Athnawala Cricket Team

Athnawala Cricket Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Athnawala Cricket Team, Uduwaka, Warakapola.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුනුම පරාජය අභියස සිටින් ඉනදීය කණ්ඩායම
26/11/2025

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුනුම පරාජය අභියස සිටින් ඉනදීය කණ්ඩායම

24/11/2025

Nice shot six and lose shot out kjp

50 for abhishek sharma
26/09/2025

50 for abhishek sharma

අපිට හැම ප්‍රධාන තරගාවලියක වගේම මෙවරත් අපි අවසන් තරගෙට එන්නෙ අපිට නැතිවෙන්න දෙයක් නෑ කියාගෙන .ඉන්දියාව තමා බය වෙන්න ඕනෙ ...
26/09/2025

අපිට හැම ප්‍රධාන තරගාවලියක වගේම මෙවරත් අපි අවසන් තරගෙට එන්නෙ අපිට නැතිවෙන්න දෙයක් නෑ කියාගෙන .ඉන්දියාව තමා බය වෙන්න ඕනෙ මොකද ඒගොල්ලො අපරාජිතව යන්න උත්සහ කරනව අපී ඒකට ඉඩ දෙන්නෙ නෑ එහෙම කියල බය කරනව.නමුත් වෙන්නෙ අපි හැමදාම වගේ ඉන්දියාවෙන් කනව.

අද පැවැත්වෙන srilanka ,India තරගය සදහා කැමති කණ්ඩායක් තෝරාගන්නා ලෙස ඉන්දියාව ලංකාවට ආරාධනා කරයි 🤣🤣
26/09/2025

අද පැවැත්වෙන srilanka ,India තරගය සදහා කැමති කණ්ඩායක් තෝරාගන්නා ලෙස ඉන්දියාව ලංකාවට ආරාධනා කරයි 🤣🤣

25/09/2025

Srilanka,Bangladesh ,Zimbabwe ,ireland සිව්කොන් තරගාවලියක් තිබ්බොත් නම් ඉතින් කුසලානයක් ගන්න පුලුවන් වෙයි 🤣🤣

02/08/2024

හා හා කලබල වෙන්න එපා තව ටික කාලයක් ඒගොල්ලන්ගෙ පවුල්වල අය ගෙන්නගෙන ගහපුදෙන් යන්න එහෙම හදන්නෙ නෑ 2 වෙනි එකට.

02/08/2024

අද වර්ෂාව නිසා තරගය අතහැර දමයිද? ඉන්දියාව වාර්තා ටිකක් අලුත් කරයිද?

31/07/2024

50 ඕවර් මැච් වලට ඉන්නෙත් මේ සෙට් එකමයි කියල මතක් වෙනකොට එන්නෙ අමුතුම කුජීත සතුටක් 🤪🤪🤪🤪🤪

31/07/2024

දැන්වත් ඔය ග්‍රවුන්ඩ් පුරවන්න යන එක නවත්තපල්ලා,මේක හදන්න බෑ උන්ට ඕනෙත් නෑ අපි වියදම් කරගෙන යනව විතරයි හිතේ අමරුව හදාගෙන එනව.ගෙවීම් ක්‍රමය වෙනස් කරන්න කිව්වත් උන් ඒක කරන්නෙ නෑ,කොටින්ම කිව්වොත් උන්ට මිනිස්සු කියන දේවල් අදාල නෑ හරියට දේශපාලුවො වගේ උන්ටත් ඕනෙ චන්දෙ විතරයි .හිතට ගනිල්ල කොහෙවත් යන ලොන්ත රැලක් නිසා ඔබගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.මේ ලන්කාවෙ ක්‍රිකට් ආයෙ හැදෙන්නෙ නෑ....

දැන් ඉතින් තියෙන්නෙ බන්ගලාදේශ කන්ඩායම වගේ අපිත් ටික ටික ඉස්සරහට යන්න ඕනෙ කියන කතාව අහගන්න තමයි  😆😆😆😆😆😆
15/06/2024

දැන් ඉතින් තියෙන්නෙ බන්ගලාදේශ කන්ඩායම වගේ අපිත් ටික ටික ඉස්සරහට යන්න ඕනෙ කියන කතාව අහගන්න තමයි 😆😆😆😆😆😆

Address

Uduwaka
Warakapola

Alerts

Be the first to know and let us send you an email when Athnawala Cricket Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share