Pubudu අපි

Pubudu අපි This is the official page of
Pubudu Sport Club kaluwalagoda
leading Sport Club in Karandeniya Area

🏅35වන යෞවන ක්‍රීඩා උලෙළට සමගාමීව කරන්දෙණිය යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල ක්‍රීඩා උලෙළේ…🏆️සමස්ථ ශූරතාව 🏆️කළුවලගොඩ පුබුදු යෞව...
02/11/2025

🏅35වන යෞවන ක්‍රීඩා උලෙළට සමගාමීව කරන්දෙණිය යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල ක්‍රීඩා උලෙළේ…
🏆️සමස්ථ ශූරතාව 🏆️
කළුවලගොඩ පුබුදු යෞවන සමාජය දිනාගත් වගයි.🏅

මේ වෙනුවෙන් කැපවුණු Chandika Dinesh මහතා ඇතුළු පුබුදු යෞවන සමාජෙයේ සියළුම සාමාජිකයන්ට උණුසුම් සුබ පැතුම් ❤️

කළුවලගොඩ ගැමුණු අවමංගල්‍යාධාර සමිතිය අභිමානවත් 22 වසරට පා තැබීමේ සැමරුමට සමගාමීව සිදුකරන මේ උතුම් කටයුතු වලට බැතිබර ඔබ ස...
30/08/2025

කළුවලගොඩ ගැමුණු අවමංගල්‍යාධාර සමිතිය අභිමානවත් 22 වසරට පා තැබීමේ සැමරුමට සමගාමීව සිදුකරන මේ උතුම් කටයුතු වලට බැතිබර ඔබ සැමට ආරාධනා !!

සසල වූ විල් තෙරෙහිනිසල වු රත් පියුම නුබයිපුබුදු ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨ සාමාජික පියන්ත කොළඹගේ ( චූටි අයියාට ) නිවන්සුව ලැබේ...
04/08/2025

සසල වූ විල් තෙරෙහි
නිසල වු රත් පියුම නුබයි

පුබුදු ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨ සාමාජික පියන්ත කොළඹගේ ( චූටි අයියාට ) නිවන්සුව ලැබේවා 🙏🙏

pubudu `අපි´ ප්‍රථම වරට සංවිදානය කරන අයිස්ක්‍රීම් දන්සල🙏(5/12)
15/05/2025

pubudu `අපි´ ප්‍රථම වරට සංවිදානය කරන අයිස්ක්‍රීම් දන්සල🙏(5/12)

14/05/2025
💙🖤*2025 "පුබුදු අපි සංවිදානය කරන ලද සූර්‍ය මංගල්‍ය සහ සංගීත සංදර්ශනයේ අයවැය වාර්තාව*අඩු පාඩු අතපසුවීම් තියෙන්න පුලුවන් එ...
13/05/2025

💙🖤*2025 "පුබුදු අපි සංවිදානය කරන ලද සූර්‍ය මංගල්‍ය සහ සංගීත සංදර්ශනයේ අයවැය වාර්තාව*

අඩු පාඩු අතපසුවීම් තියෙන්න පුලුවන් එසේඇත්නම් සංවිදායක මණ්ඩලය දැනුවත් කරන්න.

මේ තාක් විශේශ කර්තව්‍යක් සාර්තකව නිමකිරීම සදහා ශක්තිය වූයේ ප්‍රදේශවාසී ඔබ සහ සමාජිකයන්ගෙ කැපවීම මතයි එමනිසා ගමේ මුදල් එකතු කිරීමේ සිට අවසාන පිරිසිදු කිරීම දක්වා කාලය ශමය මුදල් කැපකරමින් ,ආහාර පාන සකසා දෙම්න් ,ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් ,මොනයම් ආකාරයකින් හෝ සහයක් දැක්වූ ප්‍රදේශවාසි සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි.
එපමනක් නොව බක්මහ උලෙලට සංගීත සංදර්ශනයට ආරක්ශාව ලබාදුන් ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති තුමා ඇතුලු පොලිස් නිලධාරීන්ටත්,සංවිදාන කටයුතු වලට සහය දුන් දියපිටගල්ලන ප්‍රශක්ති ,දකුණුමාගල සමාධි,රන්දෙණිගම රණ්මිණි,බෝගහවෙල පැහැසර ,හිපන්කන්ද, අගුළුගල්ල,ආදි අසල්වාසි තරුණ සංවිදාන,ක්‍රීඩාසමාජවල සහෝදර සහෝදරියන්ටත් කළුවලගොඩ පුබුදු ක්‍රීඩා සමාජයෙ ගෞරවණීය ස්තූතිය.......
" පුබුදු අපි"

🙏🙏
11/05/2025

🙏🙏

🎧♥️
03/05/2025

🎧♥️

රුක්ෂිගේ හැම හුස්ම ගානේම ගීතය ටැන්ගෝ චිල් සමග කලුවලගොඩදීRukshi Hema Husma GanemaLive Vision Video Team You tube චැනලය SUBSCRIBE කරන්න අමතක කරන්න එපා. ❤------....

Pubudu අපි  සූර්ය මංගලය සදහා නිකුත් කරන ලද ටිකට් වල දිනුම් ඇදීම 27 වෙනිදා සංගීත ප්‍රසංගය අවස්තාවෙ සිදු විය.පළමු හා තුන්ව...
01/05/2025

Pubudu අපි සූර්ය මංගලය සදහා නිකුත් කරන ලද ටිකට් වල දිනුම් ඇදීම 27 වෙනිදා සංගීත ප්‍රසංගය අවස්තාවෙ සිදු විය.පළමු හා තුන්වන ස්ථාන සදහා ත්‍යාග ලබා දෙන ලදි.දෙවන ස්ථානය ලබා ඇති කෞශාලි 0776396750 යන පුද්ගලයා අප දැනුවත් කරන්න.(ටිකට් අංකය 333)

Address

Uragasmanhandiya

Telephone

+94771796723

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share