CHESS REPUBLIC

CHESS REPUBLIC The first time in Sri Lanka started with a new twist. Classroom with all facilities,A complete chess guidance,Night chess club.

We offer private lessons, coaching camps,online coaching ,online class , monthly tournaments, special club nights and more

23/09/2025

Congratulations to Chess Republic, a finalist in this year’s Business Awards!

Based in Berwick, Chess Republic is empowering kids through chess by boosting focus, confidence, and problem-solving skills in a fun, screen-free environment. With strong community ties, inclusive programs, and a personalised approach, they’re making a big impact on young minds across Casey.

Councillor Anthony Walter Dillwynia Ward joined the team to celebrate!

Read more of their story at our website: https://businessincasey.com.au/news/chess-republic-best-new-business-casey-business-awards-2025-finalist

The 2025 Casey Business Awards are proudly supported by:
Platinum Sponsor: Zeemo
Gold Sponsors: Five Farms by Frasers Property, VentraIP, St John of God Health Care Berwick and Casey Leisure
Silver Sponsors: Atura Dandenong, Chisholm Institute and recovery_in_mind

So proud of our team! 🏆Chess Republic is a Finalist for the City of Casey Business Awards 2025 – Best New Business! 🎉   ...
21/08/2025

So proud of our team! 🏆
Chess Republic is a Finalist for the City of Casey Business Awards 2025 – Best New Business! 🎉

04/02/2024
𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2022.1.30-2024.2.4) 🏆 🔴EVERY DAY 3 TYPE OF TOURNAMENTS ...
30/01/2024

𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2022.1.30-2024.2.4) 🏆

🔴EVERY DAY 3 TYPE OF TOURNAMENTS YOU CAN CHALLENGE EVERYONE EVERYDAY(උදේ 10.30,හවස 3.30, හවස 9 වශයෙන් තරගාවලි 3ක් දිනකට පැවැත්වේ)

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🔴WELCOME TO THE CHESS REPUBLIC FAMILY ENJOY YOUR TIME.

🔴RESPECT EACH OTHER.

🔴GOOD LUCK ALL.

FOR MORE TOURNAMENTS,

🏆JOIN CHESS REPUBLIC TEAM - https://lichess.org/team/chess-republic

🟥TOURNAMENT FORMAT-

♦️Game 1: 10.30AM / SWISS TOURNAMENT (5 ROUNDS)

♦️Game 2: 3.30PM / ARENA TOURNAMENT (Berserk allowed)

♦️Game 3: 9.00PM / ARENA TOURNAMENT (Berserk allowed)



TUESDAY

Game 1: https://lichess.org/swiss/yTd34afS

Game 2: https://lichess.org/tournament/9zZugA9h

Game 3: https://lichess.org/tournament/aW9d0Zse

WEDNESDAY

Game 1: https://lichess.org/swiss/xfhciSNr

Game 2: https://lichess.org/tournament/10cCJail

Game 3: https://lichess.org/tournament/xHXmUPRw

THURSDAY

Game 1: https://lichess.org/swiss/ciVI0NBw

Game 2: https://lichess.org/tournament/iNZ3PiwO

Game 3: https://lichess.org/tournament/Kq5KI7nt

FRIDAY

Game 1: https://lichess.org/swiss/paZCIvxx

Game 2: https://lichess.org/tournament/VKWgb7ZA

Game 3: https://lichess.org/tournament/LbKh2Z0h

SATURDAY

Game 1: https://lichess.org/swiss/Labazhij

Game 2: https://lichess.org/tournament/zNsljGZy

Game 3: https://lichess.org/tournament/xoAWwrSE

SUNDAY

Game 1: https://lichess.org/swiss/8GqDsvLq

Game 2: https://lichess.org/tournament/2L4gB5c5

Game 3: https://lichess.org/tournament/iynFrFe4

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🏆MAKE YOUR MOVE EVERY DAY 🏆

🏆WARMLY WELCOME TO THE CHESS REPUBLIC FAMILY 🏆

www.chessrepublic.lk

Classroom with all facilities,A complete chess guidance,Night chess club. By involve in these activities our hope is to promote Sri Lankan chess era.

