Singha Sports Club Uragasmanhandiya

Singha Sports Club  Uragasmanhandiya "We don't quit until we're proud."

සිංහ වසන්ත උදානය - 2026"සාර්ථකත්වයේ සැබෑ අරුත ඔබයි!"හදවතින් ස්තූතියි! ❤️2026 සිංහ වසන්ත උදානය ඔබ සැමගේ සහයෝගය සහ සහභාගීත...
05/05/2026

සිංහ වසන්ත උදානය - 2026
"සාර්ථකත්වයේ සැබෑ අරුත ඔබයි!"

හදවතින් ස්තූතියි! ❤️
2026 සිංහ වසන්ත උදානය ඔබ සැමගේ සහයෝගය සහ සහභාගීත්වයෙන් අප නගරයට මතක තබාගත හැකි අත්දැකීමක් වුණා.

මෙම සාර්ථකත්වයට උරදුන් සියලු දෙනාට අපගේ ගෞරවය හා කෘතඥතාව! 🥰

📊 උත්සවයේ ආදායම් හා වියදම් සාරාංශය පහතින් දක්වා ඇත.

විශේෂ ස්තූතිය:
• උරගස්මංහන්දිය පොලිස් ස්ථානය
• කරන්දෙණිය ප්‍රාදේශීය සභාව
• වෙළඳ ප්‍රජාව හා ප්‍රදේශවාසී ජනතාව
• විදේශ හිත මිතුරන්
• ටිපර් රථ සංගමය & ත්‍රීරෝද රථ සංගමය
• සිංහ ක්‍රීඩා සමාජය

29/04/2026
29/04/2026
19/04/2026

🔥 One night. One crowd. One unforgettable vibe.
Thank you, Uragasmanhandiya! 🖤🎉

Odelex video team
It's a Pleasure working with you..

✨ එක් හදවතක්… එක් ශක්තියක්…උරගස්මන්හන්දියට අපේ ගෞරවය! 🖤🔥Odelex video team
19/04/2026

✨ එක් හදවතක්… එක් ශක්තියක්…
උරගස්මන්හන්දියට අපේ ගෞරවය! 🖤🔥

Odelex video team

THANK YOU
URAGASMANHANDIYA

18/04/2026

Our Day..!

15/04/2026

🔥✨ සිංහ වසන්ත උදානය ✨🔥

මේ අවුරුදු සමයේ පුරවරයේ විශාලතම බක් මහ උළෙල සහ සංගීත ප්‍රසංගය 🌟 📅 2026 අප්‍රේල් 18

🎶 සජීවී සංගීතය | 🚴‍♂️ රොඩ් රේස් | 🎆 ගිනිකෙළි විශේෂාංග

👉 ඔබ සැමට ආරාධනා..!
එන්න… මේ අමතක නොවන රැය එක්ක ජීවිතේ මතකයක් කරගන්න! ✨


🏃‍♂️🔥 සිංහ වසන්ත උදානය ගම හරහා දිවීම – අප්‍රේල් 18 🔥🏃‍♀️සීමාවන් බිඳගෙන… 💥ඔබේ වේගයත්, ඉවසීමත් එක්ක ජයග්‍රහණය අල්ලන්න එන ද...
14/04/2026

🏃‍♂️🔥 සිංහ වසන්ත උදානය ගම හරහා දිවීම – අප්‍රේල් 18 🔥🏃‍♀️

සීමාවන් බිඳගෙන… 💥
ඔබේ වේගයත්, ඉවසීමත් එක්ක ජයග්‍රහණය අල්ලන්න එන දවසයි! 🏆✨

🔥 Run එකට ready ද?
👇 finish line එක cross කරන යාලුවා tag කරන්න!
❤️ Like | 🔄 Share | 💬 Comment කරලා energy එක spread කරන්න!

Address

Uragasmanhandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Singha Sports Club Uragasmanhandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category