08/11/2026
ශ්‍රී ලංකාවේ Table Tennis ඉතිහාසයට තවත් රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක්! ❤
Taavi Samaraweera මෙවර WTT Youth Contender Montenegro 2026 තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගනිමින් නව ඉතිහාසයක් නිර්මාණය කළා!
- Under-11 Boys’ Singles - GOLD
* Under-13 Boys’ Singles - GOLD
එකම WTT Youth Contender තරගාවලියකදී රන් පදක්කම් දෙකක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් Taavi අපේ රටට ගෙනාවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰
විශේෂත්වය තමයි, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් සමඟ තරග කරමින් Under-13 ශූරතාවත් දිනාගැනීම!
Italy සහ Slovakia වලදී ලබාගත් රන් පදක්කම් ජයග්‍රහණවලින් පසුව, Montenegro වලදීත් තම දක්ෂතාව ලෝකයටම පෙන්වන්න Taavi සමත් වුණා!
මේ තවත් පදක්කම් දෙකක් විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ Table Tennis ක්‍රීඩාවේ අනාගතයට ලොකු බලාපොරොත්තුවක්!
Congratulations, Taavi! Keep shining, little champion!