Nuthya Dance Performing Foundation.

เส้นทาง

Nuthya Dance Performing Foundation. ข้อมูลติดต่อ แผนที่และเส้นทาง แบบฟอร์มติดต่อ เวลาทำการ บริการ คะแนนรีวิว รูปภาพ วิดีโอ และข่าวสารจาก Nuthya Dance Performing Foundation., สตูดิโอซ้อมเต้น, Pattaya

දකුණු පලාත් සංස්කෘතික අමාත්‍යංශ කලායතන නර්තන හා වාදන තරගාවලිය. 2026.  වයස අවුරුදු  10 ත් 16ත් අතර. ජයග්‍රහණ 6යි.
29/10/2026

දකුණු පලාත් සංස්කෘතික අමාත්‍යංශ කලායතන නර්තන හා වාදන තරගාවලිය. 2026. වයස අවුරුදු 10 ත් 16ත් අතර. ජයග්‍රහණ 6යි.

29/10/2026
Birthday Girl . Happy Birthday 🎂🎂🎂 . Jalani Ahinsa .
28/10/2026

Birthday Girl . Happy Birthday 🎂🎂🎂 . Jalani Ahinsa .

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු "රංග තරංග" නර්තන හා කලා ප්‍රසංගය අපේ පුංචි දරුවන්ගේ අපූරු...
28/10/2026

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු "රංග තරංග" නර්තන හා කලා ප්‍රසංගය අපේ පුංචි දරුවන්ගේ අපූරු ප්‍රතිභාපූර්ණ හැකියාවන්ගෙන් හැඩ වුණු අසමසම මොහොතක් වුණා. වේදිකාව මත ඔවුන් දැක්වූ ඒ සොඳුරු ඉරියව් සහ දඟකාර සිනහවන් අපේ මනස් සනසන්නට සමත් වුණා. #රංගතරංග

17/10/2026

ලස්සනට හිනාවෙන්න පුළුවන් ගැහැනු ලමයි නම් ඉතින් නෘත්‍ය කන්ඩායම තමයි. "දෙවඟනන් වගේ එක පෙළට යන අපේ නර්තන ශිල්පිනියන්ගේ අසිරිය... TraditionalDance

🥁 45 වන ජාතික යොවුන් සම්මාන තරඟාවලිය - 2026 🏆✨ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කරනු ලබන 45 වන ජාතික යොවුන් සම්මාන තරඟ...
17/10/2026

🥁 45 වන ජාතික යොවුන් සම්මාන තරඟාවලිය - 2026 🏆✨
ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කරනු ලබන 45 වන ජාතික යොවුන් සම්මාන තරඟාවලිය සඳහා ( 2026.10.16 වන දින) අපගේ නෘත්‍ය කලායතනයේ ආදරණීය දරුවන් මිශ්‍ර සමූහ බෙර වාදනය සහ ඒකල බෙර වාදනය යන අංශයන්ගෙන් ඉතාමත් සාර්ථක ලෙස ඉදිරිපත් වුණා! 🪘🎶
විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි, මෙම තරඟ සඳහා අපට ලැබී තිබුණේ එකම එක දවසයි! 15 දින තරග දැනුම් දුන්නෙ. ඒ ඉතා කෙටි කාලය තුළ, පාසල් නොගොස්, ටියුෂන් පන්ති පවා මඟහැර, දරුවන් දැඩි කැපවීමකින් යුතුව මේ සඳහා පුහුණුවීම් කරමින් කළ ඒ අසමසම කැපවීම අතිශයින්ම අගය කළ යුතුයි. කෙටි වේලාවකින් සියල්ල සූදානම් කරමින් ඔවුන් වේදිකාව මත දැක්වූ දක්ෂතාව අපූරුයි. ❤️
ජාතික මට්ටමේ තරඟ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුව ඉදිරි දින කිහිපය තුළදී දැනුම් දීමට නියමිත අතර, අපගේ දරුවන්ගේ ජයග්‍රාහී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් අප බලා සිටිමු. වෙහෙස මහන්සි වී වැඩ කළ මගේ දරුවන් සියලු දෙනාටම මගේ උණුසුම් සුබ පැතුම්! 🌟 2026.10.16.

ที่อยู่

Pattaya

เว็บไซต์

แจ้งเตือน

เป็นคนแรกที่รู้ข่าว: เราจะส่งอีเมลแจ้งเมื่อ Nuthya Dance Performing Foundation. โพสต์ข่าวสารและโปรโมชั่น อีเมลของคุณจะไม่ถูกนำไปใช้เพื่อวัตถุประสงค์อื่น และคุณสามารถยกเลิกการรับข่าวสารได้ทุกเมื่อ

ทางลัด

แชร์