Sri Lanka TaeKwonDo Federation

Sri Lanka TaeKwonDo Federation Sri Lanka TaeKwonDo Federation registered as the 35th National Sports Association In Sri Lanka by Ma

Today marks the 49th anniversary of Sri Lanka Taekwon-Do Association.The association was established after years of hard...
19/02/2026

Today marks the 49th anniversary of Sri Lanka Taekwon-Do Association.
The association was established after years of hardwork by Master Cyril Antony, on 1977 February 19th.

Today marks the 49th anniversary of Sri Lanka Taekwon-Do Association.
The association was established after years of hardwork by Master Cyril Antony, on 1977 February 19th.
Moving forward..overcoming barriers👊

12/12/2021
නිල තෙරපීම ලෝකයේ සෑම පාරම්පරික සටන් ක්‍රමයන් හා බද්ධ වී පවතී. සටන් ක්‍රමවලදී ප්‍රතිවාදියාගේ නිල ස්ථානවලට පහර එල්ලකිරීම ද...
10/12/2020

නිල තෙරපීම ලෝකයේ සෑම පාරම්පරික සටන් ක්‍රමයන් හා බද්ධ වී පවතී. සටන් ක්‍රමවලදී ප්‍රතිවාදියාගේ නිල ස්ථානවලට පහර එල්ලකිරීම දක්නට ලැබේ. එමෙන්ම පහරකෑමකින් අඩපණවන අයෙකු නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට සහ අබාධ සුවකිරීමටද නිල තෙරපීම භාවිතා වේ.
නිල තෙරපීම යනු ශරීරය මතුපිට ඇති විවිධ නිල ස්ථාන තෙරපන පුරාණ රෝග සුවකිරීමේ ක්‍රමයකි. එය ශරීරයේ සුවවීමේ හැකියාව උත්තේජනය කරමින් කි්‍රයාකරයි. එමෙන්ම එය ශරීරයේ නිලපත් තුල ජීව ශක්තිය ගලායෑම මත පදනම්ව කි්‍රයාකරයි.
අතීතයේ ලොව සෑම ජනකොට්ඨාසයකම වාගේ මෙම ක්‍රමය භාවිතාකර ඇත. දකුණු ආසියාව, ඈත පෙරදිග, මැද පෙරදිග පමණක් නොව දකුණු ඇමෙරිකාවේද මෙම පාරම්පරික වෙදකම දක්නට ලැබුනු අතර දකුණු ආසියාවේ ඉන්දියාවේ සහ ලංකාවේ ප්‍රචලිතව පැවතී ඇත.
කි්‍ර.පූ. 2300දී ඇඳි ඊජිප්තුවේ පිරමීඩ චිත්‍ර වලට අනුව නිලවෙදකම පැවති බවට සහ චීන ජාතිකයෝද වසර 5000කට පෙර මෙම ක්‍රම දියුණු කර ඇති බවට ඓයිතිහාසික සාධක ඇත. ලෝකයේ පුරාණතම වෛද්‍ය ක්‍රමයක් වන නිල තෙරපීම චීනය විසින් දියුණු කරන ලද නවීනතම කටු චිකිත්සාව සමග නොසලකා හරින ලදි. එහෙත් ඉන්දියාවේ, ජපානයේ සහ දකුණු ඇමෙරිකානු රටවල අදටත් නිලවෙදකම ව්‍යාප්තව පවතින අතර යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ජනප්‍රියවෙමින් පවතී.
නිල තෙරපීම ඇඟිලි වලින් හෝ මෘදුලෙස සකස්කල ලී කැබැල්ලකින් සිදුකල හැක. නිල තෙරපීම වේදනා සහ කැක්කුම් සමනයකිරීමට මෙන්ම විවිධ රෝගාබාධ සුවකිරීමට ද එකසේ උපකාරී වේ. ශරීරයේ නිල ස්ථාන තෙරපීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් වී මාංශපේශීන්ගේ ආතතියද නැති කරයි. මෙමගින් සිහිසුන් තත්වයකින් පසුවන අයෙකු යථා තත්වයට පත්කිරීමද නිල තෙරපීම මගින් විවිධ රෝගාබාධ ඉතා පහසුවෙන් හඳුනාගැනීමද සිදුකල හැක.
හිසරදය, උණ, ප්‍රතිශ්‍යාව සහ වකුගඩු ආබාධ හා මුත්‍රා මාර්ග, ස්නායු, ස්වසන සහ හෘද්‍යාබාධ හා රුධිර සංසරණ පද්ධතින්වල රෝගාබාධ මෙන්ම ආතරයිටිස්, දියවැඩියාව, තරබාරුව, උරහිස් ආබාධ, පිටකොන්දේ හා දණහිස් ආබාධ, නහර ගැට ගැසීම වැනි රෝගාබාධ සමනය කරගැනීම සඳහා නිල තෙරපීම භාවිතාකල හැක.
