25/01/2026
ළමා කාලය Phone එකට දිය වෙන්න දෙන්න එපා! 🚫📱
ඔබේ පුංචි දරුවාත් දවස පුරාම Mobile Phone එකට හෝ TV එකට ඇබ්බැහි වෙලාද? මෙය දරුවාගේ පෞරුෂයට, විනයට සහ ශාරීරික සෞඛ්‍යයට බරපතල ගැටලුවක් විය හැකියි.
ඔවුන්ව එම තිරයෙන් මුදවාගෙන, ජාත්‍යන්තර මට්ටමේ අනාගතයක් දෙසට යොමු කරන්න Bushino Karate Academy හා එක්වන්න.
අපගේ විශේෂත්වය:
🥋 IJKA (International Japan Karate Association) හි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබා දීම.
🥋 පෙර පාසල් (LKG/UKG) දරුවන් සඳහාම සැකසූ විශේෂිත විද්‍යාත්මක පුහුණු ක්‍රමවේදයන්.
🥋 දරුවාගේ විනය, ආත්ම විශ්වාසය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම.
🥋 ක්‍රියාශීලී සහ නිරෝගී දරුවෙක් නිර්මාණය කිරීම.
තිරයෙන් එහා ලෝකයක් දරුවාට පෙන්වන්න, ඔවුන්ගේ ළමා කාලය යළිත් පණ ගන්වන්න!
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
📞 071 666 1212
📍 Bushino Karate Academy
Wariyapola |Kurunegala | Anamaduwa