06/05/2026
ඒකල යෝදයාගෙ වැඩ අවසන් අදියරෙ.ඔන්න යාලුවනේ අපි ලෑස්තී .හැමෝම එන්න අපේ යෝද වෙසක් පහන් කූඩුව බලන්න.අඩි 50ක් උස .ලංකාවේ ඉදිවෙන විශාලතම පහන් කූඩුවක්.යෝද කකුලුවෙක් පිට ඉදිවෙන පරිවාර කූඩු 100යකට ආසන්න සංක්‍යාවක් සහිතව ලංකාවේ ප්‍රතම වරට ferris weel දෙකක් සහිතව ඉදිවෙන යෝදයව බලන්න ඔයාල හැමෝම එන්න.(බත් දන්සල් ,ice cream දන්සල් ඇත.)
Location -:ekala