HANSA SPORT CLUB Imbulgashinna - HSC

HANSA SPORT CLUB  Imbulgashinna - HSC HSC

වැස්ස කියලා අපි සැලෙනවද friends ❤️🏐
30/04/2026

වැස්ස කියලා අපි සැලෙනවද friends ❤️🏐

06/03/2026

හවස් වරු 🏐💗

❤️🏐
07/02/2026

❤️🏐

අපේ මුල් පුරුක් ♥️🏐
07/02/2026

අපේ මුල් පුරුක් ♥️🏐

  🎊 ❤️🏐
01/01/2026

🎊 ❤️🏐

02/12/2025

❤️මහ වැස්සක අවසානේ.

ඊයෙ දිනයේ එකතු උන සියලුම අධාර පීඩාවට පත් වූ රහුපොල පවුල් 20 , ගලහගම පවුල් 39, හංස ක්‍රීඩා සමාජයේ තරුනයින් විසින් එම සියලුම අධාර අද දිනයේදී ඔවුන් වෙත ලබා දෙන ලදි.

30/11/2025

රටේ පැවති අයහපත් කාලගුනික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාව සදහා අවශයකරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , සනීපාරක්ෂක ද්‍රව්‍ය, පානිය ජලය හා ඖෂධ ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් ඉඹුල්ගස්හින්න හංස ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර ඇති අතර ඒ සදහා ඔබට හැකි පමනින් සහයොගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු...

පහත සදහන් ස්ථාන වලට හෙට හවස 5 දක්වා [2025.12.01] ද්‍රව්‍ය බාරදියහැකි වේ...

1.ඉඹුල්ගස්හින්න - ඉඹුල්ගස්හින්න ඉසිපතනාරාමය
2. බෝපිටිය - කපුරු බෝපිටිය
3.පහල බෝපිටිය - සුදු මහතතයා මාමලගේ නිවස.
4.උඩපේරුව - උඩපේරුව මිනුවන්ගමු විහාරය
5. කිරි ඔරුව - පැලෑඹවත්ත වෙළෙඳසැල


0787304951 ලක්ෂාන්
+94711355882 එෂාන්
+94771776352 නිමේශ
+94772117529 මදුෂාන්

එකතු උනොත් මොනවද කරන්න බැරි ❤️ 2025.04.14
14/06/2025

එකතු උනොත් මොනවද කරන්න බැරි ❤️ 2025.04.14

😚
01/06/2025

😚

❤️
25/05/2025

❤️

23/04/2025

ඩෝං 💫

Address

Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when HANSA SPORT CLUB Imbulgashinna - HSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HANSA SPORT CLUB Imbulgashinna - HSC:

Share

Category