03/01/2024

🏆 2024 ජනවාරි 08 6PM ආරම්භවේ.
🏆️සියලුම පාසල් දරුවන් සඳහා දැන් CHESS ONLINE

🏆 පුහුණුවීම් සමග දින 10න්.

🏆 දිනකට (Rs 300.00) පමණයි. (නව පාසල් වාරයේ ලියාපදිංචි වන ඔබ සඳහා පමණි).

🏆සහභාගී වන සියලුම සිසුන් සඳහා වටිනා සහතික පතක්.

🏆ළමුන් දස දහසක් චෙස් ක්‍රීඩාව හා සම්බන්ධ කිරීමේ පළමු අදියර ලෙස ළමුන් දහසක් පුහුණුවීම් කෙරේ.

🏆කණ්ඩායම් 104+ පුහුණු කර අති සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර දරුවන්ගේ මොළය වර්ධනය සඳහා අවිවාදයෙන් දායක වන චෙස් ක්‍රීඩාව සමඟ සම්බන්ධ කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ CHESS REPUBLIC ACADEMY හා ඔබත් එක්ව බුද්ධිමතෙකු වන්න.

🏆කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🏆පුහුණු කාලය තුළ චෙස් පුවරුවක් අත්‍යවශ්‍ය නොවේ , පුහුණුවීම් සම්පූර්ණයෙන්ම ONLINE සිදු කෙරේ.

🏆සියලු පාඩම් සඳහා වෙන වෙනම ඔන්ලයින් පුහුණුවීම් වලින් ඔබව පුහුණු කෙරේ.

🏆සංකීර්ණ කොටස් ඉතා සරලව ළමා මනසට ලබාගත හැකි වන සේ සාකච්ඡා කෙරේ.

🏆සියලුම පාඩම් නිබන්ධන මගින්ද ආවරණය කෙරේ එහි පිටපතක් ලබා ගැනීමටද කාරුණික වන්න.

🏆එක දිගට දින දහයක් නිසා ඔබගේ සහ ඔබගේ දරුවාගේ වටිනා කාලයට සුවිශේෂී වටිනාකමක්.

🏆ජාත්‍යන්තරව පැසසුම් ලැබූ පුහුණුකරුවන් යටතේ සිදුවේ.

🏆මෙම මූලික පාඨමාලාවෙන් පසු අපගේ ඊළඟ පාඨමාලාවන්ට ද ඔබට සහභාගි විය හැක(WITH DISCOUNTS)

🏆පළමු දින 5 න් පසු දිනපතා ඔන්ලයින් තරගාවලි සඳහා ද ඔබව යොමු කෙරේ.

දින දහයක් ඇතුලත ඔබගේ දරුවා තරගකාරී චෙස් ක්‍රීඩකයකු කරන්න පළමු පියවර තැබීමට මෙම පාඨමාලාව සමග අදම සම්බන්ධ වන්න.

බුද්ධිමත් දෙමව්පියනි අනෙක් දරුවන් හටද මෙම වටිනා අවස්ථාව හා සම්බන්ධ වීම සඳහා දැනුවත් කිරීමට මෙම පණිවිඩය හැකිතාක් ශෙයා share කර ඔවුන් වද දැනුවත් කරන්න ස්තුතියි.

පංතියට ඇතුළත් වීමට පහත group එකට add වෙන්න.

Whatsapp Group - (එක ගෲප් එකට පමණක් ඇතුලත් වන්න අප වෙනම කණ්ඩායමක් ඔබ බෙදනු ලබයි)

1. https://chat.whatsapp.com/G0jzwb08wna1UPOl8LD8km

- මෙයට add විය නොහැකි නම් පමණක් පහල එකට යන්න.

2. https://chat.whatsapp.com/L7PRkbGRba95UMoJmkvNCW

PROJECT - මුලු ලංකාවටම CHESS by CHESSREPUBLIC 🏆

මුළු ලොවටම චෙස් පුංචි ලංකාවේ සිට - ලංකාවේ ජනප්‍රියතම චෙස් පාසල CHESS REPUBLIC ACADEMY වෙතින්.

