Jayawikckramapura Shakthi Sport Club

Jayawikckramapura Shakthi Sport Club One goal
lots of skills
A journey of victory

ලගදීම.....
01/03/2023

ලගදීම.....

ජයවික්‍රමපුර ශක්ති කණ්ඩායම් කළමනාකරු හර්ෂ විතානාච්චි සොයුර ඔබට සුභ උපන් දිනයක් වේවා!!!
04/02/2023

ජයවික්‍රමපුර ශක්ති කණ්ඩායම් කළමනාකරු හර්ෂ විතානාච්චි සොයුර ඔබට සුභ උපන් දිනයක් වේවා!!!

සමාජ සුබ සාධක ,මානව ප්‍රසාද ,ලංකා පුත්‍ර ,දේශශක්ති,දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබු  ජයවික්‍රපුර ශක්ති ක්‍රිකට් කණ්ඩායම...
25/01/2023

සමාජ සුබ සාධක ,මානව ප්‍රසාද ,ලංකා පුත්‍ර ,දේශශක්ති,දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබු ජයවික්‍රපුර ශක්ති ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාර , ජයවික්‍රමපුර ශක්ති ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ හා සභාපති හර්ෂ විතානාච්චි සහෝදරයාට අපගේ උනුසුම් සුබ පැතුම් 🙏🙏❤️❤️

ජයවික්‍රමපුර ශක්ති ක්‍රීඩා සමාජය 👉👉

හර්ෂ විතානාච්චි  කළමනාකාරිත්වයෙන් 2023...SSC Jayawikcramapura🔥🔥🔥
13/01/2023

හර්ෂ විතානාච්චි කළමනාකාරිත්වයෙන්
2023...SSC Jayawikcramapura🔥🔥🔥

24/03/2022

ජයවික්‍රමපුර නව ක්‍රීඩා පිටියේ අලුත් අවුරුද්දට ක්‍රිකට් හා වොලිබෝල් තරගාවලියක් බලාපොරොත්තු වන්න.

🔴මෑත කාලයේ සැහැල්ලු පංදුවේ ජනප්‍රියම ක්‍රීඩා පිටිය වන දෙනිපිටිය මැදි විදුහල් ක්‍රීඩා පිටියේ  පැවැත්වෙන තවත් සුපිරි තරගාව...
25/01/2022

🔴මෑත කාලයේ සැහැල්ලු පංදුවේ ජනප්‍රියම ක්‍රීඩා පිටිය වන දෙනිපිටිය මැදි විදුහල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තවත් සුපිරි තරගාවලියක විවෘත කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට කණ්ඩායම් කිහිපයකට තවමත් අවස්ථාව ඇත.
👉කණ්ඩායම්වල නම් ලබා දුන්නද මුලින් මුදල් ගෙවන දකුණු පළාත් කණ්ඩායම් 15ට පමණක් අවස්ථාව හිමි වේ.
👉එමෙන්ම ජනවාරි 27ට ප්‍රථම මුදල් නොගෙවන කණ්ඩායම් වෙනුවට වෙනත් කණ්ඩායම් ආදේශ කරනු ලබන බවට තරග සංවිධායක කමිටුව දැනුම් දෙයි.
👉දකුණු පළාත් කණ්ඩායම්
1.Hana lanka weligama
2.Wasana weligama
3.Shazan fashion weligama
4.Super youth weligama
5.WSC weligam
6.Denipitiya SC
7.Dikwella jolly boys
8.Devinuwara worries
9.Matara DMP
10.Habaraduwa YCC
11.Young eagle galle
12.Golden field galle
13.Weragoda eksath
14.super lions welipitiya
15.Iduruwa sea lions
16.Royal master
17.Throphy lanka weligama

👉විවෘත කාණ්ඩය
1.Medirigiriya Hiru sc
2.bandarawela nepoliyan
3.Ragama
4.Dimiyawa CC
5.Super fashion panadura
6.Redlions imaduwa
7.Weligama royal
8.Darshana concreat super 6

25/01/2022

ජයවික්‍රමපුර ශක්ති අලුත් වෙනසකින්,නව කණ්ඩායමක් ලගදීම....

සැහැල්ලු පංදු ක්‍රිකට්  ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන දායකත්වයට අගය කිරීමක් ලෙස ජයවික්‍රමපුර ශක්ති ක්‍රීඩා සමාජයයේ අනුශාසක ...
10/01/2022

සැහැල්ලු පංදු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන දායකත්වයට අගය කිරීමක් ලෙස ජයවික්‍රමපුර ශක්ති ක්‍රීඩා සමාජයයේ අනුශාසක හා LMP Constructions ආයතනයේ අධිපති මෙන්ම LMP Constructions ක්‍රිකට් ටීම් එකෙහි කළමනාකරු වන හර්ෂ විතානාච්චි මහතාගේ සංකල්පකට අනුව ජයවික්‍රමපුර ශක්ති ක්‍රීඩා සමාජයේන් දෙනිපිටිය ක්‍රීඩා සමාජයේ සභාපති සම්පත් මහතාට හා වැලිගම රෝයල් කළමනාකරු වන මොහොමඩ් අජ්මාල් මහතාට උපහාර පිදීමක් වැලිගම ප්‍රාදේශීය සභාපතිතුමන්ගේ හා හර්ෂ විතානාච්චි මහතා අතින් සිදුවිය.

ජයවික්‍රමපුර යෞවන සමාජයේ,Ssc ක්‍රීඩා සමාජයේ තරුණ තරුණියෝ හා ප්‍රදේශවාසින්ගේ  එකතුවෙන්  වැලිගම දිසා රෝහලට හීට(ර්) ජෝගු පර...
30/08/2021

ජයවික්‍රමපුර යෞවන සමාජයේ,Ssc ක්‍රීඩා සමාජයේ තරුණ තරුණියෝ හා ප්‍රදේශවාසින්ගේ එකතුවෙන් වැලිගම දිසා රෝහලට හීට(ර්) ජෝගු පරිත්‍යාග කිරීම.සහය දුන් සැමට ස්තූති.

වැලිගම දිසා රෝහලට අවශ්‍යතාවයක්ව පැවති බ්ලෙන්ඩරය රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමාට පරිත්‍යාග කල අවස්ථාව.සහය දුන් සැමට ස්තූති.
28/08/2021

වැලිගම දිසා රෝහලට අවශ්‍යතාවයක්ව පැවති බ්ලෙන්ඩරය රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමාට පරිත්‍යාග කල අවස්ථාව.සහය දුන් සැමට ස්තූති.

වලාන රෝහලේ වෛද්‍ය  අධ්‍යක්ෂකතුමාගේ ඉල්ලීමකට අනුව රෝහයේ ප්‍රතිකාර ගනු ලබන දරුවන්ට ලබා දීමට වියලි ආහාර,පලතුර,මුඛ ආවරණ ලබා ...
28/08/2021

වලාන රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමාගේ ඉල්ලීමකට අනුව රෝහයේ ප්‍රතිකාර ගනු ලබන දරුවන්ට ලබා දීමට වියලි ආහාර,පලතුර,මුඛ ආවරණ ලබා දීම.සහය දුන් සියලු දෙනාටම ස්තූති.

නව ඇරඹුමක්..ජයග්‍රාහි ගමනක්...
27/07/2021

නව ඇරඹුමක්..ජයග්‍රාහි ගමනක්...

Address

Weligama

Telephone

+94758217038

Website

Alerts

Be the first to know and let us send you an email when Jayawikckramapura Shakthi Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayawikckramapura Shakthi Sport Club:

Share

Category