PooiZ Dance Studio

Directions

PooiZ Dance Studio ☎️ 071 0615 100 ☎️
📍 Badulla 📍

20/10/2026

Day❤️🔥

ආදරෙයි පුතේ ඔයාලා හැමෝටම❤️🙏 අනාගත ජීවිතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුභ පතනවා හැමෝටම🙏ඔයාලා නිසා / Item එකේ නටපු නැටිල...
20/10/2026

ආදරෙයි පුතේ ඔයාලා හැමෝටම❤️🙏 අනාගත ජීවිතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුභ පතනවා හැමෝටම🙏

ඔයාලා නිසා / Item එකේ නටපු නැටිල්ල නිසා ගුරුවරු / දරුවෝ / දෙමාපියෝ / නිළධාරීන් ආදී බොහෝ පිරිස් අප ආයතනයේ ගුරුදෙපල සොයාගෙන ඇවිත් කතා කරලා සුභ පැතුම් එක් කලා💯

එයයි සැබෑ සාර්ථකත්වය...... දරුවන් නිසා ගුරුවරුන් බැනුම් අහන | ගුරුවරු නිසා දරුවන් බැනුම් අහන සමාජෙක ගුරුවරු නිසා දරුවන්ටත් | දරුවන් නිසා ගුරුදෙපලටත් ලැබුන ප්‍රශංසා බොහෝමයි🙏 එයයි විය යුත්තේ💯 එයයි සාර්ථකත්වය වන්නේ💯

මේ කර්තව්‍යය සාර්ථක කරගන්න වෙහෙස මහන්සි උන සියලු දෙනාට බොහොම ස්තූතියි💯 ඒ වගේම දරුවන් මෙහෙම ලස්සනට අන්දලා , කොන්ඩ දාලා , මේකප් කරලා හැඩ කරන්න Pooi miss හා Isuru Sir එක්ක මහන්සි උන අප ආයතනයේ දරුවන් වන Matheesha (batti) , Akarsha , Ranidi , saloni පුතේ ඔයාලටත් බොහොම ස්තූතියි💯 අත්දැකීම් තමයි වැදගත්🙌 අපි හෙමින් මේ ගමට ලස්සනට යන්🙏

12/10/2026

Pooi🔥 X Yoorakim🔥

#බදුල්ලේ_අපි

11/10/2026

කෙල්ලොන්ගේ #බණ්ඩාරවෙල Video එක Viral නිසා ඉරිසියාවට Crew එකේ කොල්ලෝ ටික කරපු සැර Diss එක 😂💔💥

#බදුල්ලේ_අපි

11/10/2026

මෙන්න කෙල්ලෝ 😫🫀🔥

#බදුල්ලේ_අපි

07/10/2026

Gammata😂💔🫶 #බදුල්ලේ_අපි

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when PooiZ Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby gyms & sports facilities