Hat Trick

Hat Trick Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hat Trick, Sport & recreation, Welimada Town.

  | ලස්සනම ලෝගෝ එක තිබ්බෙ මොන අවුරුද්දෙද Comments කරමු බලන්න 😍🫶
08/12/2023

| ලස්සනම ලෝගෝ එක තිබ්බෙ මොන අවුරුද්දෙද Comments කරමු බලන්න 😍🫶

  | T10 ගිය ලාංකිකයින් හදිසියේම දිවයිනට 👇📌 අන්තර් සමාජ තෙදින තරගාවලියේ අවසන් තරගය සදහා SSC කන්ඩායම සහ පොලිස් කන්ඩායම සුද...
07/12/2023

| T10 ගිය ලාංකිකයින් හදිසියේම දිවයිනට 👇

📌 අන්තර් සමාජ තෙදින තරගාවලියේ අවසන් තරගය සදහා SSC කන්ඩායම සහ පොලිස් කන්ඩායම සුදුසුකම් ලබාගෙන තියෙනවා.

📌 ඉතිං මේ තරගය නිසාම මේ දිනවල ක්‍රියාත්මක වෙන අබුඩාබි T10 තරගාවලිය ක්‍රීඩා කරන මේ කන්ඩායම් දෙකේ ක්‍රීඩකයින් නැවතත් ලංකාවට ගෙන්වලා තියෙනවා.

📌 ඒ අනුව කොළඹ SSC නියෝජනය කරන දසුන් ශානක , චරිත් අසලංක , කුසල් මෙන්ඩිස් , අවිශ්ක ප්‍රනාන්දු සහ පොලිස් කන්ඩායම නියෝජනය කරන කුසල් ජනිත් පෙරේරා ද මේ අන්තර් සමාජ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.❤️

  | RIP 🥲
03/12/2023

| RIP 🥲

කට්ටිය Subscribe කරල සපෝට් එකක් දෙන්න 🙂❤️
03/12/2023

කට්ටිය Subscribe කරල සපෝට් එකක් දෙන්න 🙂❤️

🔰 About This Video :◼️ Learn How To Add Subscribe Button In Capcut Or Filmora In 05 min Sinhala Tutorial________________________________________________🔰 T...

  | ICC MEN'S T20 CRICKET WORLD CUP 2024 🔥😍❤️✅ 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20✅ උගන්ඩා කණ්ඩායම මංගල ලෝක කුස...
30/11/2023

| ICC MEN'S T20 CRICKET WORLD CUP 2024 🔥😍❤️

✅ 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20

✅ උගන්ඩා කණ්ඩායම මංගල ලෝක කුසලාන තරඟාවලියකට සුදුසුකම් ලබද්දී..❤️ සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානයෙනුත් ඉවතට.. 😥

  | මෙවර කාන්තා බිග්බෑෂ් ලීගයේ තරඟාවලියේ වීරයා සම්මානය සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරී අතපත්ත...
29/11/2023

| මෙවර කාන්තා බිග්බෑෂ් ලීගයේ තරඟාවලියේ වීරයා සම්මානය සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරී අතපත්තු වෙත හිමිවුණා 🔥❤️

✅511 𝗥𝘂𝗻𝘀
✅42.58 𝗔𝘃𝗲𝗿𝗮𝗴𝗲
✅17 𝗦𝗶𝘅𝗲𝘀
✅129.69 𝗦𝗥
✅9 𝗪𝗶𝗰𝗸𝗲𝘁𝘀

  | බොසාගේ අලුත් වන්ඩිය 😲♥️Follow Page : Hat Trick
28/11/2023

| බොසාගේ අලුත් වන්ඩිය 😲♥️

Follow Page : Hat Trick

  | මොකද්ද ඔයා කැමතිම Team එක ❤️RC 🌻Follow Page : Hat Trick
27/11/2023

| මොකද්ද ඔයා කැමතිම Team එක ❤️
RC 🌻

Follow Page : Hat Trick

  | සිම්බාබ්බේ පිලේ ශ්‍රී ලංකා තරග සන්චාරය ❤️📌 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග කාලසටහ...
26/11/2023

| සිම්බාබ්බේ පිලේ ශ්‍රී ලංකා තරග සන්චාරය ❤️

📌 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග කාලසටහන 🔥

✅ එක්දින තරඟ 03

1st ODI - January 06 - Pallekelle 🏟️
2nd ODI - January 08 - Pallekelle 🏟️
3rd ODI - January 11 - Pallekelle 🏟️

✅ විස්සයි විස්ස තරඟ 03

1st T20 - January 14 - Dambulla 🏟️
2nd T20 -January 16 - Dambulla 🏟️
3rd T20 - January 18 - Dambulla 🏟️

Follow Page : Hat Trick

  | එක් තත්පරයකින් | එක් නිමේශයකින් ! එක් පන්දුවකින් ඔහුගේ සියලු බලාපොරොත්තු බිද වැටී ගියේය..! 😔📌 පිලිප් හුයුස්ගේ හිසට ම...
25/11/2023

| එක් තත්පරයකින් | එක් නිමේශයකින් ! එක් පන්දුවකින් ඔහුගේ සියලු බලාපොරොත්තු බිද වැටී ගියේය..! 😔

📌 පිලිප් හුයුස්ගේ හිසට මාරාන්තික පන්දුව වැදී අනතුරට ලක්වී අදට වසර 9 ක් 💔

Follow Page : Hat Trick

  | ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICCය විසින් අනුමත කරයි 😔💔📌 ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්...
21/11/2023

| ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICCය විසින් අනුමත කරයි 😔💔

📌 ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

📌 ක්‍රිකට් තහනම පැවතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙයි.

📌 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

Follow Page : Hat Trick

Address

Welimada Town

Alerts

Be the first to know and let us send you an email when Hat Trick posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hat Trick:

Share