Pulaki Dancing Academy

Pulaki Dancing Academy Welcome To Pulaki Dance Academy Official Page

කලා ලෝකයේ ලස්සනම දේ… නිහතමානීත්වය 🙏
03/24/2026

කලා ලෝකයේ ලස්සනම දේ…
නිහතමානීත්වය 🙏

මගේ අවුරුදු 12 ක වෘත්තීය ජීවිතයේ එක එක කාර්තුවට නොයෙකුත් අය මුණ ගැසි තියෙනවා..ඒ  හැමෝම මට විශේෂයි.මොකද ඒ කවුරුමහරි කෙනෙක...
03/21/2026

මගේ අවුරුදු 12 ක වෘත්තීය ජීවිතයේ එක එක කාර්තුවට නොයෙකුත් අය මුණ ගැසි තියෙනවා..ඒ හැමෝම මට විශේෂයි.මොකද ඒ කවුරුමහරි කෙනෙක් මගේ ජීවිතයට පාඩමක් කියල දුන් කෙනෙක් ..කලාව කියන්නේ බොහොම සුන්දර දෙයක් ..හැබැයි බොහොම කටුක පරිසරයක් ..කලාකාමී මිනිසුන් කිව්වට ඒ විශය උගන්වන්නේ බොහෝ දෙනෙක් ගාව ඒ හැගීම නෑ...සෞන්දර්‍යාත්මක ආකල්ප නැතිතරම් 😇
කලාකාමී කියන හැමෝම ඇත්තටම ඒ හැඟීම ගෙන යන්නේ නැහැ…
ඒ නිසාම ඒ හැඟීම දරුවන්ට පවරන්නත් හැමෝටම බැහැ.
බොහෝ අල්පයයි ඉන්නේ කලාකාමී හැගීම් තියෙන පිරිස ..අධික තණ්හාව තමා ඕකට හේතුව ..පරිනත වෙන්න වෙන්න මිනිස්සු හරිම දුෂ්ටයි.. කෙනෙක් ඉදිරියට යනවට අකමැති ,බය වෙන අය තමා තව කෙනෙක්ගේ වෘත්තිය ජීවිතය එපා කරවන්නේ .. මට මූණ ගැසුණු චරිත මාර විවිධාකාරයි 😇 සමහරු ඉන්නවා හොදින් ඉදන් අපිට උපදෙස් දීගෙන උදව් කරනවා වගේ රගපාන පිරිස..ඒ පුද්ගලයා දක්ෂයි කියලා දැනගත්ත ගමන් game එක දෙනවා හිමිහිට කලබලයක් නැතුව..එයාලට තමා අපි කියන්නේ දිය යටින් ගින්දර ගෙනියනවා කියලා ..ඒයාලගෙන් තමා වැඩිපුර ප්‍රවේශම් වන්න ඕන ...🤗

තව අය ඉන්නවා ප්‍රසිද්ධියේ බයේ දගලන අය අනිත්කෙනා ඉදිරියට යයි කියලා ..පුදුමාකාර මානසික පීඩනයක් දෙන අය .... හැබැයි ඔය දෙන්නම කරන්නේ එකම දේ රැකියාව එපා කරවන එකයි ... අපේ අම්මා කියනවා වගේ ඵල ඇති රුකට ලූ ගල් ගහන්නේ .
ඒ කතාවනම් 1000% ක් ඇත්‍ත..හැබැයි ඔය කවුරුත් රගන්නේ ටික කාලයයි ..නටලා ඇති වෙන දවසක් එනවා...එයාලට නටාගන්න දීලා පැත්තකට වෙන එක තමා හොදම ...🥰 නිශ්ශබ්දතාවය තමා හොදම විසදූම ..මන් සතුටු වෙනවා ඒ වගේ දුෂ්ට හිතක් මට නොලැබුණු එකට ❤️

අපි හැමෝම මේ ලෝකේට ආවෙත්, යන්නෙත් හිස් අතින්…
ඒක නොතේරුම් ගත්ත අය අතරින්ම තමයි මේ ගමන යන්න වෙන්නේ.
සතුටින්, ශක්තියෙන්, නිහතමානීව ඉදිරියට යන එක තමයි මගේ තේරීම. 💫
ඒක නොතේරුම් ගත්තු පිරිසක් තමා ඔය කාලය පුරාවටම මට මුණගැසුනේ...සතුටුයි මෙහෙම ඔලුව තියන් ඉන්න එකට 😅😇

මේ වගේ දේවල් ඔයාලගේ ජිවිතයටත් මුණ ගැහිලා ඇති..බැදීම් ,යාලුකම් තාවකාලිකයි .කාරිය කෙරෙනෙ තුරු කාගෙත් රැවටිල්ල🙂💃

ජීවිතයට බිදක් !

