St.Odilia Cricket Club

St.Odilia Cricket Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Odilia Cricket Club, Sports Team, Wennappuwa.

❤️ Cricket is our Lifeblood! 🏏
💥 For those who live for the sound of the ball hitting the bat.
🌏 From village matches to the World Cup – all the latest updates in one place.
🏆 Join our community!

16/09/2026
ඔයාලා හිතන්නේ මේ Match එක කවුරු දිනයිද? Comment එකක් දාගෙන යමු! 👇👇 🔥 Sri Lanka vs England Match එකේ Powerplay එක නං ගිනි...
15/09/2026

ඔයාලා හිතන්නේ මේ Match එක කවුරු දිනයිද? Comment එකක් දාගෙන යමු! 👇👇
🔥 Sri Lanka vs England Match එකේ Powerplay එක නං ගිනි රත් වෙලා තියෙන්නේ! 🇱🇰🏏🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
England පිතිකරුවෝ රන් රේට් එක උඩින්ම තියාගෙන ගැහැව්වත්, අපේ කොල්ලො ටික ගේම අතඅරින්නේ නෑ! Dunith Wellalage ගේ Over එකේ Runs 6, 4, 4, 6, 6, 4 වැදුනත් ආපහු Bounce Back වෙන්න අපේ ටීම් එකට ශක්තිය තියෙනවා! 💪🔥

14/09/2026

🇱🇰ST.ODILIA-so proud of you Ranga.🇱🇰

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

🏆 Women’s Asia Cup Final! 🇱🇰🔥අද අපේ සිංහ ධජය ලෝකය හමුවේ ඉහළින්ම රදවන්න අපේ ලංකාවේ සිංහ ධේනුවන්ට ශක්තිය සහ ධෛර්යය ලැබෙන්න...
13/09/2026

🏆 Women’s Asia Cup Final! 🇱🇰🔥
අද අපේ සිංහ ධජය ලෝකය හමුවේ ඉහළින්ම රදවන්න අපේ ලංකාවේ සිංහ ධේනුවන්ට ශක්තිය සහ ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා!
කප් එක ආයෙත් අපේ රටටම ගෙනෙමු! Wish karan comment aekak dan yanna yaluwane.🇱🇰💪✨
All the best Chamari & Team Sri Lanka! 🏏❤️

11/09/2026

කොහොමද පොඩ්ඩිගේ වැඩ..🇱🇰 "Future of Sri Lankan Cricket! 🇱🇰🏏 Good luck Chamudi Praboda in the Asia Cup! Make us proud! ✨🔥"

Unstoppable! 🦁🔥 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට! 💪🇱🇰
11/09/2026

Unstoppable! 🦁🔥 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට! 💪🇱🇰

11/09/2026

Malinga magic! ✨ පන්දු 4යි, කඩුලු 4යි! 🎯 මෙය නැවත කිසිදිනෙක නොපෙනෙන අසිරිමත් පන්දු යැවීමක්! 🔥🇱🇰

Address

Wennappuwa
61170

Website

Alerts

Be the first to know and let us send you an email when St.Odilia Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category