Wilgamuwa Cricket Club

Wilgamuwa Cricket Club ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවට දක්ශ ඔබ ?

❤️💎
26/04/2023

❤️💎

විල්ගමුවේ විශාලතම මුදල් ත්‍යාගය සමඟින් වෙසක් මහේ 6/7 දෙදින නාමිණිඔය ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි.....

හෙට්ටිපොල සත්සර අපේ වැඩක්❤️

විමසීම්:- 0766155381- සහන් / 070- 3094191- ඉසුරු

22/03/2023

🥳

❤️✌️
14/03/2023

❤️✌️

COMMING SOON..........😍

💖
12/01/2023

💖

හෙට්ටිපොල united ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සත් සාමාජික ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනාගනු ලැබූ හෙට්ටිපො...
08/01/2023

හෙට්ටිපොල united ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සත් සාමාජික ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනාගනු ලැබූ හෙට්ටිපොල සත්සර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම් 🎊️🎊️❤
ශූරතාවය දිනගත් අකුරම්බොඩ මායා කණ්ඩායමට අපගේ සුභ පැතුම්🎊️

හෙට්ටිපොල ප්ලූටෝ ක්‍රිකට් සමාජයේ දක්ශ ක්‍රීඩකයන් දෙපලක් වන චාමික කලුගල්ල සහ චානක කලුගල්ල සහෝදරයන්ගේ මෑනියන්ට අජරාමර නිවන...
24/11/2022

හෙට්ටිපොල ප්ලූටෝ ක්‍රිකට් සමාජයේ දක්ශ ක්‍රීඩකයන් දෙපලක් වන චාමික කලුගල්ල සහ චානක කලුගල්ල සහෝදරයන්ගේ මෑනියන්ට අජරාමර නිවන් සුව ලැබේවා 🌼🙁

01/11/2022

විල්ගමුවෙන් බිහි වූ, හෙට්ටිපොල ප්ලූටෝ ක්‍රිකට් ක්ණ්ඩායමේ හොදම ප්‍රහාරාත්මක පිතිකරුවා Chinthaka Withanage  සහෝදරයා..ඔබට න...
01/11/2022

විල්ගමුවෙන් බිහි වූ, හෙට්ටිපොල ප්ලූටෝ ක්‍රිකට් ක්ණ්ඩායමේ හොදම ප්‍රහාරාත්මක පිතිකරුවා Chinthaka Withanage සහෝදරයා..
ඔබට නිදුක් නිරෝගී ජයග්‍රාහී සුභම සුභ උපන්දිනයක් වේවා❤🌼😍

නාමිණිගම black lion ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලැබූ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ...👑ශූරතාවය - සත්සර ක්...
10/10/2022

නාමිණිගම black lion ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලැබූ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ...

👑ශූරතාවය - සත්සර ක්‍රීඩා සමාජය හෙට්ටිපොල

හොදම පිතිකරු - ලාල් සහෝදරයා
Congratulations sathsara boys❤

❤
22/06/2021

05/05/2021

ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාවට දක්ශ ඔබ ?

Address

Hettipola
Wilgamuwa

Alerts

Be the first to know and let us send you an email when Wilgamuwa Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wilgamuwa Cricket Club:

Share

Category