GROUP 105 - 8/12/2024 6PM
GROUP 106 - 15/12/2024 7PM

🏆 බුද්ධිමත් දෙමව්පියනි අනෙක් දරුවන් හටද මෙම වටිනා අවස්ථාව හා සම්බන්ධ වීම සඳහා දැනුවත් කිරීමට මෙම පණිවිඩය හැකිතාක් ශෙයා share කර ඔවුන් වද දැනුවත් කරන්න ස්තුතියි. 🏆

𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2024.1.3-2024.1.7) 🏆 🔴EVERY DAY 3 TYPE OF TOURNAMENTS Y...
02/01/2024

𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2024.1.3-2024.1.7) 🏆

🔴EVERY DAY 3 TYPE OF TOURNAMENTS YOU CAN CHALLENGE EVERYONE EVERYDAY(උදේ 10.30,හවස 3.30, හවස 9 වශයෙන් තරගාවලි 3ක් දිනකට පැවැත්වේ)

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🔴WELCOME TO THE CHESS REPUBLIC FAMILY ENJOY YOUR TIME.

🔴RESPECT EACH OTHER.

🔴GOOD LUCK ALL.

FOR MORE TOURNAMENTS,

🏆JOIN CHESS REPUBLIC TEAM - https://lichess.org/team/chess-republic

🟥TOURNAMENT FORMAT-

♦️Game 1: 10.30AM / SWISS TOURNAMENT (5 ROUNDS)

♦️Game 2: 3.30PM / ARENA TOURNAMENT (Berserk allowed)

♦️Game 3: 9.00PM / ARENA TOURNAMENT (Berserk allowed)



WEDNESDAY

Game 1: https://lichess.org/swiss/YuQiDuur

Game 2: https://lichess.org/tournament/D7Gp4U4j

Game 3: https://lichess.org/tournament/nKmbWII5

THURSDAY

Game 1: https://lichess.org/swiss/uDPExypT

Game 2: https://lichess.org/tournament/26B3m5BH

Game 3: https://lichess.org/tournament/PoH6dhWb

FRIDAY

Game 1: https://lichess.org/swiss/sSufrZdj

Game 2: https://lichess.org/tournament/x4okpnkC

Game 3: https://lichess.org/tournament/1OJ6kOsn

SATURDAY

Game 1: https://lichess.org/swiss/GegbmF2m

Game 2: https://lichess.org/tournament/znV4xyTo

Game 3: https://lichess.org/tournament/bxObwBUM

SUNDAY

Game 1: https://lichess.org/swiss/IUrxKz0a

Game 2: https://lichess.org/tournament/0vemojOj

Game 3: https://lichess.org/tournament/9WRWM6Rx

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🏆MAKE YOUR MOVE EVERY DAY 🏆

🏆WARMLY WELCOME TO THE CHESS REPUBLIC FAMILY 🏆

www.chessrepublic.lk

Classroom with all facilities,A complete chess guidance,Night chess club. By involve in these activities our hope is to promote Sri Lankan chess era.

31/12/2023

Happy New Year to all the aspiring chess champions of Chess Republic Academy! May your moves be sharp, your strategies unbeatable, and your victories plentiful in the coming year. Here's to a year of growth, success, and joy on the chessboard! 🎉🏆

𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2023.12.27 -2023.12.31) 🏆 🔴EVERY DAY 3 TYPE OF TOURNAME...
27/12/2023

𝗧𝗛𝗘 𝗖𝗛𝗘𝗦𝗦 𝗥𝗘𝗣𝗨𝗕𝗟𝗜𝗖 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧𝗦 𝗙𝗢𝗥 𝗧𝗛𝗜𝗦 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗜𝗡𝗚 𝗪𝗘𝗘𝗞 (2023.12.27 -2023.12.31) 🏆

🔴EVERY DAY 3 TYPE OF TOURNAMENTS YOU CAN CHALLENGE EVERYONE EVERYDAY(උදේ 10.30,හවස 3.30, හවස 9 වශයෙන් තරගාවලි 3ක් දිනකට පැවැත්වේ)

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🔴WELCOME TO THE CHESS REPUBLIC FAMILY ENJOY YOUR TIME.

🔴RESPECT EACH OTHER.

🔴GOOD LUCK ALL.

