DM Sprinting Academy

Call Directions Contact the business

DM Sprinting Academy "Sprinting Coach" Best One Sprinting Academy in Sri Lanka for Professional sprint Events development 🇱🇰 Victory is having done your best 🏆💪🥇

01/11/2026

2027 වසරේ පුහුණුවිම් තුණුරුවනේ ආශිර්වාදය ආනන්ද ස්වාමින්වහන්සේ වැඩමවීමෙන් අද දින ඇකඩමියේ සිදුවුනා...🙏🙏🙏

New Rules
29/10/2026

New Rules

29/10/2026

උස ක්‍රීඩකයෙක්ට කොතරම් අවශ්‍යද...... ඔබත් උස නොයෑම පිළිබඳව සිතනවාද.... මෙන්න ඒ ඔබ වෙනුවෙන්......

පින්බර වප්පුන් පොහොය දිනයක්වේවා......🙏🙏🙏
25/10/2026

පින්බර වප්පුන් පොහොය දිනයක්වේවා......🙏🙏🙏

2026 සමස්ථලංකා පාසල් මලලක්‍රිඩා තරගයේ DM ඇකඩමියේ පුහුණුවිම් ලබන ජාතිකතලයේ දක්ෂයෝ ටික තම පෞද්ගලික හොදම දක්ෂතා සමගින් ලැබූ...
21/10/2026

2026 සමස්ථලංකා පාසල් මලලක්‍රිඩා තරගයේ DM ඇකඩමියේ පුහුණුවිම් ලබන ජාතිකතලයේ දක්ෂයෝ ටික තම පෞද්ගලික හොදම දක්ෂතා සමගින් ලැබූ ජයග්‍රහණ🇱🇰🏆❤️💐

20/10/2026

රන් පදක්කමේ රේස් එක 40වන සමස්ථ ලංකා ජාතික පාසල් ක්‍රීඩා 🇱🇰18පහල වයස්කාණ්ඩයේ 400m සහයදිවීම තරගය ඉතාවිශිෂ්ඨ ජයග්‍රහණය ලබාගනිමින් 🥇 සුපිරි නිමාවක් කෞෂ්‍යාගෙන් 🇱🇰💐

18/10/2026

රේස් නම් රේස් 40වන සමස්ථ ලංකා ජාතික පාසල් ක්‍රීඩා 🇱🇰20පහල වයස්කාණ්ඩයේ 400m සහයදිවීම නව තරග වාර්තාවක් සමගින් දිනු රන්පදක්කම 🥇 සුපිරි කවීශ හොදට දිව්වා

15/10/2026

සුභපැතුම්.. DM Academy පුහුණුවිම් ලබන තවත් දක්ෂයෙක්....

ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ මලලක්‍රිඩා තරගයේ ලක්මව රනින් බැබලු DM academy පුහුණුවිම් ලබන තවත් දක්ෂයෙක්... සුභපැතුම්.. 🥇...
14/10/2026

ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ මලලක්‍රිඩා තරගයේ ලක්මව රනින් බැබලු DM academy පුහුණුවිම් ලබන තවත් දක්ෂයෙක්... සුභපැතුම්.. 🥇🥇🥇💐හොදට අපි
තව පුහුණුවිම් කරලා ඉදිරියේ පැවැත්වෙන තරග වලට සුදානම්වෙමු...

The best players in several school sports meets   Sprinting Academy 🏆💐
11/10/2026

The best players in several school sports meets Sprinting Academy 🏆💐

Address

Sugathadasa Stadium
Colombo

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00

Telephone

+94777924632

Website

Alerts

Be the first to know and let us send you an email when DM Sprinting Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DM Sprinting Academy:

Shortcuts

Share

Category