Wariyapola Moto Fiesta 2K23

Wariyapola Moto Fiesta 2K23 Wariyapola Moto Fiesta 2k23 🍃🖤

01/12/2025

මේක බලන ඔයත් මමත් අසරණ වෙච්ච සමහරක් දවස් නැතිවාම නෙවේ නේද... ඉතින් ඒ වගේ මේ දවස්වල ගංවතුර නිසා අසරණ වෙලා අවතැන් වෙලා ගොඩක් අය ඉන්නවා.. ඉතින් ඒ අවතැන් වෙච්ච අසරණ වෙලා ඉන්න අයගේ කුසට අහාර ටිකක් දෙනවා කියන්නේ කොචචර දෙයක්ද 🥰🥺 අපේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතුවෙලා ඒ අසරණ සහෝදර ජනතාව වෙනුවෙන් අහාර වේලක් දෙන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා ...

ඉතින් ඔබට හැකි පමනින් අප වෙත හෙට සහා අනිද්දා දිනයන්හි :- සහල් / බිත්තර / සෝයා / අල / පරිප්පු / පොල්තෙල් / කුලුබඩු වර්ග / ලන්සීට් / පත්තර කොල / ලුනු / ළූණු ( කුඩා ප්‍රමාණය ක් වුවත් ) බණ්ඩාරකොස්වත්ත නගරයේදී හෝ වැඩවුන්ගල පන්සලට ගෙනවිත් භාර දෙන්න... 🫂❤️

වැඩිවිස්තර සදහා පහත දු:අංක වෙත විමසීම් සිදු කරන්න..
0729775770 දිල්සාන්
0717947706 කවිදු

ලංකාවේ විශාල වියසනයක් වෙලා තියෙන වෙලාවේ ඒකට මැදි වෙලා ඉන්න අසරණ මිනිසුන්ට මේ වෙලාවේ කුසගින්නට ආහාර වේලක් දෙනවා කියන්නේ ...
01/12/2025

ලංකාවේ විශාල වියසනයක් වෙලා තියෙන වෙලාවේ ඒකට මැදි වෙලා ඉන්න අසරණ මිනිසුන්ට මේ වෙලාවේ කුසගින්නට ආහාර වේලක් දෙනවා කියන්නේ කොච්චර දෙයක්ද.. කොච්චර පිනක්ද... 🫂❤️ ඉතින් ඒ දේ කරන්න බණ්ඩාරකොස්වත්ත අවට ඉන්න සහෝදර , සහෝදරියන්ගේ උදවු අවශ්‍ය වෙලාවයි මේ.. 🫵

ඔබට හැකි පමනින් අප වෙත හෙට සහා අනිද්දා දිනයන්හි :- සහල් / බිත්තර / සෝයා / අල / පරිප්පු / පොල්තෙල් / කුලුබඩු වර්ග / ලන්සීට් / පත්තර කොල / ලුනු / ළූණු ( කුඩා ප්‍රමාණය ක් වුවත් ) බණ්ඩාරකොස්වත්ත නගරයේදී හෝ වැඩවුන්ගල පන්සලට ගෙනවිත් භාර දෙන්න... 🫂❤️

වැඩිවිස්තර සදහා පහත දු:අංක වෙත විමසීම් සිදු කරන්න..
0729775770 දිල්සාන්
0717947706 කවිදු

H E L P 🫂❤️
01/12/2025

H E L P 🫂❤️

සුභ සන්ධ්‍යාවක් වේවා ඔක්කොටම.. ! ඉතිං ලොකු පණිවිඩයක් අරන් ආවේ.. F.S.C අපි විසින් ගංවතු නිසා අවතැන්වෙලා ඉන්න අයට ආහාරවේලක් වගේම භාණ්ඩ බෙදා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා...

ඉතින් වාරියපොල බණ්ඩාරකොස්වත්ත / රබාවැව / නුගවැල ප්‍රදේශයේ හැමෝගෙන්ම මේ වෙලාවේ ආධාර උපකාර අපිට අවශ්‍යයි.. 🫂❤️

අපි 02වෙනිදා රාත්‍රිය වෙනකම් ලැබෙන ආදාර එකතු කරලා ඒ ආදාර වගේම දහවල් අහාර වේලක් රැගෙන 03 වෙනිදා අවතැන් වෙලා ඉන්න ප්‍රදේශ වලට ගිහින් ලබා දෙන්න කටයුතු සූදානම් කරමින් ඉන්නේ..

