Vdyaloka M.V/Sports coach & Aerobics coach

Vdyaloka M.V/Sports coach & Aerobics coach Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vdyaloka M.V/Sports coach & Aerobics coach, Wattala.

12/04/2023
08/10/2022
03/10/2022

ඔහු එය පිළිමයක් බව දන්නේ නෑ,
එහි බර කොපමණ දැයි නොදනී,
නමුත් ඔහු ,උපකාර අවශ්‍ය බව පමණක් දකියි.............................!

දරුවෙකුගේ හදවතින් ලෝකය දෙස බලන්න, එවිට ජීවිතය වඩාත් සුන්දර වනු ඇත.....🖤🖤
පුංචි හිත් හරි ලස්සනයි ❤️

03/10/2022

🔺 මගේ අම්මා ඒ ගැන මොනා හිතයිද?..

තරඟයකදී (පින්තූරය බලන්න) කෙන්යාව නියෝජනය කරන මළල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුළදී, ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර විය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මළල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එම නිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.
"ඇයි ඔබ එහෙම කළේ?"
* අයිවන් : මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.

* මාධ්‍යවේදියා : නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

* අයිවන් : මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

* මාධ්‍යවේදියා : නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

* අයිවන් :
නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?
අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු.

(උපුටා ගැනීමකි.)

සිතන්නට බොහෝ දේ ඇත..

👉 Darshana Ukuwela

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Vdyaloka M.V/Sports coach & Aerobics coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share