Dana Fitness by fitness 360

  • Home
  • Dana Fitness by fitness 360

Dana Fitness by fitness 360 We're the largest fitness centre in Weliweriya city.

First opened in 2016 and made a big impact on the fitness segment in the area with Luxury facilities and Outstanding customer service. We offer a service beyond traditional Sri Lankan gym culture where the customer is ignored after the Annual Payment is taken. Using computerized systems for body measurements tracking, workout routine updating and much more we provide an equal service for every customer to achieve their fitness goal.

2024 New Year Offers are ready!!!!
04/01/2024

2024 New Year Offers are ready!!!!

01/01/2024

Happy New Year 2024❤❤

Halloween Special offers,, Hurry up,offer valid only 10 day's.Contact For more information 0772740111හැලොවීන් විශේශ දීමන...
02/11/2023

Halloween Special offers,, Hurry up,offer valid only 10 day's.
Contact For more information
0772740111

හැලොවීන් විශේශ දීමනා 3 ක් ඔබ වෙනුවෙන්,ඉක්මන් කරන්න දීමනාව වලංගු වන්නේ දින 10 ක් පමනයි.
වැඩි විස්තර
0772740111

ප්‍රසානි සංජිනි,,වසර ගනනක අත්දැකීම් ඇති ඉතාම ජේශ්ඨ ශාරීරික යෝග්‍යතා සහ කායවර්ධන පුහුනුකාරිනියක්, වැලිවේරිය සහ ගම්පහ යන ප...
11/10/2023

ප්‍රසානි සංජිනි,,වසර ගනනක අත්දැකීම් ඇති ඉතාම ජේශ්ඨ ශාරීරික යෝග්‍යතා සහ කායවර්ධන පුහුනුකාරිනියක්, වැලිවේරිය සහ ගම්පහ යන ප්‍රදේශ වල මූලිකව සහ රටේ නොයෙකුත් ප්‍රදේශ වල සිට පැමිනෙන සේවාලාභීන් 1000 කට ආසන්න පිරිසකට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා ඉලක්ක වලට යාමට අවශ්‍ය ව්‍යායාම මාලා,ආහාර සැලසුම් සහ පුහුනු තාක්ශනික ක්‍රම වේද ලබා දෙමින් මේ වන විට සේවය සපයා ඇත. එසේම පුහුනුකරුවකුගේ චරිතයෙන් එහාට ගොස් සමස්ත ලංකා මට්ටම දක්වා ක්‍රීඩා ජයග්‍රහනද අත්පත් කරගෙන සිටී. කාන්තාවන්ගේ ශාරීරික යෝග්‍යතා සහ ව්‍යායාම අරමුනු වෙනුවෙන් උපදෙස් ලබා දීම වෙනුවෙන් විශේශ පුහුනුවක් මෙන්ම දීර්ඝකාලීන අත්දැකීම් ඇත. එසේම කායවර්ධන පුහුනු ක්‍රමවේදයන් පිලිබද සහතිකපත් ලාභිනියක්.

ඉදිගොල්ල Dana Fitness by Fitness 360 වෙතින් දැන් ඔබට ඇයගේ සේවාවන් ලබා ගත හැක.
0773661876

21/09/2023

බර අඩු කරන්න, ෆැට් බර්න් කරන්න සහ සික්ස් පැක් එක හදා ගන්න හරියටම වැඩ කරන චාර්ට් එකක්. සම්පූර්න වීඩියෝ එකේ පිලිවෙලින් ඔක්කොම ව්‍යායාම ටික ඇතුලත්.

Workout Chart for Fat burn,weight loss and Six Pack

Dana Fitness by Fitness 360 Gym - Indigolla Gampaha - 0772740111

19/09/2023

කුකුල් කකුල් වලින් ඉවත් වෙමු,, ඒ සදහා කරන්න ඕන දේ හරි විදියට කරන්න.

Dana Fitness by Fitness 360 - Gym - Indigolla Gampaha - 0772740111

18/09/2023

හරියට Bench Chart එකක් ගහමුද? සදුදා කියන්නේ ජාත්‍යන්තර Chest Day එක. ඒ නිසා හොදට දැනෙන්න බොරු නොකර බෙන්ච් චාර්ට් එක හරියටම ගහමු. බොරු බර ඉස්සුවට වැඩක් නෑ චෙස්ට් එකට වදින්නේ නැත්නම්,හරියට වැදුනේ නෑ කියන්නේ හරියට හැදුනේ නෑ තමා ඉතින්. බොරුවෙන් මිදෙමු,,

අප ව්‍යයාම මධ්‍යස්ථාන Future Fitness සහ Fitness 360 lite හි සියලුම වර්තමාන ගාස්තු 2022 සැප්තැම්බර් මස 11 වන දින සිට සංශෝ...
01/09/2022

අප ව්‍යයාම මධ්‍යස්ථාන Future Fitness සහ Fitness 360 lite හි සියලුම වර්තමාන ගාස්තු 2022 සැප්තැම්බර් මස 11 වන දින සිට සංශෝදනය වන බැවින් එම මිල සංශෝදනයට පෙර වර්තමාන මිල ගනන් යටතේ ලබා දී තිබෙන මෙම විශේශ දීමනාව සැප්තැම්බර් මස 10 වනදා දක්වා ඔබට ලබා ගත හැක.

Future Fitness - Bandarawatta ,Gampaha
Fitness 360 lite - Udupila,Delgoda

වැඩි විස්තර සදහා - 077 27 40 111 (WhatsApp or Call)

ව්‍යායාම උපදේශක /ශාරීරික යෝග්‍යතා උපදේශක /කායවර්ධන උපදේශක උඩුපිල / දෙල්ගොඩ පිහිටි ව්‍යයාම මද්‍යස්තානයකට කඩිනමින් බදවා ගන...
25/06/2022

ව්‍යායාම උපදේශක /ශාරීරික යෝග්‍යතා උපදේශක /කායවර්ධන උපදේශක
උඩුපිල / දෙල්ගොඩ පිහිටි ව්‍යයාම මද්‍යස්තානයකට කඩිනමින් බදවා ගනු ලැබේ

සුදුසුකම්ලත් / පුහුණු / නුපුහුනු

දිනකට පැය 6 ක සේවා මුරය
සතියට දින 6 යි
නිවාඩු සතියට දින 1 යි / පෝය නිවාඩු / Mercantile Holidays
වැටුප් සාකච්චා කර ගත හැක.

ඔබගේ CV එක පහත අංකයට WhatsApp කරන්න
077-2740111

e-mail කරන්න - [email protected]

Address


Opening Hours

Monday 05:30 - 21:30
Tuesday 05:30 - 21:30
Wednesday 05:00 - 21:30
Thursday 05:00 - 11:00
15:00 - 23:00
Friday 05:00 - 11:00
15:00 - 23:00
Saturday 07:00 - 15:00
Sunday 05:00 - 10:00
14:00 - 22:00

Telephone

+94772740111

Alerts

Be the first to know and let us send you an email when Dana Fitness by fitness 360 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dana Fitness by fitness 360:

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share