FOR MORE TOURNAMENTS,

🏆JOIN CHESS REPUBLIC TEAM - https://lichess.org/team/chess-republic

🟥TOURNAMENT FORMAT-

♦️Game 1: 10.30AM / SWISS TOURNAMENT (5 ROUNDS)

♦️Game 2: 3.30PM / ARENA TOURNAMENT (Berserk allowed)

♦️Game 3: 9.00PM / ARENA TOURNAMENT (Berserk allowed)



WEDNESDAY

Game 1: https://lichess.org/swiss/wArZst2S

Game 2: https://lichess.org/tournament/Kz4TJXhg

Game 3: https://lichess.org/tournament/ZFmQnSKm

THURSDAY

Game 1: https://lichess.org/swiss/5U4BbhrV

Game 2: https://lichess.org/tournament/pxr9HIj9

Game 3: https://lichess.org/tournament/z8tZSow1

FRIDAY

Game 1: https://lichess.org/swiss/MsFLQ2q4

Game 2: https://lichess.org/tournament/kf8G6EaO

Game 3: https://lichess.org/tournament/YEd0Glqr

SATURDAY

Game 1: https://lichess.org/swiss/TMmcKGXd

Game 2: https://lichess.org/tournament/8P1Qi0nl

Game 3: https://lichess.org/tournament/ptLMMyvi

SUNDAY

Game 1: https://lichess.org/swiss/ovLFCDzS

Game 2: https://lichess.org/tournament/tLkErecj

Game 3: https://lichess.org/tournament/tJtbrh5I

🔥𝗕𝗘 𝗧𝗛𝗘 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡 𝗢𝗥 𝗖𝗛𝗔𝗠𝗣 𝗞𝗜𝗟𝗟𝗘𝗥 🔥

🏆MAKE YOUR MOVE EVERY DAY 🏆

🏆WARMLY WELCOME TO THE CHESS REPUBLIC FAMILY 🏆

www.chessrepublic.lk

Classroom with all facilities,A complete chess guidance,Night chess club. By involve in these activities our hope is to promote Sri Lankan chess era.

Wishing all our chess lovers a Merry Christmas filled with grandmaster moves, queenly joy, and the sweet sound of checkm...
25/12/2023

Wishing all our chess lovers a Merry Christmas filled with grandmaster moves, queenly joy, and the sweet sound of checkmates! 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟♟️

21/12/2023

ඔබ දැනටමත් චෙස් ලෝලියෙක් නම් චෙස් ක්‍රීඩාවෙන් ඔබට ලැබෙන වාසි පිළිබඳ ඔබගේ මිතුරන් ඉරිසියා කරවිය හැක. දැනටමත් ඔබ චෙස් ක්‍රීඩාවේ යෙදී නොමැති නම් මෙම ලිපිය අනිවාර්යෙන්ම ඔබ කියවිය යුතුය ක්‍රීඩාවෙන්
ලැබෙන වාසි ඔබව පුදුමයෙනුත් පුදුමයට පත් කරනු ඇත.

ඔබ දැනටමත් දන්නා පරිදි අපගේ මොලයේ සෞඛ්‍ය දියුණු කිරීමට
ක්‍රම ගණනාවක් ඇත මොලයේ සෞඛ්‍ය දියුණු කරන ව්‍යායාම, ආහාර, හොඳ නින්දක් යනාදිය අතරින් සමහරකි. ප්‍රහේලිකා විසඳීම හා වෙනත් විදේශීය භාෂාවක් ඉගෙනීම ද ඔබගේ මොලයේ සෞඛ්‍ය වර්ධනයට මග පාදයි.
අද චෙස් ලොව පුරා ජනප්‍රිය පුවරු ක්‍රීඩාවකි.
මෙය ප්‍රධාන වශයෙන් ඔබගේ බුද්ධි වර්ධනයට දායක වේ.

චෙස් ඔබව දක්ෂයෙකු කරයිද ?

චෙස් ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව නම් දැනටමත් ඔබ ජයග්‍රාහකයෙකි.
පහත කරුණු 10 චෙස් ක්‍රීඩාව ඔබට ගෙනෙන වාසි වලින් ඉතා අල්පයකි.
අදම චෙස් ඔබගේ හොඳම යහළුවා කරගන්න.

