CrickBuzzed

CrickBuzzed � Daily Cricket Updates | Match Predictions | Stats & Vibes

“T20 World Cup 2026 Semifinals 🔥India 🇮🇳 | New Zealand 🇳🇿 | Australia 🇦🇺 | Pakistan 🇵🇰 ගොඩක් දුරට මේක වෙන්නේ මෙහෙම. මෙතන...
20/01/2026

“T20 World Cup 2026 Semifinals 🔥
India 🇮🇳 | New Zealand 🇳🇿 | Australia 🇦🇺 | Pakistan 🇵🇰

ගොඩක් දුරට මේක වෙන්නේ මෙහෙම. මෙතනින් හොදම සීන් එක ඉන්දියව නවසීලන්ත පකිස්තාන් 3ම හොදම දග පන්දු යවන්නො සෙට් එකක් එක්ක ඉන්නෙ.
ඉන්දියාව කුල්දීප් , අක්සාර් පටෙල් , වරුන් චක්‍රවර්තී
පකිස්තානය ශදාබ් කාන් , මොහමද් නවාස් , අබ්බර් , සය අයුබ්
නවසීලන්තය සැන්ට්නර් , බ්‍රස්වෙල් , ඉශ් සෝදි , රචින් රවින්ද්‍රා
ඉතින් තියෙන්නෙ ඉන්දියාවෙ සහ ලංකාවේ නිසා ඕකේ වාසිය මේ ටීම් ටික හොදගම ගනි.

Address

Australia �
Sydney, NSW

Website

Alerts

Be the first to know and let us send you an email when CrickBuzzed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share