SL Motocross

SL Motocross Only Motocross Lovers

Happy birthday Kasun Viraj අයියා ❤️Black Eagle RacingSL Motocross
26/05/2026

Happy birthday Kasun Viraj අයියා ❤️
Black Eagle Racing

SL Motocross

King is back 🖤 #49 Pasindu Pieris
24/05/2026

King is back 🖤

#49 Pasindu Pieris

Happy birthday Deshan Solanki ❤️
24/05/2026

Happy birthday Deshan Solanki ❤️

23/05/2026

FIRST EVER NATIONAL MOTORCYCLE RACING POOL OF SRI LANKA 2026 – 2027,
Motorsport thrives on capital, from tech development to team logistics. A unified national racing pool provides corporate brands with a clear, high-visibility platform for marketing and sponsorships. Instead of trying to sponsor fragmented individual riders, companies can partner with a reputable national program. This brings vital corporate funding into the sport to lower entry barriers for younger riders.


🇯🇵
17/05/2026

🇯🇵

🏁🔥 SL LIONS RIDERS MOTOCROSS 2026 🔥🏁
━━━━━━━━━━━━━━━

🏆 SPECIAL GUEST APPEARANCE 🏆

🇱🇰 SLGT NATIONAL CHAMPION
#66 USHAN PERERA

Sri Lanka motorsports arena එකේ top level achievements එක්ක racing field එකේ නමක් හදාගත්ත champion rider කෙනෙක් වන Ushan Perera, අපගේ race event එකට සහභාගී වීමට නියමිතයි! 🔥🏎️🏍️

ඔහු වැනි national level champion කෙනෙක් අපේ event එකට පැමිණීම, SL Lions Riders family එකට ලොකු ගෞරවයක් වගේම මේ race එකේ value එක තවත් ඉහළට ගෙනියන විශේෂ අවස්ථාවක් ❤️🦁

මෙවර event එකේ ඔබට දැකගන්න ලැබෙන්නේ 👇
🔥 High speed motocross battles
🔥 Top riders & legendary racers
🔥 Massive crowd energy
🔥 Non-stop adrenaline action
🔥 Unforgettable race atmosphere

📅 DATE — 2026.08.14
📍 LOCATION — Narita MX Park 🇯🇵

⚡️ Japan වල motocross loversලා හැමෝම එකතු වෙන,
2026 biggest motocross experience එක miss කරන්න එපා!

🎟️ Bring your crew, feel the engine roar, and witness the action LIVE!

━━━━━━━━━━━━━━━
🦁 SL LIONS RIDERS MOTOCROSS 2026
WE RIDE AS ONE — WE WIN AS LIONS 🔥

14/05/2026

ශ්‍රී ලාංකීය යතුරු පැදි ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම නිල ජාතික යතුරුපැදි ක්‍රීඩා සංචිතය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙරට යතුරුපැදි ධාවන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ මූලික පියවරක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

තෝරාගත් දක්ෂ යතුරුපැදි ධාවකයින් පිරිසකගෙන් සමන්විත මෙම සංචිතය හරහා ඔවුන්ට අවශ්‍ය වෘත්තීය මට්ටමේ පුහුණුව, මගපෙන්වීම සහ ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇතියි.

මෙම සුවිශේෂී නිල උත්සවය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දිනය: 2026 මැයි 22 වනදා
වේලාව: පස්වරු 4:00 ට
ස්ථානය: කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරය.

කාගෙද කියල අදුරගන්න පුලුවන්ද? ඉස්සර 1000cc වලිනුත් ගේම ඉල්ලපු එකක් 🤍
12/05/2026

කාගෙද කියල අදුරගන්න පුලුවන්ද? ඉස්සර 1000cc වලිනුත් ගේම ඉල්ලපු එකක් 🤍

11/05/2026

Not everyone can be happy with their hearts when someone else wins. Character is usually revealed in the applause, not the victory."

Jacques Gunawardena 🤍

Japan Boyz Ready to next at Narita 🇯🇵Black Eagle Racing
10/05/2026

Japan Boyz Ready to next at Narita 🇯🇵

Black Eagle Racing

Happy birthday Buddika Kasun Silva ❤️Get well soon bro ❤️
07/05/2026

Happy birthday Buddika Kasun Silva ❤️

Get well soon bro ❤️

Address

Colombo 10
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when SL Motocross posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category