1.චෙස් ක්‍රීඩාව ඔබගේ මොළය IQ අගය වැඩි කරයි

ඔබ චෙස් ක්‍රීඩාව දකින්නේ වැරදි ප්‍රතිරූපයකිනි.එය පෙනෙන තරමට
මොලකාරයන්ට සහ IQ අගය ඉතා ඉහල අයගේම ක්‍රීඩාවක් නොව.
බුද්ධිමත් මිනිසුන් චෙස් දෙස ඇදී යනවාද නැත්නම් චෙස් ඔබව බුද්ධිමතෙකු
කරනවාද.කියවා තේරුම් ගැනීම ඔබ සතුයි.

බොහෝ අධ්‍යන වලින් පැහැදිලි වන අන්දමට චෙස් ඉත්තන් අතරින් නයිට්වරයා (Knight),රුක්වරයා(Rook) ඇදීමෙන් ඔබගේ මොලයේ බුද්ධිමත් භාවය වැඩි වේ.Robert Ferguson පවසන අන්දමට චෙස් පිළිබඳ සමීක්ෂණයේ
ප්‍රතිඵල පහත පරිදි වේ. ඔහු වැනිසියුලාවේ ශිෂ්‍යයන් 4000 කින් සමන්විත
කණ්ඩායමක් සමග පරීක්ෂණ සිදු කරන ලදී. ඔහුට දැකගත හැකි වූයේ
චෙස් ක්‍රීඩාවෙන් මෙම සිසුන්ගේ IQ සැලකිය යුතු ලෙස වැඩිවීමක් දැකිය හැකි බවයි.
ඔහු පමණක් නොව මෙම පරීක්ෂණයෙන් බොහෝ දෙනෙකු විසින්
මෙය සනාථ කර ඇත.

2. ඇල්ෂයිමර් රෝගයෙන් ඔබව ආරක්ෂා කරයි.

අපගේ මොලයේ පේශියක් මෙන් ක්‍රියාකරයි. එහෙයින් Bicep,quad වැනි ව්‍යායාම පේශියකට අවශ්‍ය සේම මොළයට ද ව්‍යායාම අවශ්‍යවේ. එමගින් අපට මොළයට සිදුවන හානි වළක්වා ගත හැකිය.New England journal of Medicine හි අධ්යන වලට අනුව අවුරුදු 75ට ඉහළ වැඩිහිටියන්ට චෙස් වැනි මොළය වර්ධනය වන ක්‍රීඩාවල යෙදෙන විට ඔවුන්ට ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්ව වලින් ආරක්ෂා විය හැකිය. මෙය පුවරු ක්‍රීඩාවල විශේෂත්වයකි.
ව්‍යායාමේ නොයෙදෙන පේශියක් ශක්තිමත් බවින් අඩු වෙනවා සේම Dr.Robert Friendland පවසන අන්දමට නිසියාකාරව භාවිතා නොකරන මොලයේ බුද්ධි ශක්තිය ක්‍රමයෙන් හීන වී යයි. මෙය ඔබ අවුරුදු 75ට පෙර චෙස් ක්‍රීඩාවේ යෙදීම අනිවාර්ය බව සනාථ කර ඇත. මෙම තොරතුරු "ඩිමෙන්ෂියා වලින් වැළැක්වීමට චෙස් ක්‍රීඩාවේ වැදගත්කම" පිළිබඳ සමීක්ෂණ වලින් තහවුරු කර ඇත.

3.මොලයේ අර්ධ ගෝල දෙකම ව්‍යායාමයට බඳුන් කරයි

ජර්මනියේ කරන ලද අධ්‍යයන වලට අනුව චෙස් ක්‍රීඩාවේ ආධුනිකයන් හා
ප්‍රවීනයන් පර්යේෂණයට ලක් කරන ලදී. එහි දී දැකගත හැකි වූයේ ප්‍රවීණයන්ට
තම වම් අර්ධගෝලය පමණක් නොව දකුණු අර්ධ ගෝලයද භාවිතා කරමින් ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරී කාලය වැඩි කර ගෙන ඇති බවයි. ඔබට ලැබෙන ඉතාම සුවිශේෂී දීමනාවකි.

4.මෙය චෙස් මගින් ඔබගේ නිර්මාණශීලීත්වය වැඩ කරයි.