Good morning! ☀️Trust the timing, our day will come. ✨💃​
03/18/2026

Good morning! ☀️

Trust the timing, our day will come. ✨💃

වෙහෙස තිබුණත්… අවසානයේ ඉතුරු වූයේ ලස්සන මතක. 🌸💃
03/17/2026

වෙහෙස තිබුණත්… අවසානයේ ඉතුරු වූයේ ලස්සන මතක. 🌸💃

Water Ballet Dance 💦Students can swim…🏊‍♀️Teacher = zero 😅But Art has no limits! 💃✨
03/15/2026

Water Ballet Dance 💦
Students can swim…🏊‍♀️
Teacher = zero 😅
But Art has no limits! 💃✨

සුභ උදෑසනක්! ☀️මුහුදු සුළඟත් එක්ක එන සැනසිල්ල  වගේ, අද දවසත් හිතට සැනසිල්ලක් ගෙන එන්න..✨Like the calm that comes with th...
03/11/2026

සුභ උදෑසනක්! ☀️
මුහුදු සුළඟත් එක්ක එන සැනසිල්ල වගේ, අද දවසත් හිතට සැනසිල්ලක් ගෙන එන්න..✨
Like the calm that comes with the sea breeze, may today bring peace and happiness to your heart. 🌊✨

゚viralシfypシ゚

සීමා මායිම් නැති ලෝකයක, මගේ නිදහස නර්තනයයි.💃In a world without boundaries, dance is my freedom.                         ...
03/08/2026

සීමා මායිම් නැති ලෝකයක, මගේ නිදහස නර්තනයයි.💃
In a world without boundaries, dance is my freedom.

03/06/2026

නර්තනයේ හැඟීම් – අපේ සිත්, අපේ රංගමැද! 🌸❤️🙏               #සෙරිනිය  #නර්තනසතුට
03/02/2026

නර්තනයේ හැඟීම් – අපේ සිත්, අපේ රංගමැද! 🌸❤️🙏

#සෙරිනිය #නර්තනසතුට

Happy Saturday! 🎈✨Smiling into the weekend with colorful dreams and a happy heart 💛💙💜
02/28/2026

Happy Saturday! 🎈✨
Smiling into the weekend with colorful dreams and a happy heart 💛💙💜

සුබ උදෑසනක් 🌹ජීවිතේට වර්ණ එක්කරන ලස්සන මල් මෙන්,අපේ දවසත් සුවඳින් පිරි සතුටින් පිරි යා යුතුයි… 💖✨සිනාවෙන්, ආදරයෙන්, සාර්...
02/26/2026

සුබ උදෑසනක් 🌹

ජීවිතේට වර්ණ එක්කරන ලස්සන මල් මෙන්,
අපේ දවසත් සුවඳින් පිරි සතුටින් පිරි යා යුතුයි… 💖✨
සිනාවෙන්, ආදරයෙන්, සාර්ථකත්වයෙන් පිරුණු දවසක් වෙවා! 🌷🌼

අපේ හදගැස්ම නර්තනයයි! 💃✨​හෙළ නර්තන කලාවේ මහා පියා ආචාර්ය එස්. පණීභාරතයන්ගේ ජන්ම දිනය යෙදී ඇති අද වැනි දිනක, එතුමාණන්ට උප...
02/24/2026

අපේ හදගැස්ම නර්තනයයි! 💃✨

​හෙළ නර්තන කලාවේ මහා පියා ආචාර්ය එස්. පණීභාරතයන්ගේ ජන්ම දිනය යෙදී ඇති අද වැනි දිනක, එතුමාණන්ට උපහාර දක්වමින් සමරන 'ජාතික නර්තන දිනය' වෙනුවෙන් අපේ සුබපැතුම්! 🇱🇰❤️
​කලාවට ආදරය කරන, කලාව වෙනුවෙන් වෙහෙසෙන සියලුම නර්තන ශිල්පීන්ට අද දිනය අභිමානයක් වේවා!

#ජාතික_නර්තන_දිනය

Address

New York, NY

Alerts

Be the first to know and let us send you an email when Pulaki Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category