ඉතින් මේ වෙලාවේ පුංච්ම හරි ඔයාලාගේ සහයෝගය අපිට අවශ්‍ය යි... ආදාර ලබාදෙන්න පුලුවන් අය පහත දුරකථනවලට ඇමතුමක් ලබා දෙන්න... 🫂❤️

0729775770 දිල්සාන්
0702524492 ( WhatsApp)
0717947706 කවිදු

25/11/2025

https://www.facebook.com/share/1H6nX1ycLz/?mibextid=wwXIfr
කවුරු වුනත් .. වාරියපොලට සුපිරියක් දෙන්න වගේ යන්නේ.. 😍🫂 ( ලින්ක් එක ෆලෝ කරලා තියාගන්න )

Wish your Happy Birthday Anton Dinesh Brother 🎉️🎂🎊️🍰 Always be happy and take care... see you one day 🥰🫶🖤
15/10/2024

Wish your Happy Birthday Anton Dinesh Brother 🎉️🎂🎊️🍰 Always be happy and take care... see you one day 🥰🫶🖤

28/09/2024

Stunt 💣💥

09/11/2023

වාරියපොල හොල්ලපු ඒවා 🥰🥵

GM all 🥰  🥵🥵🥵
08/11/2023

GM all 🥰

🥵🥵🥵

07/11/2023

Wariyapola Moto Fiesta 2k23 🖤🍃
🥵🥵🥵

අයෙත් ලගදිම සෙට් වෙමු... 🥰,

😍

  🖤🍃 Special thanks 😍 °°°°°Anton Dinesh 🥺🥺 වාරියපොල moto fiesta වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා අපිත් එක්ක හයියක් වෙලා ...
07/11/2023

🖤🍃

Special thanks 😍
°
°
°
°
°
Anton Dinesh 🥺🥺

වාරියපොල moto fiesta වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා අපිත් එක්ක හයියක් වෙලා හිටියේ ඇන්ටන් අයියා... 🥰

මල්ලි ඔයාලා මෙහෙම කරන්න, මේක කරන්න, මේක කරන්නේ මෙහෙමයි, කියලා මගපෙන්නුවේ ඇන්ටන් අයියා 😍

ඒ වගේම තමා අපි හින්දා ඇන්ටන් අයියාට ආපු ප්‍රස්නවලිනුත් ඇඩුවක් නැ.. සමහරු ඒ වගේ ප්‍රස්න ආපු ගමන් අපිටත් බැනලා , එයාලා එතනින්ම අයින් වෙලා ගියා... නමුත් ඇන්ටන් අයියා ඒ හැම දෙයක්ම ඉවසගන අපිත් එක්ක අන්තිම මොහොත වෙනකම් , #පියානන්_කෙනෙක්_තමන්ගේ_ළමයින්ට_යහමග_පෙන්නනවා_වගේ අපිට හරි මාර්ගය කියලා දුන්නේ ඇන්ටන් අයියා 😻

ඉතින් ඒ දේට , ඒ කරපු උදව් වලට ගොඩක් ස්තුතියි ඇන්ටන් අයියා... 😘😘

ඉතින් මම දැකපු අයගෙන් හොදම ඉවසීමක් තිබ්බේ, තියෙන්නේ වගේම මොන ප්‍රස්න මොන දේ ආවත් හිනාවෙලා කතා කරලා ඉන්න සුපිරිම හදවතක් තියෙන සුපිරිම චරිතයක් තමා ඇන්ටන් අයියා කියන්නේ.. 🤩🤩🤩

ඔයාලාත් ආශ්‍රය කරලා බලන්න... සුපිරිම හදවතක් ❤️,

07/11/2023

Address

Wariyapola

Telephone

+94729775770

Website

Alerts

Be the first to know and let us send you an email when Wariyapola Moto Fiesta 2K23 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wariyapola Moto Fiesta 2K23:

Share

Category