මෙම ක්‍රමය ඕනෑම කෙනෙකුට ප්‍රගුණ කල හැකි අතර කිසිදු අතුරු ආබාධයක්ද නැත. කිසිදු ඖෂධයක් භාවිතා නොකරන බැවින් විශාල මුදල් ප්‍රමාණයක්ද ඉතිරි වේ.
ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ, හප්කිඩෝ සහ මුආයි තායි යන සටන්ක්‍රම හඳුන්වාදුන් දේශමාන්‍ය මාස්ටර් වෛද්‍ය සිරිල් ඇන්ටනි කටුචිකිත්සාව සහ නිල වෙදකම පිළිබඳව ඉහල වෛද්‍ය උපාධි ලබා ඇති අතර නිල තෙරපුම් ප්‍රතිකාර සහ පාඨමාලා පවත්වයි. එමෙන්ම වෛද්‍ය සිරිල් ඇන්ටනි දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියද, සටන් කලා පිළිබඳ ආචාර්ය උපාධියද ලත් විද්වතෙක් වන අතර රෙයිකි (විශ්ව ජීව බලය) ග්‍රෑන්ඩ් මාස්ටර් වරයෙකි. එමෙන්ම ඔහු අන්තර්ජාතික රිෆ්ලෙක්සොලොජි කවුන්සිලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වන අතර එහි අධ්‍යාපන කමිටුවේ සභාපති ධුරයද හොබවයි.
පුහුණුවීම් සහ තරඟාවලි වලදී ඇතිවන හදිසි අවස්ථාවන්, තරඟාවලින්ට පෙර සහ පසු, සහ තවත් එදිනෙදා මුහුණදෙන අවස්ථාවන් සඳහා නිල තෙරපීම උපයෝගී කරගත හැකි අයරු ඉගැන්වෙන පාඨමාලා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ පිලිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Wish you a happy and blessed easter!May the blessings of the risen Lord protect you during this time of pandemic
12/04/2020

Wish you a happy and blessed easter!
May the blessings of the risen Lord protect you during this time of pandemic

Acupressure workshop on Pulse diagnosis and treating hing/low blood pressure on 10th February 2019
28/01/2019

Acupressure workshop on Pulse diagnosis and treating hing/low blood pressure on 10th February 2019

09/12/2018

Today we commemorate 22 years since the Minister of sports suspended the registration of the Sri Lanka TaekwonDo Federation.

The Sri Lanka TaekwonDo Federation was setup in 1984 as the national federation for TaekwonDo in Sri Lanka, and registered with the Ministry of Sports on 21st March 1984.

In year 1996 the registration of the Sri Lanka TaekwonDo Federation was suspended under Section 32(b),(c) of the Sports Law and the suspension is not yet lifted.

However the activities have later been carried out as if federation was dissolved under sec. 34, following which several elections were held illegally.

Todate, the suspension is not yet lifted and therefore the suspension still persists…Still we await for justice.

Acupressure as a remedy for Constipation and Diarrhoea
15/11/2018

Acupressure as a remedy for Constipation and Diarrhoea

Address

Uswetakeiyawa

Telephone

+94112933111

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka TaeKwonDo Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka TaeKwonDo Federation:

Share

Category