UDK Fitness Center 0769434499

UDK Fitness Center 0769434499 Arobic ~ Cardio

24/05/2026
20/05/2026

මානසික සුවය කියන්නේ නීරෝගී වෙන්න හොඳම හොඳ බෙහෙතක් Aquarium aerobics එකට නියම විසදුමක් එන්න අපි සෙට් වෙමු ලඟදීම

16/03/2026

UDK fitness අපි ගැන අපේ ලමයි කියන දෙවල් ආදරෙයි ඉතින් අපි බලන්නේ ඔයාලා වෙනුවෙන් හැම තිස්සේම හොඳම දේ කරන්න ❣️ඒ වචන ලොකු හයියක් අපිට

ඔබ ව්‍යායාම කල යුත්තේ ඔබේ කැමැත්තෙන් ම වන අතර එහිදි ඔබගේ අනික් සෑම දේම මුල් තැන දී කටයුතු කරනවා සේම පන්තියට සම්බන්ධ වීමේ...
02/01/2026

ඔබ ව්‍යායාම කල යුත්තේ ඔබේ කැමැත්තෙන් ම වන අතර එහිදි ඔබගේ අනික් සෑම දේම මුල් තැන දී කටයුතු කරනවා සේම පන්තියට සම්බන්ධ වීමේදීත් ඒ වෙනුවෙන් කාලයක් වැය කිරීමට කටයුතු කරන්න, සතියට දින 3ක් හෝ 4 පැය 2ක් උපරිම ඔබ වෙනුවෙන් යොදවන්න,ඔබේ බර වෙනස් නොවීම පිළිබඳ සාධාරණ අයුරින් සිතන්න ඔබ ආහාර ගන්නා රටාව අනුව ඔබ තීරණය කල යුතුයි,පන්තියට සහාභාගී වී ලබා දෙන ව්‍යායාම සෙට්ස් අඩුවෙන් කර වැඩියෙන් තෙල් සීනි පිටි හෝ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ලබා ගැනීම නිසා ඔබ විසින් කරන ව්‍යායාමය ඔබට ප්‍රතිඵලදායක නොවෙන්නට පිළිවන ඒ නිසා මාසිකව ඔබගේ බර මැනීමේදී පමණක් ඔබ බර අඩු නොමැති බව සිතා කම් නැත ඒ බැවින් ඔබට නීරෝගී හැඩැති සිරුරක් ලබාගැනිමට ඔබම කැප වෙන්න .

*මාර්ගය පෙන්නවිය හැක ඒ මාර්ගයේ රැගෙන යා හැක නමුත් කල යුතු දෑ ඔබ කරන්න ❤ස්තුති👉* 🙏

Happy christmas all of you
25/12/2025

Happy christmas all of you

Lovely memory ❤❤❤🍷👉😃
21/12/2025

Lovely memory ❤❤❤🍷👉😃

Address

Wadduwa

Opening Hours

Monday 18:00 - 20:30
Tuesday 18:00 - 20:30
Wednesday 06:00 - 20:30
Thursday 18:00 - 20:30
Friday 18:00 - 20:30
Saturday 18:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when UDK Fitness Center 0769434499 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share