මොලයේ දකුණු අර්ධ ගෝලය නිර්මාණශීලීත්වයට හේතුව.
ඔබගේ දකුණු අර්ධගෝලය මනා ලෙස ක්‍රියාකාරී වීමෙන් ඔබගේ නිර්මාණශීලී
කුසලතාව වැඩි වන බව පුදුමයක් නොවෙයි. විශේෂයෙන්ම එය ඔබගේ මොළයේ සංවිධානාත්මක හැකියාව වැඩි කරයි.Robert Ferguson ගේ අවුරුදු 4 අධ්‍යයන වලට අනුව ඔව් 7,9 ශ්‍රේණිවල ශිෂ්‍ය පරීක්ෂණයට බඳුන් කරන ලදී.
ඒ අතරින් චෙස් ක්‍රීඩාවේ යෙදෙන්නන්, පරිගණක භාවිතා කරන්නන් හා වෙනත් ක්‍රීඩාවල සතිපතා යෙදෙන්නන් විය. සති 32 ක අධ්‍යනයකට පසුව කුමන ක්‍රියාවකින් මොළය නිර්මාණශීලී හැකියාව වැඩි වේ දැයි පරික්ෂා කරන ලදී. චෙස් ක්‍රීඩා කළ කණ්ඩායම හැම පරීක්ෂණයකදී ම ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා ලදී. මෙයින් ඔහු ද පුදුමයට පත්විය.

5.චෙස් ඔබගේ මතක ශක්තිය වැඩිකරයි.

චෙස් ඔබගේ මතකය වර්ධනය කරන බව සැකයකින් තොර කරුණකි.
ඔබ චෙස් ක්‍රීඩාවේ දක්ෂයකු නම් ඔබගේ විරුද්ධ වාදියාගේ පෙර සිදුකළ
ඇදීම් අනිවාර්යෙන් මතක තබාගත යුතුය. එමගින් ඔබ ජයග්‍රහණයට ළං වීම
වේගවත් කරයි. ගුරුවරුන් පවසන අන්දමට චෙස් ක්‍රීඩාවේ යෙදෙන යොවුන් වියේ සිසුන් අධ්‍යාපනයේ දී ද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ශ්‍රේණි වලට ගමන් කරයි.
ඔවුන්ගේ අසීමිත මතකය හා සංවිධානාත්මක හැකියාව කැපී පෙනෙන
ලක්ෂණයකි. පෙන්සිල්වේනියාවේ දී සිදුකර ඇති අධ්‍යයනයන් වලින් මේ බව සනාථ කර ඇත. ඔවුන් පවසන අන්දමට කලින් චෙස් ක්‍රීඩාවේ නොයෙදුණු බොහෝ දෙනා ක්‍රීඩා කිරීමෙන් පසුව ඉතා සුළු කාලයක් තුළ දී ඔවුන්ගේ කුසලතා සීඝ්‍රයෙන් වර්ධනය කරගෙන ඇත.

6.චෙස් ඔබගේ ප්‍රශ්න විසඳීමේ හැකියාව වැඩි කරයි.

චෙස් ක්‍රීඩාව ප්‍රහේලිකාවක් විසඳීම බඳුය. ඔබ එය විසඳීමට පුවරුව පුරා පියාසැරිය යුතුය. ඇයිද ඔබගේ විරුද්ධවාදියා ක්ෂණයකින් ඔහුගේ පරිමිති වෙනස් කරයි. 1992දී New Brunswickගේ පරීක්ෂණයේ ප්‍රතිඵල මෙසේය.
ඔහු 5 ශ්‍රේණියේ සිසුන් 450ක් කණ්ඩායම් 3ට කණ්ඩායම් කරන ලදී.
A කණ්ඩායමේ සිසුන් ගණිත සංකල්ප වල ද,B කණ්ඩායමේ සිසුන් මුල් අදියරේ ගණිත සංකල්ප දෙවන අදියර චෙස් අධ්‍යනයන් ද,C කණ්ඩායම චෙස් අධ්‍යනයන් පමණක් යෙදෙන ලදී .
ඔහුගේ ගැටළු විසඳීමේ හැකියාව පහත පරිදි විය,
A -21.46%
B -62%
C -81.2%

ඉතින් ඔබට තවත් තහවුරු කිරීම් අවශ්‍යද?

