Free frie Boy

Free frie Boy Gaming පිලිබදව

05/07/2020

Free frie ඇක් මෙ දවස් වල ඉතා සීඝ්‍රයෙන් විකිනිමට (සේල්) පොස්ට් දාලා තියෙ ගෘප් වල එමෙන්ම අරු සල්ලි ඉස්සුවා මාව ඇන්දුවා හොරෙක් කියා පොස්ට් ගොඩක් ගෘප් වල දාලා තියෙනවා මන් දැක්කා සමහරුංගෙ එකවුන්ට් මාරුකරන්න ගිහින් උස්සලා තිබ්බා මන් අද ගෙනාවෙ එකවුන්ට් එකක් ගැනිමෙදි සැලකිය යුතු කාරනා කිහිපයක් ගැන (මට හිතන දේ උබලගෙ සිතුවිලිත් කමෙන්ට් කරහං ) එහෙනම් පොස්ට් එක කියවන්න...

☙☙☙☙ ඉතින් බොක්කලා එකවුන්ට් එකක් ගැනිමෙදි අනිවා එ ඇකෙ අයිති කාරයා wts app.imo.wiber. සිටිය යුතුයි එකක වත් නැ කිවොත් එ එකවුන්ට් එක ගන්න එපා💓. ඉටපස්සෙ වට්ස් ඇප් හරි අනිත් එවැ හරි ඉන්නවනම් නම්බරෙ ඉල්ලගෙන සෙවු කරන් wtsapp මොකෙ හරි කනෙට් කරගෙන චැට් කරන්න ඉටපස්සෙ ස්ස් ඉල්ලගෙන අයිඩි අරන් ගෙම් ප්ලෙ එකක් යන්න( ගෙම් ප්ලෙ එකෙදි මයික් ඔන් කල යුතුයි) ඉටපස්සෙ එ ඇකෙ අයිති කෙනගෙන් ඔර්ජිනල් පොටො අඩුම 5ක් වත් ඉල්ලගන්න ඉටපස්සෙ අයිඩින්ටියෙ දෙපැත්තෙ ඉතා පැහැදිලිව පොටො දෙකක් ඉල්ලගෙන( නැති අය ගෙදර ලයිට් බිලෙ හො වතුර බිලෙ ඇඩ්‍රස් පෙන විදිහට පොටො ඉල්ලගන්න💓💓) ඉටපස්සෙ විඩියො කොල් එකක් අරන් අයිඩි හො ලයිට් බිල පෙන්නන්න කියන්න මූන පෙන්නත් ඔනි 💓(විඩියො කොල් එක රෙකොඩ් කිරිම ඔබ සතුයි) ඉටපස්සෙ වැඩ කරන පොන් නම්බර් අරන් තවත් ශුවර්ම නැත්නම් විශ්වාස ඇඩ්මින් කෙනෙක් එක්ක වැඩෙ කරන්න💓💓..
ඔන්න ඔකයි මගෙ ක්‍රමෙ උබලගෙ තව ක්‍රම තියෙනම් අනිවා කමෙන්ට් කරන්න💓 ඇක් හොරු පලවා හැරිය යුතුයි☙☙☙

04/06/2020

හායි බොක්කලා...
....අලුත් අප්ඩෙට් එක කොහොමද බන් මගෙ නම් ටිකක් ලැග් වගෙ 😢😢

30/05/2020

Hi බොක්කලා ඔන්න ඉතින් අලුතෙන් ගිල්ඩ් එකක් පටන් ගන්න යන්නෙ එකට දාන්න නමක් කියහල්ලකො එන උන් කියන්න වස්තුලා❤❤
......හදවතින්ම ආදරෙයි❤❤

26/05/2020

Hi frend

24/05/2020

පේජ් එකෙ සියලු දෙනාම free frie ගහනවද♥

හම්බුනො😍😍
17/05/2020

හම්බුනො😍😍

කවුද එන්නෙ රෑන්ක් ගහන්න
13/05/2020

කවුද එන්නෙ රෑන්ක් ගහන්න

12/05/2020

Hi වස්තුලා

Onna ඉතින් බොක්කලා මගෙ ඇකට කෙලලා😥 කරන්න දෙයක් නැ මෙක අතහරින්න බැ ඔන්න ලෙවල් 1 ඉදන් ගහන්නෙ
30/04/2020

Onna ඉතින් බොක්කලා මගෙ ඇකට කෙලලා😥 කරන්න දෙයක් නැ මෙක අතහරින්න බැ ඔන්න ලෙවල් 1 ඉදන් ගහන්නෙ

Woow ft ගැම්ම ගරින😍
29/04/2020

Woow ft ගැම්ම ගරින😍

මෙක ගත්තු අය අත උස්සන්න
29/04/2020

මෙක ගත්තු අය අත උස්සන්න

Address

Mirigama
Gampaha

Telephone

+94717594876

Website

Alerts

Be the first to know and let us send you an email when Free frie Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Free frie Boy:

Share

Category