ජිම් ජෝඩුව

ජිම් ජෝඩුව Personal training for couples / Ladies & Gens / Kids 💪 National International Powerlifter🥇Wellness & Nutritionist / Coaching for all sports

04/06/2024

One of my best client
Train strengthening & strong beast

𝙥𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡 𝙩𝙧𝙖𝙞𝙣𝙞𝙣𝙜
0714576610

Fitness trainer Personal training for ladies Panadura area
01/05/2024

Fitness trainer
Personal training for ladies
Panadura area

07/02/2024

ඔන්න මොරොන්තුඩුව අවට ඉන්න කෙල්ලනේ
මම එනවා මොරොන්තුඩුව GYM එකට
ඒ අවට ඉන්න ඕනම කෙනෙක්ට ඇග ලස්සනට තියා ගන්න එන්න
හවස 4 ඉදන් මම ඉන්නවා...

⏺𝙁𝙖𝙩 𝙗𝙪𝙧𝙣 𝙘𝙖𝙧𝙙𝙞𝙤 𝙨𝙚𝙨𝙨𝙞𝙤𝙣
⏺𝘼𝙧𝙤𝙗𝙞𝙘𝙨
⏺𝘾𝙧𝙤𝙨𝙨𝙛𝙞𝙩
⏺𝙂𝙖𝙞𝙣 𝘽𝙤𝙙𝙮
⏺𝘽𝙚𝙛𝙤𝙧𝙚 &𝘼𝙛𝙩𝙚𝙧 𝙥𝙧𝙚𝙜𝙣𝙖𝙣𝙘𝙮

𝙥𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡 𝙩𝙧𝙖𝙞𝙣𝙞𝙣𝙜

𝙎𝙃𝙀𝙉𝙆𝙄 𝙁𝙄𝙏𝙉𝙀𝙎𝙎
0714576610

ඔන්න A/L ඉවර උනා..කෙල්ලෝ ටික පාඩම් කරලා , නිදි මරලා මහන්සි උනා නේ A/L ගොඩ දා ගන්න....ඉතිංඅද ඉදන් ඇග ගැන හිතමූ.... කොල්ලෝ...
01/02/2024

ඔන්න A/L ඉවර උනා..
කෙල්ලෝ ටික පාඩම් කරලා , නිදි මරලා මහන්සි උනා නේ A/L ගොඩ දා ගන්න....
ඉතිං
අද ඉදන් ඇග ගැන හිතමූ....
කොල්ලෝ වශී වෙන තරමට ලස්සන වෙමූ...
ඇග shape කර ගමු....
කෙල්ලනේ මොකද කියන්නේ
ඇග හදන්න ආස අය කතා කරන්න....

𝙋𝙀𝙍𝙎𝙊𝙉𝘼𝙇 𝙏𝙍𝘼𝙄𝙉𝙀𝙍
Shenki fitness
Shenki
GYM : Fitness zone Panadura
0714576610

20/01/2024

One of my aim
Finally I did it ✅
National record holder
🇱🇰
Bw 77kg

Merry Xmas to strongest girls 🎄 𝙎𝙃𝙀𝙉𝙆𝙄 𝙁𝙄𝙏𝙉𝙀𝙎𝙎 𝙎𝙇
25/12/2023

Merry Xmas to strongest girls 🎄
𝙎𝙃𝙀𝙉𝙆𝙄 𝙁𝙄𝙏𝙉𝙀𝙎𝙎
𝙎𝙇

වැඩත් එක්ක GYM යන්න වෙලාව හදාගන්න අමාරුයි. නමුත් දැන් කොහෙවත් එන්න යන්න ඕනෙ නැහැ, ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්! (හස්බන්ඩ් ගෙ...
05/12/2023

වැඩත් එක්ක GYM යන්න වෙලාව හදාගන්න අමාරුයි. නමුත් දැන් කොහෙවත් එන්න යන්න ඕනෙ නැහැ, ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්! (හස්බන්ඩ් ගෙන් අනුමැතිය ගන්නත් ලේසි 😉 )

පැය 24න් එක පැයක් තමන් වෙනුවෙන් වෙන් කරන්න! මෙසේජ් එකක් දාන්න මම විස්තර එවන්නම්!

කාල සටහන Workout (සතියෙ දවස් 5ම):
උදේ - 7.00- 8.00
හවස 3.30 - 4.30
රෑ 9.30 - 10.30

ක්ලාස් එකට join වුනාම් ඔයාට අමතරව ලැබෙන දේවල්:
- වර්ක්අවුට් ක්ලාස් 7ක්
- ඩයට් ප්ලෑන් එකක්
- මාංශපේෂි වර්දනය පරික්ශා කිරීමේ සටහන් පොතක්
- පෝෂ්‍යදායි කෑම සෙට් එකක්

මාසික ගාස්තුව රු.8500/= වෙන්නෙ, online transfer කරල slip එක Whatsapp දාන්න පුළුවන්

Workout Shenki Fitness

Workout With Shenuki
🔸ඕනම වෙලාවක කතාකරන්න
0714576610(WhatsApp n Personal )
0779758592(WhatsApp only )

Address

Thalpitiya South
Wadduwa
12560

Telephone

+94714576610

Website

Alerts

Be the first to know and let us send you an email when ජිම් ජෝඩුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජිම් ජෝඩුව:

Shortcuts

Share