Heritage Kites Sri Lanka

Heritage Kites Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heritage Kites Sri Lanka, Sports, “Thisarasiri”, Urapola.

මොරටු අහස පාට කරලා තෑගි දිනාගන්න!" Mr Moratuwa සරුංගල් සැණකෙළිය 2026 "තෑගි මුදල්:• මොරටුවේ විශාලම සරුංගලය - රු. 20,000/-...
23/08/2026

මොරටු අහස පාට කරලා තෑගි දිනාගන්න!

" Mr Moratuwa සරුංගල් සැණකෙළිය 2026 "

තෑගි මුදල්:
• මොරටුවේ විශාලම සරුංගලය - රු. 20,000/-
• මොරටුවේ නිර්මාණශීලීම සරුංගලය - රු. 20,000/-
• මොරටුව තේමා කරගත් ලස්සනම සරුංගලය - රු. 20,000/-
• මොරටුවේ කුඩාම සරුංගලය - රු. 10,000/-

📌 ලියාපදිංචි වීමට:
තාමත් ලියාපදිංචි වුනේ නැත්තන්, 0719661545 අංකයට ඔබේ නම, ලිපිනය සහ තරඟ අංශය ඇතුලත් කරලා WhatsApp පණිවිඩයක් එවන්න.
👉මෙම link එක හරහා සෘජුවම සම්බන්ද විය හැක : https://wa.me/94719661545

කඩමන්ඩිය (Stalls):
වෙළඳ කුටියක් වෙන්කර ගැනීම සදහා 0718146910 ට WhatsApp කරන්න. (අවස්ථා සීමිත බැවින් දැන්ම අයදුම් කරන්න.)

අනුග්‍රහක භවතුන් (Sponsors):
සැණකෙළිය සඳහා අනුග්‍රහක දායකත්වය සැපයීමට කැමති ව්‍යාපාරිකයන් 0718146910 අංකයෙන් අපව සම්බන්ධ කරගන්න. (ඔබේ ප්‍රචාරණ කටයුතු අපි බාරගන්නම්!)

❤️ මොරටුවේ අපේ සරුංගල් සංස්කෘතියට ආයෙත් පණ දෙන්න, යාළුවන් අතරේ අනිවාර්යයෙන්ම Share කරන්න!

22/08/2026
✨🐘🔥 𝗧𝗼𝗻𝗶𝗴𝗵𝘁: 𝗧𝗵𝗲 𝗙𝗼𝘂𝗿𝘁𝗵 𝗞𝘂𝗺𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗼𝗻 🔥🐘✨Magnificently decorated elephants 💃 Vibrant traditional dancers 🥁 Strong ce...
21/08/2026

✨🐘🔥 𝗧𝗼𝗻𝗶𝗴𝗵𝘁: 𝗧𝗵𝗲 𝗙𝗼𝘂𝗿𝘁𝗵 𝗞𝘂𝗺𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗼𝗻 🔥🐘✨
Magnificently decorated elephants 💃 Vibrant traditional dancers 🥁 Strong ceremonial drumming rhythms 🔥 Magnificent performances and lighting 🙏 Sacred traditions that have been passed down across the ages
📅 𝗙𝗼𝘂𝗿𝘁𝗵 𝗞𝘂𝗺𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗼𝗻
21 August 2026
⏰ 𝗟𝗶𝘃𝗲 𝘀𝘁𝗿𝗲𝗮𝗺 𝗯𝗲𝗴𝗶𝗻𝘀 𝗮𝘁 𝟲:𝟰𝟬 𝗽.𝗺. (𝗦𝗟𝗦𝗧)
📺🌐 𝗪𝗮𝘁𝗰𝗵 𝘁𝗵𝗲 𝗣𝗲𝗿𝗮𝗵𝗲𝗿𝗮 𝗹𝗶𝘃𝗲:
https://perahera.live
🌺 Witness the faith, colour, rhythm and timeless splendour of one of Sri Lanka’s most treasured cultural celebrations.

✨🐘🔥 𝗧𝗼𝗻𝗶𝗴𝗵𝘁: 𝗧𝗵𝗲 𝗙𝗼𝘂𝗿𝘁𝗵 𝗞𝘂𝗺𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗼𝗻 🔥🐘✨

Magnificently decorated elephants 💃 Vibrant traditional dancers 🥁 Strong ceremonial drumming rhythms 🔥 Magnificent performances and lighting 🙏 Sacred traditions that have been passed down across the ages

📅 𝗙𝗼𝘂𝗿𝘁𝗵 𝗞𝘂𝗺𝗯𝗮𝗹 𝗣𝗿𝗼𝗰𝗲𝘀𝘀𝗶𝗼𝗻
21 August 2026

⏰ 𝗟𝗶𝘃𝗲 𝘀𝘁𝗿𝗲𝗮𝗺 𝗯𝗲𝗴𝗶𝗻𝘀 𝗮𝘁 𝟲:𝟰𝟬 𝗽.𝗺. (𝗦𝗟𝗦𝗧)

📺🌐 𝗪𝗮𝘁𝗰𝗵 𝘁𝗵𝗲 𝗣𝗲𝗿𝗮𝗵𝗲𝗿𝗮 𝗹𝗶𝘃𝗲:
https://perahera.live

🌺 Witness the faith, colour, rhythm and timeless splendour of one of Sri Lanka’s most treasured cultural celebrations.

Address

“Thisarasiri”
Urapola
11126

Telephone

+94775108288

Website

Alerts

Be the first to know and let us send you an email when Heritage Kites Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heritage Kites Sri Lanka:

Shortcuts

Share

Category