7.එය ඔබගේ කියවීමේ කුසලතා වැඩිදියුණු කරයි.
Dr.Stuart Margulies ගේ අධ්‍යයනවලට අනුව පෙර පාසල් 53 ක ළමුන්
චෙස් ක්‍රීඩාවේ යෙදෙන ලමුන් හා නොයෙදෙන ළමුන් සමඟ සසඳන ලදී.
අවසානයේ නිගමනය වූයේ චෙස් ක්‍රීඩාවේ යෙදෙන දරුවන් ඉතා සීග්‍රයෙන්
තමාගේ කියවීමේ ශක්‍යතාව වැඩි කරගෙන බවයි. පෙරපාසල් ළමුන් පමණක්
නොව නව යොවුන් වියේ දරුවන් පවා මෙම පරීක්ෂණයෙන් අති සාර්ථක
ප්‍රතිඵල ලබාගෙන ඇත.

8. එය ඔබගේ මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු කරයි.

චෙස් ක්‍රීඩා කිරීමට ඒකාග්‍රතාව අනිවාර්ය වෙයි. ඔබට විරුද්ධවාදියා ගෙන් ඉවතට ඇස හෙළිය නොහැක.නිරතුරුවම ඔබ යුද්ධයක යෙදෙනවා වැනිය. එක තත්පරයක් ඉවත බැලීමෙන් ඔබට පරාජය හිමි කරයි. බොහෝ අධ්‍යයන වලට අනුව දක්නට ලැබෙන කරුණක් නම් ඇමෙරිකාව, රුසියාව, චීනය තරුණ තරුණියන්ගේ දැක්ම චෙස් ක්‍රීඩාව සමඟ දියුණු කරගෙන ඇත.

9.එය ඔබගේ නියුරෝන වල අක්සන වර්ධනය කරයි.

අක්සන මගින් අපගේ දේහය පුරා ස්නායු සම්ප්‍රේෂණය වෙයි.
ඒවා බොහෝවිට ඇන්ටනා බඳුය ඔබට ඇන්ටනා වැඩි වන විට සිග්නල් හොඳින් ලැබෙනවා සේම අක්සන වර්ධනයෙන් මොලයේ මනා ක්‍රියාකාරීත්වය හට ගනී.ඔබට මෙය වර්ධනය කර ගත හැක ඔබ මෙම චෙස් ඉගෙනීමෙන් පමණක් නොව චෙස්තරග කිරීමෙන්, දිගින් දිගටම පුහුණු කිරීමෙන් ඔබගේ අක්සන වර්ධනයට දායක වේ.

10.එය ඔබගේ සැලසුම් සහගත භාවය දූරදර්ශීභාවය වර්ධනය කරයි

යොවුන් ඔබ චෙස් ක්‍රීඩාවෙන් ඔබගේ ජීවිතය නිසි මගට යොමු කරන බව
නොඅනුමානයි. නව යොවුන් වියේ දී බොහෝ විට මස්තිෂ්ක බාහිකය
වර්ධනය නොවේ. මස්තිෂ්ක බාහිකය සැලසුම් කිරීමට, විනිශ්චයට හා ස්වයං පාලනයට වැදගත් වේ.එබැවින් මෙය ඔබගේ මස්තිෂ්ක බාහිකයේ ක්‍රියාකාරීත්ව වර්ධනයට දායක වේ.එමගින් ඔබට නිසි තීරණ ගැනීමට උපකාර කරන අතර, අවදානම්, මෝඩ ක්‍රියාවලින් ඔබව වළක්වාලයි.

ඔබට තවත් තහවුරු කිරීම අවශ්‍යද?

ලොව පුරා චෙස් ක්‍රීඩාව අද ජනප්‍රිය ක්‍රීඩාව බවට පත්වී ඇත. ඔබටත් ජයග්‍රහණය කරා යන්නට කාලය උදාවී ඇත.

චෙස් ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව බවට පත්කරගෙන ඔබත් උගත්, බුද්ධිමත්, දක්ෂයකු වන්න.

Address

No 212 , Main Street
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when CHESS REPUBLIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHESS REPUBLIC:

Share