CricwithSashi

CricwithSashi Official Cricket Fan Page !

09/06/2024

අපේ රටේ ක්‍රිකට් වලට අනාගතයෙ හරි ගමෙන් දක්ශයෙක් බිහිකරන්නෙ කොහොමද ?
මේක මගේ අදහසක් පමනයි ඔයාලගෙත් අදහස් එක්කර හොද සැලැස්මක් හදලා රැල්ලක් හදමු ☺️

* අපේ රටේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා එ ගම් 14000ක් විතර තියෙනවා . ඉතින් මේ ගම්වල අනිවාර්යයෙන්ම කුඩාහෝ පිට්ටනියක් තියෙනවා , හවසට ක්‍රිකට් ගහන කොල්ලො කෙල්ලො අනිවාර්යයෙන්ම ඉන්නවා ( සැහැල්ලුපන්දු ) .
මේ ගමේ හවසට ක්‍රිකට් ගහන අයට ලෙදල් බෝලෙ හුරු කරන්න පුලුවන්නම් එයාලගෙ පුරුදු පිට්ටනියෙදිම මේක එච්චර අමාරු දෙයක් වෙන්නෙ නෑ

මේකයි කරන්න ඔනේ මේක අදියර
කිහිපයක් යටතෙ කරන්න වෙන්නෙ හැබැයි මේකට යන වියදම් ක්‍රිකට් ආයතනය , රජයෙන් ලැබිය යුතුය . මේ වැඩෙදි කිසිම මුදල් වන්චාවක් වෙන්නෙ නැති විදිහට කරන්න පුලුවන් වුනොත් තමන්ගෙ ගමේ ක්‍රිකට් එකට උදව් කරන්න ගමේ අය ඉදිරිපත් වේවි - ( මුදල් වියදම් කරන විදිහ , ආදාර ලැබෙන විදිහ සැකසිය යුතුව )
* ගමේ ලෙදර් ක්‍රිකට් Club එකක් පිහිටවිය යුතුය . ගමේ ලෙදර් ගහන්න ආස ඔනෙම කෙනෙක්ට සාමජිකයෙක් වෙලා Club එකට සෙල්ලම් කරන්න පුලුවන් . සුලු මාසික මුදලක් අයකරන්න වේවි .
*මුල් අදියරේදි මුලු ගම්මාන වලින් 1/3කටවත් මේක ක්‍රියාත්මක කර යුතුය . ලෙදර් වලට අවශ්‍ය මැටින් , ක්‍රීඩා උපකරන club එකට ආදාර ලෙස ලැබිය යුතුය . අලුතෙන් පිට්ටනි හදන්න යන තරම් මුදලක් මේකට වැයවෙන්නැ නැති වෙයි.Club එකෙ අනිවාර්යයෙන්ම වගකියයුතු නිලධාරීන් සිටිය යුතුය . ග්‍රාමසෙවක , ගමෙ පාසලෙ ක්‍රීඩා ගුරුවරයකු ,ක්‍රිකට් ක්‍රීඩාකර ඇති ගමේ ජේශ්ටයෙක් වැනි අයවරුන්
* දැනට දිස්ත්‍රික්ක 25ටම දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමයන් ඇති කියලා හිතනවා . ඉතින් මේ දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමෙන් එම දිස්ත්‍රික්කයේ ගමේ Club එක අදීකශනය කල යුතුය . ක්‍රිකට් පුහුණු කරවන වගකිම දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමය යටතේ අලුත් පුහුනු කරුවන් යොදවා කරල යුතුය . මුල් අදියර වලදි සියල්ල සපිරිව පුහුණු කරුවන් නැති වෙයි
*ක්‍රිකට් උපකරනවල ආරක්ශාව 100%ක් සහතික කරගතයුතුය .
*සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල ක්‍රිකට් තරග පැවත්විම සිදුකර හැක .රැකියා කරන ගමන් මේක කරන්න පුලුවන් වෙන්න ඔනේ ඒකයි
*මේකෙ වැඩි බර තියෙන්නෙ දිස්ත්‍රික්ක ක්‍රිකට් සන්ගමයට නිසා එම ආයතනයන් ශක්තිමත් කරයුතුය
*මුලින් ගමේ Club එක අතරේ තරග , ගම් ගම් අතර තරග පැවැත්විම කරන්න පුලුවන් . Stats සිල්ලර Database වලට යන්න ඕනේ

18/04/2023

Kusal Mendis Funny Clip -

02/04/2023

Dinesh Chandimal leading from the front. Brings up a brilliant century!

Match Centre: https://bit.ly/3lvNMmK

02/04/2023

Pathum Nissanka OUT !
0(1)
😭

02/04/2023

02/04/2023

KJP Is Back
Auckland, New ZealandAuckland, New Zealand New Zealand


31/03/2023

Sri Lanka failed to Qualify directly into the 2023 World Cup.

🇱🇰 will play Qualifiers in June.

31/03/2023

Srilanka Poor Batting Performance Finished ? learn Cricket from 😞.

31/03/2023

Sri lanka team 1 Change

DDS in Madushanka OUT

31/03/2023

DDS Is back !!

Address

50 Seddon Rd
Hamilton
3204

Website

Alerts

Be the first to know and let us send you an email when CricwithSashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category