01/08/2026
දකුණු පළාත් පාසල් ක්‍රීඩා - 2026
බොක්සිං
18න් පහළ බාලක (56Kg බර පන්තිය)
ප්‍රථම ස්ථානය - H.H. කවීෂ මදුෂාන් - මාගෙදර මහා විද්‍යාලය
16න් පහළ බාලිකා (48Kg බර පන්තිය)
තෙවන ස්ථානය - B.W බිනුති සඳුලිමා - මාගෙදර මහා විද්‍යාලය
16න් පහළ බාලක (50Kg බර පන්තිය)
තෙවන ස්ථානය - M.M. ප්‍රමිල ඔමෙත්ම - මාගෙදර මහා විද්‍යාලය