27/10/2020
As a Qatar Living Srilankan Cricketers Let's support this Event.
ආයුබෝවන්,
කටාර්හි වෙසෙන ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලී හිතමිතුරන්ට ...
මීට වසර හතරකට පමන පෙර සවුදි රාජ්‍ය බලා පිටත් වූ අපේම ලාංකිකයෙ සොයුරෙක් වන අම්පාර ප්‍රදේශයේ පදිංචි ,දෙදරු පියෙක් වන එම්.ජේ.මුබීන් සහෝදරයා දැනට ලංකාවට පැමිනීමට නොහැකිව සිටිනවා.ඔහු කලක් එහි රැකියාවක් නොමැතිව සිටි අතර රිය අනතුකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් සවුදි රාජ්‍ය ඔහුට රියාල් 150,000 ක දඩයක් නියම කර ඇත. ඔහුගේ කුඩා දරුවන් ඉල්ලා සිටින්නේ තම පියා ගෙන්වාගැනීමට සහය වන ලෙසයි.
ඒ සදහා උපකාර කිරීම පිනිස කටාර්හි වෙසෙන ශ්‍රීලාංකිකයන්ගේ ක්‍රිකට් තරග මාලාවක් එලෙබෙන නොවැම්බර් මස හය වන දින(06/11/2020) අල් වාබ් ක්‍රීඩා පිටියේදී සන්විදානය කර ඇත. ඔබ සැමට විවුර්තව ආරාධනා කරමු.
ලියාපදිංචි ගාස්තුව රියාල් 200 වන අතර ස්ව කැමැත්තෙන් ලබාදින අමතර මුදලක් පිලිගමු.
அஸ்ஸலாமு அலைக்கும்
சவுதி ஜித்தாவில் விபத்தின் மூலம் 150,000 சவுதி றியால் பணம் கொடுக்கும் நிலமைக்குள் தள்ளப்பட்ட இரண்டு குழந்தைகளுக்கு தகப்பனான எமது சகோதரருக்கு உங்கள் உதவி தேவைப்படுகிறது .
கத்தார் கிரிக்கட் கழகங்கள் ஒன்றிணைந்து ஏற்பாடு செய்யப்பட்டுள்ள இம்மாபெரும் நிதி திரட்டும் சுற்றுத்தொடருக்காக உங்கள் கழகத்தினையும் அன்போடு அழைக்கிறோம்.
நுழைவு கட்டணம் QAR 150.00
விரும்பிய கழகங்கள் தங்கள் வசதிக்கேற்ப வழங்கி உதவ முடியும்.
நண்பர்கள் அவர்களுடைய இலகுக்கு ஏற்றால் போல் தனிப்பட்ட உதவிகளையும் செய்யலாம்.
ஜசாக்கள்ளாஹு ஹைர்...