Nipu & Hiru

Nipu & Hiru LIFE JOURNEY | TRAVEL | FOOD | LOVE
🌙✨
𝐑𝐨𝐦𝐚𝐧𝐢𝐚 | 𝐈𝐭𝐚𝐥𝐲 | 𝐏𝐨𝐥𝐚𝐧𝐝



……………………………………………………………

උපන්දින කේක්
වෙඩින් කේක්
කප් කේක් ඇතුලු සියලුම කේක් ඇනවුම් බාරගනු ලැබේ

තව නොබෝ දිනකින් මගේ මේ ස්වරූපය සදාකාලයටම නැතිවී යන බව මට තේරෙනවා.නාන කාමරයේ හිටගෙන ඉන්නකොට දැනුණු ඒ පුංචි පයින් ගැසීම් ත...
24/07/2026

තව නොබෝ දිනකින් මගේ මේ ස්වරූපය
සදාකාලයටම නැතිවී යන බව මට තේරෙනවා.
නාන කාමරයේ හිටගෙන ඉන්නකොට
දැනුණු ඒ පුංචි පයින් ගැසීම් තවත් නැහැ.

මගේ සමට යටින් දැනුණු ඒ
පුංචි ඇඟ මැලි කැඩීම් තවත් නැහැ.
"ඔයා කා වගේ වේවිද?" කියලා හිතමින්
බඩ උඩ අත තියාගෙන හිටපු කාලය තවත් නැහැ.
වචනයෙන් සම්පූර්ණයෙන්ම විස්තර කරන්න
බැරි තරම් හැඟීම්බර හැඟීමක් මේක…

මොකද, ඔයාව අතට ගන්න මම
ගොඩක් ආසාවෙන් බලන් හිටියත්,
අපි දෙන්නා විතරක් බෙදාගත්ත ඒ පුංචි ලෝකයට
මම හිත ඇතුලෙන් සමුදෙන නිසා.
මාස ගණනාවක් තිස්සේ ඔයා හැමතැනම මාත් එක්ක හිටියා.

හැම හෘද ස්පන්දනයකම.
හැම කෑම ආසාවකම.
හැම නොනිදා ගත කරපු රාත්‍රියකම.
හැම මොහොතකම.
දැන් අපි මුහුණට මුහුණ හමුවෙන්න ගොඩක් ළඟයි.

-Coped-

19/06/2026

පොසොන් මාසයේ අහන්න ආසම නාදය, පොසොන් මාසය පටන් ගද්දිම ඇහෙන පෙරහැරේ ගීතය, පෙරහැර ලග බව මතක් කර දෙනවා. ඇයි මේක මේච්චර special? ඇත්තටම ඒක කියන්න දන්නෙ නෑ.. ඔයත් රාගම අවට කෙනෙක් නම්, වල්පොල පොසොන් පෙරහැර ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ.. ඒ ගැන නොදන්න කෙනෙක් නම් ජූනි 28 ගිහින් බලන්න, ගමයි පන්සලයි, වැවයි දාගැබයි හරි හරියට ලෑස්ති වෙන අපූරුව මේ ඵෙතිහාසික පෙරහැර වෙනුවෙන්.

ඉතාලියේ නිවසක් කියන්නෙ අමුතුම කලාවක්.පැරනි බඩුමුට්ටු, එක එක රටවල් වලින් ගෙන ආ මතක සටහන්,බිත්තියෙ තියන විදුලි ලාම්පු, පැර...
16/05/2026

ඉතාලියේ නිවසක් කියන්නෙ අමුතුම කලාවක්.
පැරනි බඩුමුට්ටු, එක එක රටවල් වලින් ගෙන ආ මතක සටහන්,
බිත්තියෙ තියන විදුලි ලාම්පු, පැරනි ඡායාරූප රාමු, විසිතුරු පොසිලේන් කෝප්ප මේ සියල්ලම එකට එක්වූ පසු ලාංකිකයෙකුට මෙය නිවසකට වඩා කෞතුකාගාරයක් ලෙස සිතෙනවා නොඅනුමානයි.
මගේ සිත් ගත් විශේෂම දේ පැරනි පත්තර එකතුව. එහි 1998 ඵලවූ නාපෝලි නගරයේ පත්තරයක්ද තිබුනි. එම පත්තරය මුද්‍රණය කරන විට මා ඉපදී ඇති නමුත් එම පත්තරය අද මගේ අතින් ඇල්ලීමට හැකිවූ ආකාරය පුදුමයට කරුණක් නොවේද?
එම පත්තරය මිලදීගෙන කියවා, පරිස්සමට අරන් තැබුවේ මා එනකන්ද කියා මට දැන් සිතේ.
කෙසේ නමුත් ඉතාලියේ නිවසක මේ තියන අමුතු ලස්සන පුංචි රූපරාමු ටිකකින් ගෙන ඒමට මගේ සිතේ ඇති වූ සිතුවිල්ල හේතුවෙන් මෙය ඵල කරමි.
~Nipuni~

01/02/2026

අලුත් පිටුවක්
2026
✝️✨🤍

26/11/2025

Happy birthday chinu. Punchi loves you.. god bless you manika.. 😘❤️

26/11/2025

රට ඉන්න ලංකාවෙ අය මේ දවස්වල වැඩට යන හැටි

20/04/2025

අහන්න ඒ සද්දෙ.. ඒක නම් පිස්සුවක්.. 😩❤️

16/04/2025

❤️❤️❤️❤️

Adres

Łowicz
11011

Telefon

+94781879127

Strona Internetowa

Ostrzeżenia

Bądź na bieżąco i daj nam wysłać e-mail, gdy Nipu & Hiru umieści wiadomości i promocje. Twój adres e-mail nie zostanie wykorzystany do żadnego innego celu i możesz zrezygnować z subskrypcji w dowolnym momencie.

Skontaktuj Się Z Firmę

Wyślij wiadomość do Nipu & Hiru:

Skróty

Udostępnij