කිහිපයක් 🥰🌿

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Yoga Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category