oradea අපි

oradea අපි Oradea Friends✊🤟

14/08/2026

Oradea Lions Cricket Club විසින් හය වන වරටත් සංවිධානය කරනු ලබන Oradea Lions Champions Trophy තරඟාවලිය, 2026.08.23 වන ඉරිදා දින ඔරාඩියා ක්‍රීඩාපිටියේ පැවැත්වීමට සියල්ල සූදානම්.

ශූරතාවය සඳහා වටිනා කුසලානයක් සමඟින් ලෙයි 4000 මුදල් ත්‍යාගයක්,

අනුශූරතාවය සඳහා වටිනා කුසලානයක් සමඟින් ලෙයි 2000ක මුදල් ත්‍යාගයක්,

තරඟාවලියේ වීරයා, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා වෙනුවෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානම්...

මේ සඳහා කණ්ඩායම් 16ක් සඳහා ලියාපදිංචි විය හැකි අතර, එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙක් ඇතුළත් විය යුතුය. ලියාපදිංචි ගාස්තුව ලෙයි 500ක් වේ.

උදෑසන ආහාරය සහ පානීය ජලය සංවිධායක මණ්ඩලය විසින් ලබාදේ.

වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක අමතන්න.
Bavi - +40 (735) 310 707
Sanjula - +40 (752) 599 655



Oradea Lions Cricket Club is all set to organize the 6th edition of the Oradea Lions Champions Trophy on Sunday, 23rd August 2026, at the Oradea Cricket Ground.

A valuable trophy along with a RON 4,000 cash prize for the Champions,

A valuable trophy along with a RON 2,000 cash prize for the Runners-up,

The organizing committee is ready to present valuable prizes for the Player of the Tournament, Best Batsman, and Best Bowler of the tournament.

A total of 16 teams can register for the tournament, and each team must consist of 8 players. The registration fee is RON 500 per team.

Breakfast and drinking water will be provided by the organizing committee.

For more details, please contact the following numbers:
Bavi - +40 (735) 310 707
Sanjula - +40 (752) 599 655

𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦, 𝗚𝗨𝗬𝗦 💪🏏
02/08/2026

𝗖𝗢𝗡𝗚𝗥𝗔𝗧𝗨𝗟𝗔𝗧𝗜𝗢𝗡𝗦, 𝗚𝗨𝗬𝗦 💪🏏

Congratulations Malin Maduwantha 🏆🏅
19/07/2026

Congratulations Malin Maduwantha 🏆🏅

Congratulations Sanjula Madhushan 🏆🏅
19/07/2026

Congratulations Sanjula Madhushan 🏆🏅

Congratulations Rameez Manzoor 🏆🏅
19/07/2026

Congratulations Rameez Manzoor 🏆🏅

Timișoara 🇷🇴 හි පැවති ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත් අපගේ Oradea Lions කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 💪👏🏆තරඟාවලියේ වීර...
19/07/2026

Timișoara 🇷🇴 හි පැවති ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත් අපගේ Oradea Lions කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 💪👏🏆

තරඟාවලියේ වීරයා Malin Maduwantha
දක්ශතම පන්දු යවන්නා Rameez Manzoor
දක්ශතම පිතිකරුවා Sanjula Madhushan
ගෞරවනීය සම්මාන ත්‍රිත්වයම Oradea Lions කණ්ඩායමට හිමිවිය.🏏🏆🏅

𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝐈𝐎𝐍𝐒 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒! 🏆

🏏 Hey everyone!Please support Oradea Lions Cricket Club by following our page. Your follow, like, and share mea...
16/07/2026

🏏 Hey everyone!

Please support Oradea Lions Cricket Club by following our page. Your follow, like, and share mean a lot to us and help us grow the cricket community in Oradea.

Thank you for your support! ❤️🏏

https://www.facebook.com/share/1DMvgDjGmK/?mibextid=wwXIfr

Sports team

🔨 ඔරාදියාහි පාට්ටයිම් රැකියා අවස්ථාවක් 🔨 ටයිල් ඇල්ලීමේ වැඩ සඳහා පුද්ගලයෙකු අවශ්‍යයි.✅ පාට්ටයිම් වැඩ✅ දිනකට 💸200 RON ගෙවී...
14/07/2026

🔨 ඔරාදියාහි පාට්ටයිම් රැකියා අවස්ථාවක්

🔨 ටයිල් ඇල්ලීමේ වැඩ සඳහා පුද්ගලයෙකු අවශ්‍යයි.

✅ පාට්ටයිම් වැඩ
✅ දිනකට 💸200 RON ගෙවීම
✅ පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි
✅ වහාම වැඩ ආරම්භ කළ හැක

⭕️උනන්දුවක් තිබේ නම් හෝ සුදුසු කෙනෙකු දන්නේ නම් අපගේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.

ස්තූතියි 🙏

Best BowlerCongratulations Malin  👏👏
12/07/2026

Best Bowler
Congratulations Malin 👏👏

Address

Oradea
410000

Website

Alerts

Be the first to know and let us send you an email when oradea අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to oradea අපි:

Shortcuts

Share

Category