02/08/2026
දිගු නිහැඩියාවකින් පසු... සැබෑ *වේදිකා නාට්‍ය අත්දැකීම නැවතත් ඕමානයට*!
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය සහ ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය එක්ව ජනප්‍රිය වේදිකා නාට්‍යය "*හරිම බඩු 3ක්*" ළඟදීම ඕමානයේදී වේදිකාගත කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
වසර ගණනාවකට පසු සැබෑ වේදිකා නාට්‍යයක සජීවි රංගනය, අසීමිත සිනහව සහ අමතක නොවන අත්දැකීමක් විඳීමට ඔබත් ඔබේ පවුලේ හිතමිතුරන් සමඟ එක්වන්න.
🗓 *දිනය: 2026 ඔක්තෝම්බර් 16 (සිකුරාදා)* *සවස 3:00 ට*
📍 *ස්ථානය*: ළඟදීම දැනුම් දෙනු ලැබේ
සිනහවෙන්, විනෝදාස්වාදයෙන් සහ සොඳුරු මතකයන්ගෙන් පිරුණු සන්ධ්‍යාවක් ඔබ වෙනුවෙන්...
ප්‍රවේශ පත්‍ර සහ වැඩිදුර තොරතුරු ළඟදීම...
The wait is over... Sri Lankan theatre returns to Oman!
Get ready for an evening of laughter, entertainment, and unforgettable live drama as the Sri Lankan Quantity Surveyors Fraternity Oman, in collaboration with the Sri Lankan Community Social Club Oman, proudly presents the hit stage drama "Harima Badu 3k."
🗓️ *Date & Time: 16 October 2026* at *3:00 PM*
📍 *Venue*: To be announced soon
Save the date, invite your family and friends, and don't miss one of Sri Lanka's most loved stage productions. Ticket and venue details will be announced shortly!