EPL - Ethiliwewa Premiere League

EPL - Ethiliwewa Premiere League ETHILIWEWA PREMIERE LEAGUE

Cricket  Mania Highlights
05/06/2026

Cricket Mania Highlights

විදුලි ආලෝකය මැද අවසන් සටන සමගින් ඇතිලිවැව ආදි සිසු ගැටුම
ඇතිලිවැව ජාතික පාසල් ආදි සිසුන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන දිවා රාත්‍රි ක්‍රිකට් සණකෙළිය ඇතිලිවැව ජාතික පාසල් ක්‍රිඩාංගනයෙදී.
දිනය ජුනි 28
ප්‍රදේශයේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය නැරඹීමට ආදි සිසු සිසුවියන් ඇතුළු ක්‍රිඩාවට ආදරය කරන සැම සුදානමින් සිටින්න
මතකනේ දිනය ජුනි 28

   ං
05/06/2026

🏏🥎ඇතිලිවැව පුරවරය දෙවනත් කරන මහා  ක්‍රිකට් ගැටුම 🏏🥎ඇතිලිවැව  ං  කළමනාකරීත්වයෙන් තරඟ බිමට පිවිසෙන
04/06/2026

🏏🥎ඇතිලිවැව පුරවරය දෙවනත් කරන මහා ක්‍රිකට් ගැටුම 🏏🥎

ඇතිලිවැව ං කළමනාකරීත්වයෙන් තරඟ බිමට පිවිසෙන

🏏🥎ඇතිලිවැව පුරවරය දෙවනත් කරන මහා  ක්‍රිකට් ගැටුම 🏏🥎වැල්ලවාය   කළමනාකරීත්වයෙන් තරඟ බිමට පිවිසෙන
04/06/2026

🏏🥎ඇතිලිවැව පුරවරය දෙවනත් කරන මහා ක්‍රිකට් ගැටුම 🏏🥎

වැල්ලවාය කළමනාකරීත්වයෙන් තරඟ බිමට පිවිසෙන

සුහද ආරාධනා කෑම බීම සියළුම ක්‍රීඩකයන් සදහා ලබා දේ
29/05/2026

සුහද ආරාධනා

කෑම බීම සියළුම ක්‍රීඩකයන් සදහා ලබා දේ

2026.05.24වන ඉරිදා දින ඇතිලිවැව ජාතික පාසල් පිටියේදී උදෑසන 10:00 ට ක්‍රීඩකයින් බෙදා වෙන් කිරීම සිදු කරන බැවින් හැකි සියල...
23/05/2026

2026.05.24වන ඉරිදා දින ඇතිලිවැව ජාතික පාසල් පිටියේදී උදෑසන 10:00 ට ක්‍රීඩකයින් බෙදා වෙන් කිරීම සිදු කරන බැවින් හැකි සියලුම දෙනා අනිවාර්යයෙන් පැමිණෙන ලෙස ඉතා කාරැණිකව දන්වා සිටිනු ලැබේ.

20/05/2026

සුභ උදෑසනක් වේවා සියලුම දෙනාට.

EPL SEASON 01 එක සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද දිනෙන් අවසන් වෙනවා. එම නිසා ලියාපදිංචි වන සියලුම දෙනා අද දිනය තුළ ලියාපදිංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

අද දිනයෙන් පසුව කිසිදු ක්‍රීඩකයෙකු ලියාපදිංචි නොකරන බවද දන්වා සිටිමු.

ස්තූතියි

19/05/2026

EPL SEASON 1 සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මේ වන විට අවසන් අදියරේ ඇති බව ඉතා කාරැණිකව දැනුම් දෙමි 05/20 දිනෙන් පසුව කිසිදු ක්‍රීඩකයකු ලියාපදිංචිය සිදු නොකෙරේ.

09/05/2026

සුභ දවසක් වේවා සියලුම දෙනාට

අද සවස 4ට රැස්වීමක් පැවැත්වෙනවා ඇතිලිවැව විද්‍යාලීය ක්‍රීඩාපිටියේදී. EPL SEASON 1 එක සම්බන්ධයෙන් වැදගත් කාරණා රාශියක් සාකච්ඡා කිරීමට නියමිතයි.සියලුම දෙනා පැමිණෙන ලෙස මතක් කර සිටිනවා.

ස්තූතියි

Address

Wellawaya

Website

Alerts

Be the first to know and let us send you an email when EPL - Ethiliwewa Premiere League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category