Suvi fitness

Suvi fitness zumba....fitness .... make me happy....

✌️✌️✌️✌️✌️✌️✌️✌️ ගෙදර වැඩ කරන, job එකක්  කරන  ඔයාට දැනෙන වෙහෙස අඩු කරගන්න පුළුවන් හොද ම ක්‍රමය තමයි ව්‍යායාම් කියන්නේ......
08/11/2025

✌️✌️✌️✌️✌️✌️✌️✌️ ගෙදර වැඩ කරන, job එකක් කරන ඔයාට දැනෙන වෙහෙස අඩු කරගන්න පුළුවන් හොද ම ක්‍රමය තමයි ව්‍යායාම් කියන්නේ...✌️✌️✌️✌️💪💪💪💪

ව්‍යායාම් නිසා සිරුරේ නිෂ්පාදනය වන Happy Hormones වන Endorphin,Dopamime සහ Serotonin නිසා ඔයාගේ සිරුර වගේම මනසත් සැහැල්ලු කරනවා. ඔයාගේ Stress නැති වෙනවා.... ඉතිම් ඔයා ව්‍යායාම කරන එකෙන් ඔයාව තවත් ලස්සන කරනවා...ඔයාව නිරෝගිමත් කරනවා ...❤️❤️🌹🌹💪💪💪💪💪💪💪💪💪💪
ඒනිසාම ලස්සන වෙන්න... නිරෝගි වෙන්න , stress නැති කර ගන්න ආස ඔයා වෙනුවෙන් ඔයා ආසම සිංදුවක් එක්ක ව්‍යායාම් කරන්න පුළුවන්.. දැන් වරකාපොල ... suvi dancing fitness එක්ක...❤️❤️❤️❤
Relax වෙන්න.....Reset වෙන්න....Renew වෙන්න..... කැමති ඔයාට පුලුවන් අපට කතා කරන්න.... ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️📞0703165124

ලස්සන වෙන්න... හැඩ වෙන්න.. නිරෝගිව ඉන්න කැමති කාන්තා ඔබ සදහා Suvi  fitness ... ♥️♥️♥️ Polgahawela , Warakapola.. ☎️ 0762...
29/07/2024

ලස්සන වෙන්න... හැඩ වෙන්න.. නිරෝගිව ඉන්න කැමති කාන්තා ඔබ සදහා Suvi fitness ... ♥️♥️♥️ Polgahawela , Warakapola..
☎️ 0762635236♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
වරකාපොල ඔබට දෙවන කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචිය සදහා whatsapp 0762635236 ✌️✌️
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙👉👉👉👉කාන්තාවන් සදහා පමණයි 👈👈👈👈

Zumba dancing fitness  with Suvi...♥️♥️♥️♥️0762635236
02/03/2024

Zumba dancing fitness with Suvi...♥️♥️♥️♥️0762635236

ලස්සන වෙන්න... හැඩ වෙන්න.. නිරෝගිව ඉන්න කැමති කාන්තා ඔබ සදහා Suvi  fitness ....♥️♥️♥️ Polgahawela , Warakapola.. ☎️ 0762...
27/02/2024

ලස්සන වෙන්න... හැඩ වෙන්න.. නිරෝගිව ඉන්න කැමති කාන්තා ඔබ සදහා Suvi fitness ....♥️♥️♥️ Polgahawela , Warakapola..
☎️ 0762635236♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

☎️ 0762635236
27/02/2024

☎️ 0762635236

12/02/2024

Address

Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Suvi fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share